මේ අහලා තියෙන ප්රශ්නවලට මට උත්තර දෙන්න විදියක් නෑ. හේතුව ප්රශ්න දාන කපටි පණ්ඩිතයට "ගෙරි හම්බයා" කියන යෙදුමත් තව එකෙකුට "මෝඩ පොන්නයා" කියන යෙදුමත් දාන්න වෙන නිසා. ඒක ගැහැණියකට ගැළපෙන්නේ නැතිවෙයි. ඒකයි
ඕක තමයි අවුල. පන්සලේ උන් උබලව අන්දනවා කිව්වොත් එක්කෝ ඌ හම්බයෙක් නැතිනම් මෝඩ පොන්නයෙක්.. මම මුලින්ම එකනේ කිව්වේ ආසියාවේ ඉශු එකක් කියලා ඕක.. වෙස්ටර්න් එකේ නැහැනේ පාදිලියට සිට් එකක් වෙන් කරලා උඋව අඩියක් උඩින් තියලා. උත් සමාජයේ තවත් එක වෘතියක්.. ලංකාවේ එහෙම නැහැනේ.. පදිලියයි, කපුවයි, ලේබ්බෙයි, පුසාරියි, හන්න්දුරුවෝයි ඔක්කොම බෝලාලට වඩා උසස්. උන් උබලගේ උරලා ගන්නකන් උබලා දන්නේ නැහැ අක්කේ.. මයි සිම්පති.

