වකුගඩුවට විස කාබරංකා

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    වකුගඩුවට විස කාබරංකා

    වකුගඩුවට විස කාබරංකා​

    "කාබරංකා සිනි වලට හොදයි ලු "
    "බලාගෙන ඉද්දි සිනි බහින්නේ"

    දියවැඩියාවට බටහිර වෙදකම දිරවන්නේ නැති රෝගියෙක් මට පහුගිය දවසක කිව්ව කතාවක් තමයි ඔය උඩින් දාල තියෙන්නේ.ඔය කියපු කතාව බොරුවක් නොවේ.කාබරංකා කියන්නේ බොහොම ගුණ කෑමක්.සිනි මට්ටමත් පාලනය වෙනවා.

    නමුත් ගැටළුවක් තියනවා.කාබරංකා වකුගඩු වලට හොද නැහැ.විශේෂයෙන්ම දියවැඩියාව වගේ වකුගඩු රෝග වලට අත වනමින් ඉන්න රෝගීන්ට.

    අපි කවුරුත් දන්නා විදියට වකුගඩු කරන්නේ ලේ පිරිසිදු කරන ක්‍රියාවලියක්.වකුගඩු කියන්නේ සියුම් බට,නාල වලින් හැදුනු අවයවක්.ඔය නල දිගේ මුත්‍රා ගලා යනකොට ශරීරයට විෂ දේවල් අනවශ්‍ය දේවල් පෙරෙනවා.ඔය පෙරුණු ජලය තමයි මුත්‍රා විදියට එලියට යන්නේ.කාබරංකා කාපු රෝගීන්ට වකුගඩුවේ පෙරහන් පද්ධතියේ කැල්සියම් ස්පටික තැන්පත් වීමක් වෙනවා.එතකොට පෙරහන් පද්ධතිය අඩපණ වෙනවා.කොටින්ම කිවොත් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමකට ලක්වෙනවා.

    හැබැයි කාබරංකා කාපු හැම වකුගඩු රෝගියෙක්ටම මේක වෙන්නේ නැ.ඒ වගේම මේ ස්පටික තැන්පත් වෙලා වකුගඩු දුර්වල වෙන්නේ මොන රෝගියටද කියලා කලින් කියන ක්‍රමයකුත් නැ.

    එක නිසා වකුගඩු රෝගීන් පුළුවන් තරම් පරිස්සං වෙනවා නම් හොදයි.මොකද අපිට මුණ ගැසුණු එක රෝගියෙක් කාබරංකා ජුස් එකක් බිලා වකුගඩු ලේ සුද්ද කරන්න(dialysis) වෙන තරමට වකුගඩු දුර්වල වුන.

    ලංකාවේ වකුගඩු රෝගීන් බොහොමයකගේ රෝග නිධානය හොයා ගන්න අපිට තවම බැරි වෙලා තියනවා.එයාලව ලේබල් කරන්නේ හදුනා නොගත් වකුගඩු රෝග කියල(unspecified kidney diseases).ඉතින් මේ වගේ තව කොච්චර හේතු තියනවා වෙන්න පුලුවන්ද අපේ වකුගඩු දුර්වල කරන.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rofl: කාබරංගා ගෙඩියක් ඉදලා හිටලා කෑව කියල හෙන ගහන්නෙ නෑ, ඕකෙ අවුල තියෙන්නෙ මේ මෝඩ උකන්නලා කාබරංගා ජූස් හදලා බොනවනේ ඉක්මනට සීනි මට්ටම අඩු කරගන්න කියලා :lol: ඉතින් හික්ගෑවෙනවා උන්ට :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක කතාව ඇත්තටම 100% ක් ඇත්ත නෙමේ, කාබරoග වැඩි ප්‍රමානයක් කෑවොත් වකුගඩු වලට බලපෑමක් වෙන්ඩ පුලුවන් ඒත් එහෙම ගොඩවල් මිනිස්සු කන්නෙ නැ, දොස්තර කෙනෙක් ඕක ගැන පැහැදිලි කරල තිබ්බ ඒක ගැන තෙර්ඩ් එකක් කිරියෙම ගියා...( වකුගඩු රෝගීන් නොවන ඔනම කෙනෙක්ට කාබරග ආහාරයට ගන්ඩ පුලුවන් කිසීම ගැටලුවක් ඇතිවෙන්නෙ නැ )

    ඒක නිසා කබරoග ආහාරයට ගැනීම ගැන බය වෙන්ඩ දෙයක් නැ, ඔයිට වඩා වශ විස අපි ආහාරයට ගන්නව.. ඒක නිසා පුචි කාබරoග ගෙඩියක් කෑවට කිසිම අවුලක් නැ, දියවැඩියා රෝගීන්ට බොහොම හොද දෙයක්...
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Katu_Anoda___Tropical_Fruit_jpg-100324-500x500.jpg

    Kidney walta hoda katu anoda​
    :rolleyes::P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    Katu_Anoda___Tropical_Fruit_jpg-100324-500x500.jpg

    Kidney walta hoda katu anoda​
    :rolleyes::P

    කටු අනෝදා කන එක අන්තරා සර්ගි පද්ධතියට අයත් අධිවෘක්කග්‍රන්ථි, කේතු දේහය, පිටියුටරි ග්‍රන්ථිය, හයිපොකැලමස යන ග්‍රන්ථීන්ට හොඳ නෑ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්තර්ජාලය මඟින් පසුගිය සතියක 'කාමරංගා කන්න එපා' යැයි ‍සඳහන් ව තිබුණි. ඒ, වෛද්‍යවරයකු කර ඇතැයි කියන පර්යේෂණයක් අනුව ය. කාමරංගා පලතුර අනුභවයෙන් වකුගඩු රෝගය හෙවත් වකුගඩු ප්‍රදාහය වැළදෙන බවත්, දැනටමත් එමඟින් වකුගඩු ආසාදනවලට ලක්වූ රෝගීන් සිටින බවත් එහි ම විය. එහෙත් මා කළ විශේෂ පර්යේෂණ මඟින් කාමරංගා හා බිලිං අනුභවයෙන්, පියයුරු පිළිකා සුව කරන ගුණය ඇති බව තහවුරු විය.මා විසින් අවුරුදු 17ක් තිස්සේ කරන ලද පර්යේෂණයක් අනුව රෝගීන් 30 දෙනකුට (පියයුරු පිළිකා වැළඳුන) බිලිං හා කාමරංගා සතියට දින 3 බැගින් හෝ වැඩි වාර ගණනක්, දිනකට ගෙඩි 3 බැගින් ආහාරයට ලබා දීමෙන් කරන ලද පර්යේෂණයෙන් ද මේ බව තහවුරු විය. දෙවැනි අදියරේ සිටින පිළිකා රෝගීන්ට නියමිත ආයු කාලය අවුරුදු 4-5 ලෙස පොත්වල සඳහන් වුව ද, මාගේ රෝගීන් 30 දෙනාම අවුරුදු 50ට වඩා ජීවත් වූ බවත්, තිදෙනෙක් අවුරුදු 17ක් ජීවත් වූ බවත්, තවමත් ජීවත්වන බවත් දක්වනු කැමැත්තෙමි.

    ඔවුන් කිසිකෙනෙක් හට වකුගඩු ප්‍රදාහය හෝ ඒ සම්බන්ධ වෙනත් රෝගයක් වැළඳුනේ නැත. මම කුඩා කළ සිට මාගේ යහළුවන් මෙන් බිලිං, කාමරංගා නිතර අනුභව කරන අතර, අපට කිසිවකුට වකුගඩු රෝග වැළඳුනේ නැත.

    මීයන්ට බිලිං ආහාරයට ගැනීමෙන් Renal tubular necrosis ඇතිවුණු බව පෙන්වා දී ඇති නමුත්, තවම එය මිනිසුන්ට වැළඳෙන බව සොයාගෙන නැත. පර්යේෂණ මඟින් ඔප්පු කර නැත. කෙසේ වෙතත් , ඇතැම් සඟරා ද පළකර තිබුණේ කාමරංගා ආහාරයට ගැනීම නුසුදුසු බව ය. මේ හේතු නිසා මිනිසුන් නොමඟ යැවේ. මේ නිසා, වගකීමෙන් තොරව මෙවැනි පළ කිරීම් කර , මිනිසුන් නිකරුනේ බියවැද්දීම නොකළ යුතු ය. කාමරංගාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය සිරුරට ඉතා හොඳ ය. එය විස සහිත දෙයක් නම්, අනාදිමත් කාලයක සිට අපගේ පැරැණි මුතුන්මිත්තන්ගේ සිට දේශීය ජනතාව ඒවා ආහාරයට ගන්නේ නැත. ඒ අනුව, බිලිං සහ කාමරංගා යනු පෝෂණමය හා ඖෂධීය වටිනාකමක් සහිත හෙළ ඔසුවකි.

    එහි පෝෂණමය හා ඖෂධීය වටිනාකම හා ඉන් කෑම වට්ටෝරු 50ක් නමැති මාගේ ග්‍රන්ථය ද තව නොබෝ දිනකින් එළි දැක්වේ. ඉන් කියැවෙන්නේ ද මේ හෙළ ඔසු ශාකයේ වැදගත්කම ය. එහෙත්, වකුගඩු රෝගීන්ට පමණක් මෙය දිනපතා ආහාරයට ගැනීම අනුමත කළ නොහැකි ය. වකුගඩු රෝගීන්ට කාමරංගාවල අඩංගු ඔක්සයිඩ් අහිතකර විය හැකි ය. කෙසේ වෙතත්, අන්තර්ජාලයේ පළ කර තිබූ ආකාරයට, එය කිසිසේත්ම කිසිම අයෙකුට කෑමට සුදුසු නැති බව නම් අසත්‍ය ප්‍රකාශයකි.

    තොරතුරු - වෛද්‍ය සෙලී ප්‍රනාන්දු
    ආහාර හා පෝෂණ විශේෂඥ
    පවුල් සෞඛ්‍ය කාර්යාංශය

    http://www.dinamina.lk/2017/10/16/විශේෂාංග/42817
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    උබ දොස්තර කෙනෙක්ද ? පුළුවන් නම් හදිසි අවස්ථාවක රෝගියෙක්ට CPR එකක් දෙන්නෙ කොහොමද කියල කියල දෙන්න. අපි කාටවත් ඒ පිළිබඳ දැනුවත් කමක් නෑ දොස්තර මහත්තයෝ. :(
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Gaslabu kannath honda na kiyala kiyanawa neda? Wakugadu roga hadenawa kiyala. FB page ekaka daala thibbe.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    Gaslabu kannath honda na kiyala kiyanawa neda? Wakugadu roga hadenawa kiyala. FB page ekaka daala thibbe.

    බොරු කතා බන්. වත්තෙ ගස් ලබු ගහක් හිටව ගන්න. කොහොමත් ෆුඩ්සිටි වලින් ගන්න ගස් ලබු නම් ෂුවර් නෑ. සත්තු කන ඕනම කෑමක් අපිට කන්න පුළුවන්. ගස්ලබු, පේර, කාමරංකා.. ඕන හුත්තක්. :nerd:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බොරු කතා බන්. වත්තෙ ගස් ලබු ගහක් හිටව ගන්න. කොහොමත් ෆුඩ්සිටි වලින් ගන්න ගස් ලබු නම් ෂුවර් නෑ. සත්තු කන ඕනම කෑමක් අපිට කන්න පුළුවන්. ගස්ලබු, පේර, කාමරංකා.. ඕන හුත්තක්. :nerd:

    ගොඩපර කාලා පෙන්නපං. අපි පිළිගන්නවා . :rolleyes: