1) මොනවද වවන්නෙ?තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
1) මොනවද වවන්නෙ?
2)ආදායමක් ලැබෙනවද?
3) ගැටලු?
4) මානසික සතුටක් ලැබනවද?
උණුසුම් කාලේ, පතෝල, වැටකොළු, වට්ටක්කා, බණ්ඩක්කා, කරවිල, රතු ලූණු, ගොටුකොල, කංකුං, මුකුණුවැන්න, සලාද, සිල්වර් බීට්, බෝංචි,තක්කාලි
සීතල කාලේ, Snow Peas, Broccoli, Leaks, Cauliflower, Spinach, parsley, සුදු ලූනු, බීට්, සිල්වර් බීට්.
2)ආදායමක් ලැබෙනවද?
කොහෙත්ම නැහැ.
3) ගැටලු?
කෘමි සත්තු, දේශගුණ ප්‍රශ්න(සීතල කාලේ හිටපු ගමන් රස්නේ වීම, රස්නේ කාලේ සීතල වීම), රසායනික පොහොර ප්‍රශ්න
4) මානසික සතුටක් ලැබෙනවද?
ඔව්, 100%
