අස්වාභාවික ගතියක්, ලෝකෙ වෙනස්වෙලා වගේ ගතියක්, නුපුරුදු ගතියක් දැනීම
ඔය ලෙඩෙන් බේරෙන්න නියම ක්‍රමයක් තියනව.. කොහේහරි දුර පළාතකට ගිහින් ජීවත් වෙයන්.. ඒ කිවේ අනුරපුරෙ පොලොන්නරුව මාතලේ කුරුණෑගල වගේ පැත්තකට ගිහින් කොම්පියුටර්, ෆෝන් නැතුව ගොවිතැන් බතක් කරන කුළී වැඩක් ක්‍රන් හෝ මොනවහරි ජිවිකාවක් ක්‍රමින් ජීවත් වෙයන්.මම උනා නම් එහෙම කරනව.. උඹේ ලේඩේ එළියට එන්නේ ඉන්ටර්නෙට්1න්, ෆොන්, ලැප්, කම්පියුටර් වලින් වගේ මගුල් වලින්. විසි කරල දාපන් ඕවා, සල්ලි එන මාරගයක් හදාගනින් කසාදයක් බැදන් ඉදපන්... උබට මොකහරි මානසික පස්නයක් තියනවා. ඒකෙ අකුරක් නෑ නෑර හොයනවා නෙට්කේ, වමාරනව, කම්පෙයා කරනවා, පසු තැවෙනවා, විකාර කෝටියයි.. නෙට් යන්න නැතුව ගෙදර වැඩක් පලක් කරන් හෝ මොකඛරි හරි කරන් ජීවත් වෙයන් හොදින්.උඹට නෙට් නොයා මාස6ක් ඉන්න පුලුවන් නම් ඔය ලෙඩ අතුරුදහන් වෙන්වා ශුවර්... ඇයි මේකේ උදේ හවා කියවන්නෙ හොයනේ ඕක ගැනනේ උඹ බ්‍රො.