වත්තෙන් යන ඇල

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    onna othana alen ehapaththe ekek, ubalage pathtthata thel karawalek visik kara dawas 2kata kalin. Parissamen :baffled:. meeke inna un thama maranna epa kiwwe
    ඉතින් හොදයිනේ බන්. මේ දවස් වල තෙලුත් ගණන්. කරවලත් ගණන්. :cool:
     
    • Haha
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    ඉතින් හොදයිනේ බන්. මේ දවස් වල තෙලුත් ගණන්. කරවලත් ගණන්. :cool:
    1734846906103.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,005
    34,446
    113
    ගමේ මචං, කුරුණෑගල දිස්ත්‍රික්කෙ
    නයිස් ලොකේෂන් බං. වියළි කලාපෙත් මෙහෙම ඇලවල් තියෙනවා නේද
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මෙන්න උඹලට පීස්ෆුල් ට්‍රැන්කුවිල් වීඩියෝවක්. මේ වත්තෙන් යන ඇල. සවුන්ඩ්ස් ඇත්ත සවුන්ඩ්ස්. කලර් ග්‍රේඩ් කරල නෑ.
    ෆෝන් එකෙන් ගත්ත විදිහටම අප්ලෝඩ් කලේ.

    හැබැයි වහින කාලෙට විතරයි මේ ලෙවල් එකට වතුර තියෙන්නෙ. නැත්තං අඩුයි. මේ වත්තෙ කෑල්ලකුත් යට වෙලා තියෙන්නෙ.


    monakakda ban me. meka watthakda nattnam utthakda
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,243
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙත් පොල් වත්තක් මැදින් යන ඇලක් තිබ්බා. වතුර පිරිසිදු පාටයි අපි සෙල්ලම් කරන්න යනව ඉස්සර. දැන් නෑ වත්ත කපලා ඉස්කොලයක් හැදුවා