ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය ඔබේ ජන්දය Ş
නව ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය වී ඇත්තේ ඔබේ ජන්දය පමණි...
අපේක්ෂකයින් තිදෙනෙක් ඉදිරිපත් වී සිටි...
අපේක්ෂක අංක 1.
මොහු නිතර නිතර දුම් පානය කරන,මත්පැන් අධික ලෙස භාවිත කරන,ජෝතිශ්යවෙදියන්ගෙන් උපදෙස් ලබන පුද්ගලයෙකි...
අපේක්ෂක අංක 2.
මොහු ඉර මුදුන් වෙනකම් නිදා ගන්න,පාසලෙන් දෙවතාවක් නෙරපූ,සෑම හවසකම විස්කි පැනයට ඇබ්බැහි වුයෙකි .යාළුවන් සමග කංසා ගැසීමටද පුරුදු වී සිටි...
අපේක්ෂක අංක 3.
මොහු නොබිය යුද වීරයකි.මස් මළු කිසිවක් අනුභව නොකරන මොහු නිර්මන්ෂකයෙකි..දුම්වැටි මත්පැන් කිසිවක් බවිත නොකරන අතර තම බිරිදට කිසිදා වංචා නොකරයි.
ඔබගේ ජන්දය කාටද ???
1.
2.
3.
අපේක්ෂක අංක 1. Franklin D. Roosevelt
අපේක්ෂක අංක 2. Winston Churchill
අපේක්ෂක අංක 3. Adolf Hitler
ඔබේ ජන්දය සාර්ථකද ?