වගා කරන අය කවුද ඉන්නෙ?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
    1) මොනවද වවන්නෙ?
    2)ආදායමක් ලැබෙනවද?
    3) ගැටලු?
    4) මානසික සතුටක් ලැබනවද?
    1) මොනවද වවන්නෙ?

    උණුසුම් කාලේ, පතෝල, වැටකොළු, වට්ටක්කා, බණ්ඩක්කා, කරවිල, රතු ලූණු, ගොටුකොල, කංකුං, මුකුණුවැන්න, සලාද, සිල්වර් බීට්, බෝංචි,තක්කාලි

    සීතල කාලේ, Snow Peas, Broccoli, Leaks, Cauliflower, Spinach, parsley, සුදු ලූනු, බීට්, සිල්වර් බීට්.

    2)ආදායමක් ලැබෙනවද?

    කොහෙත්ම නැහැ.

    3) ගැටලු?

    කෘමි සත්තු, දේශගුණ ප්‍රශ්න(සීතල කාලේ හිටපු ගමන් රස්නේ වීම, රස්නේ කාලේ සීතල වීම), රසායනික පොහොර ප්‍රශ්න

    4) මානසික සතුටක් ලැබෙනවද?

    ඔව්, 100%
     
    • Love
    Reactions: elakiriaddict

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
    1) මොනවද වවන්නෙ?
    2)ආදායමක් ලැබෙනවද?
    3) ගැටලු?
    4) මානසික සතුටක් ලැබෙනවද?
    1 Potato, Tomato, Beans, Pumpkin, Chilies
    2 Yep
    3 No fertilizer
    4 Yep
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බඩු තියෙනව.... හැබැයි අල්ලල
    මස් කරල ගන්න ඕනෙ...
    ඉත්තෑ දඩයමට පුරුදු කරපු බල්ලෙක් ඉන්නවා.. ඉත්තෑවා කොයි ගුළේ රින්ගුවත් හාරලා අල්ලනවා..
    ඌව රෙන්ට් එකට ගන්න මිනිස්සු ත් ඉන්නවා අ යිතිකාරයට ගානක් දීලා 😁😁
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    1. කහ
    2. ඔව්
    3. වල් පැල සුද්ද කරන්න ගියාම එපා වෙන එක
    4. පොඩි මෙව්වා එකක් තියනවා වැවිල තියන එක දැක්කම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉත්තෑ දඩයමට පුරුදු කරපු බල්ලෙක් ඉන්නවා.. ඉත්තෑවා කොයි ගුළේ රින්ගුවත් හාරලා අල්ලනවා..
    ඌව රෙන්ට් එකට ගන්න මිනිස්සු ත් ඉන්නවා අ යිතිකාරයට ගානක් දීලා 😁😁
    ඉත්තෑවව අල්ලන්න පුලුවන්ද බල්ලොන්ට...😮
    කටු එක්ක මුකුත් කරන්න බෑ කියල හිතුවෙ...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වගා කරන එක ලාබයි ඉස්සර. ඒත් දැන් එහෙම නැ බන්. පොහොරවලට සැහෙන්න වියදමක් දරන්න ඕනි. උමන්දාවෙන් ඉගෙන ගනින් කියලා ඇමිනෙන කමෙන්ට් දාන්න එපා හොදේ. අපිටත් ඌ වවන්නෙ කොහොමද කියලා සැකයි. අනික හමුදාවදම්මලනේ වවන්නේ. කිසි ශ්‍රම වියදමක් නැ.
    තේ ගැන කිව්වොත්, තේ නන්නත්තාරයි.ikman එකේ ඕනි තරම තේ වතු විකුණන ඇඩ් උබලටම බලා ගන්න පුලූවන්. ඒවගේම තේ පැල විකුණන එකත් ඉස්සර නම් හොද බිස්නස් එක. දැන් බලු බල්ලෙක් පැළ ගන්නෙ නැහැ. රු 10ටත් පැළ විකුණනවා බන් කරගන්න දෙයක් නැතුව. සමහර කාලවලදි තේ දළු මිළ හිටි ගමන් පහත යනවා. තේ ගැන කතා කරලා වැඩක් නැ. රබරුත් එහෙමයි බන්. ළගක් වෙනකල් රබර් මිල හොද මට්ටමක තිබ්බා. ලංකාවේ අංක එකේ ධනවතා කියන බේසිකයා පිටරටින් රබර් තොග පිටීන් ගෙනත්. දැන් ආයෙත් මාකට් එක බැහැලා. ඒ බේසික් පුතාට හිතෙන හිතෙන වෙලාවට ඕනි එකක් ගේන්න පුළුවන්. කවුරුත් මීක් නෑ ඒවට. වී වගාවත් නරක නැ. ඒත් වල් නාශක නැතුව නම් පට්ට අසාර්ථකයි හොදේ. අනිත් එළවලු වගාවල් සාමාන්Yඅ විදියට කරගෙන යන්න පුළුවන්. දඹල, මෑ, , තක්කලි, බටු , පිපිඥ්ඥා කියන්නේ ටිකක් ලාබ වගවල් ටිකක් . අස්වැන්නෙන් ගාණවත් කවර් කරගන්න පුළුවන්. පොහොරත් එච්චරටම ඕනි වෙන්නෙ නැ. පොල් වගාවත් නරකනැ. හැබැයි රිළව්, දඩු ලේන්නු ඉන්න් පැතිවලට පට්ට අසාර්ථකයි
     
    King Athur

    Junior member
  • Apr 14, 2022
    36
    10
    8

    කොහේද බන් ඉඩම් අඩුවට තියෙන්නෙ මාත් හොයනවා අක්කර 2 විතර ගාලු පලාතෙන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,896
    113
    Mother Earth
    1). Okra, chilie, Cassava, Brinjal, Radish, Spinach, Ginger, Turmeric, Long-beans, Tomato, Pineapple.

    2). No income. I planted them without expecting a financial return. most of the time, my mom takes care of the plants. household cultivation only.

    3). 'Piti Makuna' had been the most troublesome issue, specially to Okra and Tomato. as a remedy we kept spraying soap water on leaves to get rid of warms and piti-makuna. snails are the other one.

    4). as a benifial outcome very good for stress releleif and relaxation. 🙂
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොහේද බන් ඉඩම් අඩුවට තියෙන්නෙ මාත් හොයනවා අක්කර 2 විතර ගාලු පලාතෙන්
    යාළුවෙක් මාර්ගයෙන් බලපන් මචන්. ගාල්ලෙ ගැන නම් දද්න්නෙ නැ. බ්‍රෝකර් බේසිකේ පුතාලා ගැන සැළකිලිමත් වෙයන් . පට්ට වාතයක් වෙනවා ඕකුන්. ඉඩම් ගනු දෙනුවලට වෙනම නම් බරයක් පාවිච්චි කරපන්. නැත්නම් උබට එපා වෙය්
     
    • Like
    Reactions: elakiriaddict

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉත්තෑවව අල්ලන්න පුලුවන්ද බල්ලොන්ට...😮
    කටු එක්ක මුකුත් කරන්න බෑ කියල හිතුවෙ...
    කටු ඇනගෙන ලේ පෙරාගෙන ගන්නේ ගුල හාරලා..වියරුවෙන්..
    බල්ලෝ දඩයමට පුරුදු කරාම සතෙක් පෙන්න බෑ.
     
    • Wow
    Reactions: PHBhagya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    වගා කරන එක ලාබයි ඉස්සර. ඒත් දැන් එහෙම නැ බන්. පොහොරවලට සැහෙන්න වියදමක් දරන්න ඕනි. උමන්දාවෙන් ඉගෙන ගනින් කියලා ඇමිනෙන කමෙන්ට් දාන්න එපා හොදේ. අපිටත් ඌ වවන්නෙ කොහොමද කියලා සැකයි. අනික හමුදාවදම්මලනේ වවන්නේ. කිසි ශ්‍රම වියදමක් නැ.
    තේ ගැන කිව්වොත්, තේ නන්නත්තාරයි.ikman එකේ ඕනි තරම තේ වතු විකුණන ඇඩ් උබලටම බලා ගන්න පුලූවන්. ඒවගේම තේ පැල විකුණන එකත් ඉස්සර නම් හොද බිස්නස් එක. දැන් බලු බල්ලෙක් පැළ ගන්නෙ නැහැ. රු 10ටත් පැළ විකුණනවා බන් කරගන්න දෙයක් නැතුව. සමහර කාලවලදි තේ දළු මිළ හිටි ගමන් පහත යනවා. තේ ගැන කතා කරලා වැඩක් නැ. රබරුත් එහෙමයි බන්. ළගක් වෙනකල් රබර් මිල හොද මට්ටමක තිබ්බා. ලංකාවේ අංක එකේ ධනවතා කියන බේසිකයා පිටරටින් රබර් තොග පිටීන් ගෙනත්. දැන් ආයෙත් මාකට් එක බැහැලා. ඒ බේසික් පුතාට හිතෙන හිතෙන වෙලාවට ඕනි එකක් ගේන්න පුළුවන්. කවුරුත් මීක් නෑ ඒවට. වී වගාවත් නරක නැ. ඒත් වල් නාශක නැතුව නම් පට්ට අසාර්ථකයි හොදේ. අනිත් එළවලු වගාවල් සාමාන්Yඅ විදියට කරගෙන යන්න පුළුවන්. දඹල, මෑ, , තක්කලි, බටු , පිපිඥ්ඥා කියන්නේ ටිකක් ලාබ වගවල් ටිකක් . අස්වැන්නෙන් ගාණවත් කවර් කරගන්න පුළුවන්. පොහොරත් එච්චරටම ඕනි වෙන්නෙ නැ. පොල් වගාවත් නරකනැ. හැබැයි රිළව්, දඩු ලේන්නු ඉන්න් පැතිවලට පට්ට අසාර්ථකයි
    Pol amarui dan parisam karanna...manussayek balaganna denmama pol mila aduwimath ekka echchara ekath success neee...

    Tea nam iwarai...fertilizer prashna nisa

    කොහේද බන් ඉඩම් අඩුවට තියෙන්නෙ මාත් හොයනවා අක්කර 2 විතර ගාලු පලාතෙන්
    Galle walnm nakiyadeniyata ehain balanna...eth akkarayak 30k wath wei..nagoda peththe ahema balanna eheth e ganan wei
    ------ Post added on Dec 26, 2022 at 9:03 AM
     
    • Like
    Reactions: elakiriaddict