ලෝන් ගන්න බයද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය සම වාරික ක්‍රමය නිසා ෙලා්න් එක ෙගවන විදිහ අපහසුවක් නැතිව වෙග් උනාට මාර පීඩනයක් එන්ෙන් ෙගවලා ඉවර ෙවනකම්. ෙමාකට කැපිටල් එක අඩුෙවන්ෙන් හරිම හිමිට


    සමාන වාරික නැතුව කැපිටල් එක වාරික ගානෙන් බෙදලා ඒකට පොලිය ඇඩ් වෙන්න ගත්තනම් හරි. .
    එතකොට කැපිටල් එකත් ගෙවෙනවා වාරික මුදලත් අඩුවෙවී යනවා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තව දෙයක් ලෝන් එක ගන්නවනම් හීනවෙන පොලියට වාරිකේ හැදෙන්න ලෝන් එක ගන්න. .
    ගොඩක් බැංකුවලින් මෙහෙම ගන්න පුලුවන්. . ගොඩක් ලීසින් කම්පැනිනම් මුලු මුදලටම පොලිය ගන්නවා. .
    හදිසියේ අපි ලෝන් එක ගෙවලා ඉවරකරනවනම් බැංකුවකදි නම් ඒ දිනට තිබෙන කැපිටල් එකත් කැපිටල් එකෙන් පොඩි ප්‍රතිශතයකුත් විතරයි ගෙවන්න ඕනේ. .




    තව මුදල් අවශ්ය කෙනෙක්ට පොලිය විතරක් ගෙවන්න ලෝන් ගත්තැකි. .
    පොලිය විතරක් ගෙවන්න නය අයිරා (ඕ.ඩී) ගන්නත් පුලුවන්. .
    බල්ක් පේමන්ට් ගෙවෙන්න ගන්නත් පුලුවන්. .

    තමන්ට හරියන දේ බලලා ගන්න. . නයක් අරන් ඒකෙන් උපයලා ඒ නය ගෙවන්න පුලුවන්නම් විතරක් ගන්න. . ගෙවල් හදන්නයි, වෙඩින්ග් ගන්නයි, ගෙදර පවිච්චියට වාහන ගන්නයි නය ගන්න එපා. .