බුදු හාමුදුරුවෝ දැන් හිටියනවම් මිනිහා ගිහි ගෙයිම ඉන්නවා.. නැත්තම් තනියෙන් බුදුවෙලා කටවහගෙන ඉන්නවා.. බෑනේ කරන්න, බුදුන් කිව්වම නිවනයි උතුම්ම ප්‍රාර්ථනය කියලා මුන් නිවන් යන්න අනිත් උන්ට පන්සල් හදනවා හෝ ගාලා. වලාකුල් බැමි දාලා මකර තෝරන් ගහලා.. නෙස්කාෆේ මැෂින් හයි කරලා.. අර නුවර ස්ටේෂන් එක ලග බුදු පිළිමේ ඉන්න හාමුදුරුවෝ මාර බඩුවක්. ඌ බොන්නේ කැපචිනෝ විතරයි.. ඌ රට ගිය වෙලාවක උපාසක අම්මෙක් දීලා තියෙන්නේ.. එදා ඉදන් උගෙන් නිවන් යන්නනම් කපචිනෝ මස්ට්..අනික අපේ උන්ගේ main objective එක නිවන් දකින එක නෙමෙයිනේ ... දිව්‍ය ලෝකේ යන එක .... එකට පිං පුරෝගන්න පන්සලේ කැටේට දානවා , මැරෙන්න දක්කන හරකෙක් බේරාගෙන උව මරන්න වෙන එකෙක්ට දෙනවා...![]()
ඕක පරණ රජ කාලේ ඉඳන් එන එකක් නේද 

