ලෝක ආගමික ජනගහණය

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මේ අහලා තියෙන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න විදියක් නෑ. හේතුව ප්‍රශ්න දාන කපටි පණ්ඩිතයට "ගෙරි හම්බයා" කියන යෙදුමත් තව එකෙකුට "මෝඩ පොන්නයා" කියන යෙදුමත් දාන්න වෙන නිසා. ඒක ගැහැණියකට ගැළපෙන්නේ නැතිවෙයි. ඒකයි

ඕක තමයි අවුල. පන්සලේ උන් උබලව අන්දනවා කිව්වොත් එක්කෝ ඌ හම්බයෙක් නැතිනම් මෝඩ පොන්නයෙක්.. මම මුලින්ම එකනේ කිව්වේ ආසියාවේ ඉශු එකක් කියලා ඕක.. වෙස්ටර්න් එකේ නැහැනේ පාදිලියට සිට් එකක් වෙන් කරලා උඋව අඩියක් උඩින් තියලා. උත් සමාජයේ තවත් එක වෘතියක්.. ලංකාවේ එහෙම නැහැනේ.. පදිලියයි, කපුවයි, ලේබ්බෙයි, පුසාරියි, හන්න්දුරුවෝයි ඔක්කොම බෝලාලට වඩා උසස්. උන් උබලගේ උරලා ගන්නකන් උබලා දන්නේ නැහැ අක්කේ.. මයි සිම්පති.
 
ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    කාටවත් කාවවත් අන්දන්න බෑ. විශේෂයෙන් තමුසෙට මාව නම් අන්දන්න බෑ. තමුසෙලා හැරෙන හැරෙන පැත්තට කතාකරන තොප්පියට කැප් එකක් නැති අම්බ ජාතියනේ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේ අහලා තියෙන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න විදියක් නෑ. හේතුව ප්‍රශ්න දාන කපටි පණ්ඩිතයට "ගෙරි හම්බයා" කියන යෙදුමත් තව එකෙකුට "මෝඩ පොන්නයා" කියන යෙදුමත් දාන්න වෙන නිසා. ඒක ගැහැණියකට ගැළපෙන්නේ නැතිවෙයි. ඒකයි

    ටිපිකල් සිංහලු.... හම්බයා කිව්වම ප්‍රශ්නය විසදෙයි...ඒත් හම්බ නොවේනම්....:rolleyes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ටිපිකල් සිංහලු.... හම්බයා කිව්වම ප්‍රශ්නය විසදෙයි...ඒත් හම්බ නොවේනම්....:rolleyes:
    ඕම ගියාම ළඟදීම හම්බ වෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    කාටවත් කාවවත් අන්දන්න බෑ. විශේෂයෙන් තමුසෙට මාව නම් අන්දන්න බෑ. තමුසෙලා හැරෙන හැරෙන පැත්තට කතාකරන තොප්පියට කැප් එකක් නැති අම්බ ජාතියනේ

    මගේ නං තොප්පියට කැප් එකක් තීනවා.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මෙතන පොදුවේ කතාඋනේ ආගම ගැන මිසක් එක් විශේෂ ආගමක් ගැන නෙමෙයි. ඒත් හම්බයාට අවස්ථාව ලැබුන ගමන් සිංහලයට යි බෞද්ධයාට යි ගහන්න ගත්තා. ලංකාවයි පාකිස්තානයයි මැච් ගහද්දි පාකිස්තානයට හුරේ දාන කාලකන්ණි ඕකුන්.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අනේ මන්දා...අපි ඉතින් කලින් ඉදන් මේවා වැදගත් විදිහට කතා කරලා තියෙනවා.ඔයා කිරියට අලුත් වගේ...
    මම කිරියට අලුත් උනාට මේ රටට අලුත් නෑ. තමුන්ගේ පුර්ව ක්‍රියාකාරකම් මම බැලුවා. ගඳෙන් කියන්න පුළුවන් අම්බ ද කම්බ ද කියලා.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම කිරියට අලුත් උනාට මේ රටට අලුත් නෑ. තමුන්ගේ පුර්ව ක්‍රියාකාරකම් මම බැලුවා. ගඳෙන් කියන්න පුළුවන් අම්බ ද කම්බ ද කියලා.

    හා හා..තමුන් කැමති විදිහකට හිතාගන්න....ඒත් පොයින්ට් වෙනස් වෙන්නෙ නෑ...වන්සෙ කබල් ගානවනම් ලොකු එකක් තියෙනවා..ඔවා මෙතනට වැඩක් නෑ...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හා හා..තමුන් කැමති විදිහකට හිතාගන්න....ඒත් පොයින්ට් වෙනස් වෙන්නෙ නෑ...වන්සෙ කබල් ගානවනම් ලොකු එකක් තියෙනවා..ඔවා මෙතනට වැඩක් නෑ...
    මට තමුන්ගේ පොයිට්ස් වලින් වැඩක් නෑ. එකක් මතක තියාගන්නවා. ජාතියට ආගමට ගහන්න එපා. තමුසෙලා මහලොකුවට කෑ ගහන වෙස්ටන් වල මම අවුරුදු 10 කට වැඩි කාලයක් ජීවත්වෙලා තියෙනවා. මට වෙස්ටන් ගැනයි ටෙක්නොලොජි ගැනයි කියන්න ඇවිත් තමුන් ලොග්වෙන එකම අයි පී එකේ ෆේක් එකවුන්ට්ස් මොනවද කියලා ප්‍රසිද්ධ කරගන්න එපා.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට තමුන්ගේ පොයිට්ස් වලින් වැඩක් නෑ. එකක් මතක තියාගන්නවා. ජාතියට ආගමට ගහන්න එපා. තමුසෙලා මහලොකුවට කෑ ගහන වෙස්ටන් වල මම අවුරුදු 10 කට වැඩි කාලයක් ජීවත්වෙලා තියෙනවා. මට වෙස්ටන් ගැනයි ටෙක්නොලොජි ගැනයි කියන්න ඇවිත් තමුන් ලොග්වෙන එකම අයි පී එකේ ෆේක් එකවුන්ට්ස් මොනවද කියලා ප්‍රසිද්ධ කරගන්න එපා.

    Lol
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඕක තමයි කෝකටත් තයිලය...තමුන් එක්ක කතා කරන එක කාල නාස්තියක්..:rolleyes:
    හරි එහෙනම් මට මේකට උත්තරයක් දෙනවා. මට කමක් නෑ තමුසෙලා ආගමක් ඇදහුවත් නැතත්. ආගම විවේචනය කරද්දී තරකානුකුලව මැදිහත්ව ඒක කරනවා. තමුසෙයි අර තමුසෙගෙ පනික්කි ෆේක් එකයි ඇයි හැමවෙලාවෙම බුද්ධාගමටයි ලංකාවටයි සිංහලයන්ටයි ගහන්නේ? ලේබ්බෙගේ ලබ්බ වැදිලා තමුසෙගෙ ඇස් පොට්ටවෙලාද ඉස්ලාම් කාරයන්ගේ පාහර තිරිසන් වැඩ පේන්නේ නැත්තේ?
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මටත් මුස්ලිම් යාළුවො ඉන්නවා. මට ජාතිය ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් මේ අන්තවාදී සුළුතරයක් කරන පාහර වැඩවලට උත්තර දෙන්න ඕන උන්ට තේරෙන බාසාවකින් මයි. මේ වගේ උන් කරන්නේ ඉස්ලාම් ආගම ගැරහීමට පත්කරන එක මිසක් ඒකට සේවයක් නෙමෙයි. අනෙකාට අපහාස කරලා ගෞරවයක් නම් බලාපොරොත්තුවෙන්න එපා. අපි අවිහින්සාවාදියෝ කියලා ඔලුවේ පහරලා යනකම් බලාගෙන ඉන්නේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකතාව හරි..අපි කියන්නෙ ඒක සාමාන්‍ය පොදු අර්ථ දැක්වීමකට. ඒත් සංවිධානාත්මක විශ්වාසයන්ට එල්බෙන මිනිසුන්ගේ බහුතර පොදුලක්ශන තමයි ඕවා..

    කව්ද සංවාධිනය වෙන්නෙ ? දැන් එතකොට ගෝත්‍රික කියල ලේබල් කල්ල තියෙන සමාජයක් ගඟක් දෙවි කෙනෙක් කියල සැලකුවාම කව්ද ඇවිල්ල ඒ ආගම සංවිධානය කලේ ? තමන් කියන දේ ගැන නිරවුල් අවබෝධයක් ඇතුවද මේ කතා කරන්නෙ ?
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කව්ද සංවාධිනය වෙන්නෙ ? දැන් එතකොට ගෝත්‍රික කියල ලේබල් කල්ල තියෙන සමාජයක් ගඟක් දෙවි කෙනෙක් කියල සැලකුවාම කව්ද ඇවිල්ල ඒ ආගම සංවිධානය කලේ ? තමන් කියන දේ ගැන නිරවුල් අවබෝධයක් ඇතුවද මේ කතා කරන්නෙ ?
    මේක අවබෝධය පිළිබඳ ප්‍රශ්නයකට වඩා කුහකත්වය පිළිබඳ ප්‍රශනයක්. මේ ලෝකේ ආගම් එකවර අහසින් පාත්වුණේ නෑ. මේ ආගමික සංකල්ප අනාදිමත් කාලයක් තිස්සේ මිනිස් පරිණාමයත් එක්ක ශිෂ්ටාචාර හරහා ගලාගෙන ආව දෙයක්. මේවා පිළිබඳ තර්ක විතර්ක කළාට කමක් නෑ. ඒත් අනෙකාගේ අදහස් උදහස් එකහෙලා නිශේධ කරලා දාන්න කාටවත් අයිතියක් නෑ. අද දවසේ ලෙබ්බේ කෙනෙක් ඉස්ලාම් පල්ලියක් ඇතුලේ මොන අපරාධයක් කලත් කුඩු බිස්නස් කළත් ඒකට මුළු මහත් ඉස්ලාම් ආගම පලි නෑ. ඒ නිසා තැනින් තැන කේවල සිද්ධි අරගෙන සමස්ථ ආගමික සංස්ථාවකට පහර ගහන්නේ පටු අරමුණු තියෙන ආගම්වාදියෝ. උන් වෙසමුණු දාගෙන තමයි මේවා කරන්නේ. පරම සත්‍යය කුමක්ද කියන ප්‍රශ්නය කවදත් මානව ශිෂ්ටාචාරය පුරා පැවතුණු, අදටත් පවතින එමෙන්ම හෙටත් ඉතිරිව පැවතෙන ප්‍රශ්නයක් බව අපි තේරුම් ගන්න ඕන.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කව්ද සංවාධිනය වෙන්නෙ ? දැන් එතකොට ගෝත්‍රික කියල ලේබල් කල්ල තියෙන සමාජයක් ගඟක් දෙවි කෙනෙක් කියල සැලකුවාම කව්ද ඇවිල්ල ඒ ආගම සංවිධානය කලේ ? තමන් කියන දේ ගැන නිරවුල් අවබෝධයක් ඇතුවද මේ කතා කරන්නෙ ?

    සංවිධානය කරන්න කවුරුත් ඕන නෑ....ඒක ඉබේම වෙනවා..පොදුමතය එක වුනහම.ලෝකෙ තියෙන ප්‍රධාන ආගම් සියල්ලම cults.