ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය ඔබේ ජන්දය &#350

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය ඔබේ ජන්දය &#350

    නව ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය වී ඇත්තේ ඔබේ ජන්දය පමණි...

    අපේක්ෂකයින් තිදෙනෙක් ඉදිරිපත් වී සිටි...


    අපේක්ෂක අංක 1.
    මොහු නිතර නිතර දුම් පානය කරන,මත්පැන් අධික ලෙස භාවිත කරන,ජෝතිශ්‍යවෙදියන්ගෙන් උපදෙස් ලබන පුද්ගලයෙකි...


    අපේක්ෂක අංක 2.
    මොහු ඉර මුදුන් වෙනකම් නිදා ගන්න,පාසලෙන් දෙවතාවක් නෙරපූ,සෑම හවසකම විස්කි පැනයට ඇබ්බැහි වුයෙකි .යාළුවන් සමග කංසා ගැසීමටද පුරුදු වී සිටි...


    අපේක්ෂක අංක 3.
    මොහු නොබිය යුද වීරයකි.මස් මළු කිසිවක් අනුභව නොකරන මොහු නිර්මන්ෂකයෙකි..දුම්වැටි මත්පැන් කිසිවක් බවිත නොකරන අතර තම බිරිදට කිසිදා වංචා නොකරයි.



    ඔබගේ ජන්දය කාටද ???

    1.
    13.gif

    2.
    13.gif

    3.
    13.gif































































































    අපේක්ෂක අංක 1. Franklin D. Roosevelt
    prh_01_img0065.jpg




    අපේක්ෂක අංක 2. Winston Churchill
    ChurchillWinston01.jpg




    අපේක්ෂක අංක 3. Adolf Hitler
    adolph_hitler.jpg











    ඔබේ ජන්දය සාර්ථකද ?
    ;););)



     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම නං දැනගත්තා මේක වෙන්න ඇති සීන් එක කියලා..........
    ඒ හින්දා ඡන්දය භාවිතයෙන් වැලකී සිටියා.........
    හැබැයි පුද්ගලයන් මේගොල්ලෝ කියලා හිතුවෙ නැහැ..............
    මට පේන්න බැරි එකෙක් මේ හිට්ලරයා............
    මේ මනුස්සයාගේ බොරු සීලෙං නං වැඩක් නැහැ................
    මානසික රෝගියෙක්.................
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මම නං දැනගත්තා මේක වෙන්න ඇති සීන් එක කියලා..........
    ඒ හින්දා ඡන්දය භාවිතයෙන් වැලකී සිටියා.........
    හැබැයි පුද්ගලයන් මේගොල්ලෝ කියලා හිතුවෙ නැහැ..............
    මට පේන්න බැරි එකෙක් මේ හිට්ලරයා............
    මේ මනුස්සයාගේ බොරු සීලෙං නං වැඩක් නැහැ................
    මානසික රෝගියෙක්.................
    :yes::yes::yes:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හිට්ලර් කියන්නේ නොබිය යුධ වීරයෙක් නෙවෙයි...
    අන්තිම කාලේ හිටියේ පණ බයේ. තමන්ව මරයි කියල ළඟම හිටපු මිතුරන්වත් මරා දැම්මා.

    අනික, අනියම් සම්බන්ධකම් තොගයක් තිබ්බා. හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් ගැන පොතකුත් ලියල තියනව.
    :lol: