ලෝන්

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේ දවස් වල ණය මුදල් වල පොලිය අඩුයි නේද? හොදම ණය ප්ලෑන් එක මොකක්ද ණයක් ගන්න.. මේ දවස් වල ණයක් අරන් වැඩක් කරන එක ලාබයි වගේ. ගොඩක් ඒවගේ 9%යි. කලින් 12% , 14% , 16% ..
     
    • Like
    Reactions: D_Mad

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Commercial bank personal loan rates are 10.5% (fixed) these days and their process is relatively hassle free compared to the others.

    Best option if you're going to buy a vehicle. No documentation charges + vehicle will be on your name.