ඉතින් හොදයිනේ බන්. මේ දවස් වල තෙලුත් ගණන්. කරවලත් ගණන්.onna othana alen ehapaththe ekek, ubalage pathtthata thel karawalek visik kara dawas 2kata kalin. Parissamen. meeke inna un thama maranna epa kiwwe

ඉතින් හොදයිනේ බන්. මේ දවස් වල තෙලුත් ගණන්. කරවලත් ගණන්.![]()
නයිස් ලොකේෂන් බං. වියළි කලාපෙත් මෙහෙම ඇලවල් තියෙනවා නේදගමේ මචං, කුරුණෑගල දිස්ත්‍රික්කෙ
මෙන්න උඹලට පීස්ෆුල් ට්‍රැන්කුවිල් වීඩියෝවක්. මේ වත්තෙන් යන ඇල. සවුන්ඩ්ස් ඇත්ත සවුන්ඩ්ස්. කලර් ග්‍රේඩ් කරල නෑ.
ෆෝන් එකෙන් ගත්ත විදිහටම අප්ලෝඩ් කලේ.
හැබැයි වහින කාලෙට විතරයි මේ ලෙවල් එකට වතුර තියෙන්නෙ. නැත්තං අඩුයි. මේ වත්තෙ කෑල්ලකුත් යට වෙලා තියෙන්නෙ.