ලෝක ආගමික ජනගහණය

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම සමීක්ෂණයක් කරේ නම් නෑ , එත් සමාජයේ දකින දේවල් අනුව ගොඩක් බෞද්දයන්ට ඕනේ දිව්‍යලෝකේ යන්න....

    මම එකේ වැරද්දක් දකින්නේ නෑ ඇත්තටම...

    'නොදියුණු' , 'දුප්පත්', 'සමාජවාදී නොවන' සමාජයක තිබිය යුතු දෙයක් තමයි ආගම...
    සමාජවාදී සමාජයක් මේ මහපොළොවේ නෑ. අබිං කන උන් දිහා බලාගෙන ආගමට නිග්‍රහ කරන්න එපා. අඩු ගානේ මේ මහපොළොවේ සම්මුතියෙන් පවතින දෙයක් ගැන කතාකරන්න
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔහොම තමයි අන්තිමට කියන්නේ.. තල්දුවේ සෝමාරමත් බණ්ඩාරනායක ලොක්කට වෙඩි තියන්න උදේ එනකොට ගිලන්පස වලදලා ආවේ අපේ හාමුරුරුවනේ කියලා.. හැබැයි කොකා ගස්සුවට පස්සේ තල්දුවේ සෝමාරාම හිමිනම චිවරදාරි උනා. ඕකත් හරි හුකන ආගමක් තමා ප්‍රෙන්.. අපි නොදන්නවයි..

    :P:P:P එකකින් වරෙන්කො.එපා වෙනවනෙ බන්...:angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජවාදී සමාජයක් මේ මහපොළොවේ නෑ. අබිං කන උන් දිහා බලාගෙන ආගමට නිග්‍රහ කරන්න එපා. අඩු ගානේ මේ මහපොළොවේ සම්මුතියෙන් පවතින දෙයක් ගැන කතාකරන්න

    ගොඩක් Nordic counties වල නිරාගමික ජනග්‍රහණය වැඩි...

    ඒ මිනිස්සු නිරාගමික වෙලා තියෙන්නේ සමස්තයක් විදියට තියෙන සමාජ දියණුව නිසා.. සැහෙන්න සමාජවාදී ලක්ෂණ ඒ රවටල තියනව....

    ඒ රට වල ගොඩක් මිනිස්සු සාපේක්ෂව satisfied ජිවිත ගතකරනවා... එකට හේතුවක් තමයි income gap එක අඩු වීම... මේ ලෝකේදී satisfied ජිවිත ගත කරන මිනිසුන්ට දිවය ලෝකයක් , ස්වර්ගයක් පිලිබඳ තියන ආශාව අපේ රට වල මිනිසුන්ට සාපේක්ෂව අඩුයි....
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    :P:P:P එකකින් වරෙන්කො.එපා වෙනවනෙ බන්...:angry:
    දැන් මේ හදන්නේ ආගම් අතර ප්‍රශ්නයක් බවට හරවන්න. තමුසෙලා වගේ උන් කරන්න ඕන මේ ආගමට බනින්න නෙමෙයි වඳින්න. හේතුව ගල් ගහලා මැරුවේ නැති එකට
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    lankawe, india wage buddhiya adu un inna ratawal walata mokak hari brainwashing agamak ona. nathinam un pissu kelinawa.

    mokada lankawe un hithala thiranaya karanne nathuwa agamen hari agam mod karana pakayek (for example samanthaya) kivva deyak karanawa.

    same applies to politics too. perci is the greatest example

    ලංකාවෙ එවුන්ටනම් පැය විසිහතරම බණ කිව්වත් වැඩක් නෑ ඉතින් හැදෙන ජාතියක් නෙවෙයි..ඉන්දියාවෙත් එහෙම තමා,මටනම් හිතෙන්නෙ දුප්පත් කම,සම්පත් බෙදීයන විදිය(රස්නෙත් වැඩියිනෙ සිරි ලංකාවෙ),#රි දේසපාලුවො නිසා තමා අපේ වගේ රටවල් වල ආගම් තිබ්බත් ප්‍රශ්ණ වැඩි..යුරෝපයෙ,ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු ආගම් ගැන වැඩි තැකීමක් නැති උනාට ආතල් එකේ ඉන්නෙ..අනික ක්‍රිස්තියානි මිනිස්සු සතුටෙන් ඉන්න එක වැඩියි මොකද මිනිහෙක් විදියට හොඳට හිටියොත් මැරුනට පස්සෙ ස්වර්ගයේ සදාකාලිකව ආතල් එකේ ඉන්ඩ පුලුවන් කියල උගන්වන නිසා,ඒ අතින් බුද්ධාගමේ උගන්නන විදිය අනුවනම් නිරයෙ,පෙරේත,සත්ව ලෝක සෑහෙන භායනකයි,ක්‍රිස්තියානි අයට වගේ සැහැල්ලුවෙන් මේ ජීවිතය ගෙවන්ඩ අමාරුයි..ඇත්තටම කිව්වොත් ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මොනවද කියල කවුරුත් හරියට දන්නෙ නැති නිසා ඔය ආගම් වල කියන දේවල්(විශ්වාසය සහ ඉගැන්වීම මත) ඇත්තටම වෙනවද කියලත් කෙනෙක්ට හිතෙන්ඩ පුලුවන්..ලෝකෙ කිසිම ආගමක් නැතුව නීතියෙන් සහ ස්වයං විනයෙන්ම හොඳට ජීවත් වෙන්ඩ පුලුවන්නම් ඒක හොඳයි..බුද්ධාගමේ මූලික හරය හාමුදුරුවරුන්ට දානෙ දීල,පන්සල් වල රිංගන් ඉඳල,බොරුවට බණ අහල පින් කරල මිනිස්,දිවිය ලෝක වල ආතල් ගන්න එක නෙවෙයි..සංසාරයක් තියෙනව,ඒක දුකක්,මනුෂයෙක් වෙලා ඉපදුනාම විතරයි මේක ඉවර කරගන්ඩ පුලුවන් කියන එකයි..ඇත්ත උනත් නැති උනත් ඒ පාත් එකේ යන එක වටිනව කියලයි මගේ විශ්වාසය. :rolleyes:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    :P:P:P එකකින් වරෙන්කො.එපා වෙනවනෙ බන්...:angry:
    හිතේ බුර බුරා නැගෙන අදහස බන් ලියන්නේ.. අකවුන්ට් එක අදාලම නැහැනේ.. මතකත් නැහැ. මේකේ බෑන් නොවුන මගේ අකවුත් මේක හැර තවත් තියේද? :rofl:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දැන් මේ හදන්නේ ආගම් අතර ප්‍රශ්නයක් බවට හරවන්න. තමුසෙලා වගේ උන් කරන්න ඕන මේ ආගමට බනින්න නෙමෙයි වඳින්න. හේතුව ගල් ගහලා මැරුවේ නැති එකට
    අපි නම් ගල් ගහනවා අක්කේ.. මැරෙන්නේ නැති එකයි අවුල.

    b8b0669c-0fd5-4f42-b707-fa7178d7b57c.png
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සමාජවාදී සමාජයක් මේ මහපොළොවේ නෑ. අබිං කන උන් දිහා බලාගෙන ආගමට නිග්‍රහ කරන්න එපා. අඩු ගානේ මේ මහපොළොවේ සම්මුතියෙන් පවතින දෙයක් ගැන කතාකරන්න

    මහපොළොවෙ සම්මුතියෙන් පවතින....plot twisted.තමුන් කොහොමද එහෙම කියන්නෙ...?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි නම් ගල් ගහනවා අක්කේ.. මැරෙන්නේ නැති එකයි අවුල.

    b8b0669c-0fd5-4f42-b707-fa7178d7b57c.png

    ආගම් අදහන්නේ නැති අවුල තමයි බන් :(

    මම පහුගිය දවස් 5ම බිව්වා....
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ආගම් අදහන්නේ නැති අවුල තමයි බන් :(

    මම පහුගිය දවස් 5ම බිව්වා....
    අදත් දවල් ඉදන්ම ගැහුවා මාත්, රෝයල් මෝල් කියලා නුවර පොට් එකක පරණ යාලුවෙක් හම්බ උනා. ගැහුවා නස්පුක් වෙන්න.. දැන් ගල් එක ටිකක් සවුත්තුද මන්දා.. මගේ අවුල් තියෙන්නේ සිගරට් බොනවා බන් ඩ්‍රින්ක් එක ගත්තම. ඕක තමා හෙනම කේස් එක.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හිතේ බුර බුරා නැගෙන අදහස බන් ලියන්නේ.. අකවුන්ට් එක අදාලම නැහැනේ.. මතකත් නැහැ. මේකේ බෑන් නොවුන මගේ අකවුත් මේක හැර තවත් තියේද? :rofl:

    මම කියන්නෙ බෑන් කරගන්නෙ නැතුව එක account එකක් maintain කරපන්කො සෙනාල්.උබ වැදගත් දෙයක් කියනකොට අරුන් ෆේක් කියලා ලෙලි අරිනවා එපාර.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අදත් දවල් ඉදන්ම ගැහුවා මාත්, රෝයල් මෝල් කියලා නුවර පොට් එකක පරණ යාලුවෙක් හම්බ උනා. ගැහුවා නස්පුක් වෙන්න.. දැන් ගල් එක ටිකක් සවුත්තුද මන්දා.. මගේ අවුල් තියෙන්නේ සිගරට් බොනවා බන් ඩ්‍රින්ක් එක ගත්තම. ඕක තමා හෙනම කේස් එක.

    මම නම් ගල් + බියර් mix කරනවා... සිගරට් එකක් වගේ තමා බොන්නේ...
    ටිපිකල් කුරුසයෙක් උනා නම් පල්ලි ගිහිල්ල සොමියේ ඉන්නවා...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් මේ හදන්නේ ආගම් අතර ප්‍රශ්නයක් බවට හරවන්න. තමුසෙලා වගේ උන් කරන්න ඕන මේ ආගමට බනින්න නෙමෙයි වඳින්න. හේතුව ගල් ගහලා මැරුවේ නැති එකට

    හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලලා බනින්න එපා..එක්ක සිංහල ගතිය..:angry:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මම නම් ගල් + බියර් mix කරනවා... සිගරට් එකක් වගේ තමා බොන්නේ...
    ටිපිකල් කුරුසයෙක් උනා නම් පල්ලි ගිහිල්ල සොමියේ ඉන්නවා...
    වයිල්ඩ් ඇපල් එක ට්‍රයි කලාද? ඩ්‍රින්ක් එක හොදයි, එත් සිනි වැඩියි බන්.. හොදටම පැනිරහයි..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මම කියන්නෙ බෑන් කරගන්නෙ නැතුව එක account එකක් maintain කරපන්කො සෙනාල්.උබ වැදගත් දෙයක් කියනකොට අරුන් ෆේක් කියලා ලෙලි අරිනවා එපාර.
    ඔව් බන්, ඒ කතාවනම් හරියටම හරි..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ අහලා තියෙන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න විදියක් නෑ. හේතුව ප්‍රශ්න දාන කපටි පණ්ඩිතයට "ගෙරි හම්බයා" කියන යෙදුමත් තව එකෙකුට "මෝඩ පොන්නයා" කියන යෙදුමත් දාන්න වෙන නිසා. ඒක ගැහැණියකට ගැළපෙන්නේ නැතිවෙයි. ඒකයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයිල්ඩ් ඇපල් එක ට්‍රයි කලාද? ඩ්‍රින්ක් එක හොදයි, එත් සිනි වැඩියි බන්.. හොදටම පැනිරහයි..

    ඔව් බන් කාලයක් එක ගත්ත....
    එත් පැණිරස එපා උනා..
    දැන් ඉතින් ස්ට්‍රෝන් , ස්පෙෂල් බ්රු තමා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ අහලා තියෙන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න විදියක් නෑ. හේතුව ප්‍රශ්න දාන කපටි පණ්ඩිතයට "ගෙරි හම්බයා" කියන යෙදුමත් තව එකෙකුට "මෝඩ පොන්නයා" කියන යෙදුමත් දාන්න වෙන නිසා. ඒක ගැහැණියකට ගැළපෙන්නේ නැතිවෙයි. ඒකයි

    :baffled:

    එහෙනම් සුදු මහත්තය ගිහිල්ල චු කරලා දොයි ගන්න :rofl: