වත්තේ හුලං කටු (වගා කරන්න උපදෙසක්)

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    Snapchat-1991650016.jpg

    Snapchat-873443987.jpg

    Snapchat-103853640.jpg

    Snapchat-73523043.jpg

    Snapchat-316591686.jpg

    Snapchat-488355030.jpg

    Snapchat-1399275329.jpg

    Snapchat-1607866958.jpg

    Snapchat-1222118798.jpg

    Snapchat-2119816019.jpg

    ඔය උඩ තියෙන්නේ අපේ වත්ත. ගස් වල කදු බාලා. දැං කානු ටිකකුත් දැම්මා. හෙට අනිද්දා වත්ත සුද්ද කරලා දානවා.

    ඕකේ ඉස්සර අපේ සීයලා කෝපි ගම්මිරිස් වවලා තිබිලා. අවුරුදු 30කට විතර කලිං.සමහර ඒවා තාමත් තියෙනවා.

    දැං මාත් මේකේ වගා කරන්න ඉන්නේ. මේ වගේ ඉඩමක වගා කරන්න හොඳ මොනාද? මං හිතන් ඉන්නේ ගම්මිරිස් හදන්න.

    ගන්නෝරුවේ ගියොත් මට උපදෙස් දෙයිද? ගොවි මහත්තයෙක් උපදෙස් දෙන්න බලන්න.

    Ps.එළවලු හදන්න බැහැ මේ ඉඩම් වල.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    ගම්මිරිස් තමා ඔය වගේ ඉඩමකට හොඳ
    කොකෝව පුලුවන්නම් ට්‍රයි කරන්න
    සාගතයක් එනවා කියල කියක් හරි හොයාගන්න පුළුවන් වගාවක් කරන්න

    බතල, කොස් ඔය ඉඩමේ අනිවා ඇති නේ
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    View attachment 172714
    View attachment 172705
    View attachment 172706
    View attachment 172707
    View attachment 172708
    View attachment 172709
    View attachment 172710
    View attachment 172711
    View attachment 172712
    View attachment 172713

    ඔය උඩ තියෙන්නේ අපේ වත්ත. ගස් වල කදු බාලා. දැං කානු ටිකකුත් දැම්මා. හෙට අනිද්දා වත්ත සුද්ද කරලා දානවා.

    ඕකේ ඉස්සර අපේ සීයලා කෝපි ගම්මිරිස් වවලා තිබිලා. අවුරුදු 30කට විතර කලිං.සමහර ඒවා තාමත් තියෙනවා.

    දැං මාත් මේකේ වගා කරන්න ඉන්නේ. මේ වගේ ඉඩමක වගා කරන්න හොඳ මොනාද? මං හිතන් ඉන්නේ ගම්මිරිස් හදන්න.

    ගන්නෝරුවේ ගියොත් මට උපදෙස් දෙයිද? ගොවි මහත්තයෙක් උපදෙස් දෙන්න බලන්න.
    apple හොදයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගම්මිරිස් හිටවන්නවා නම් අලුත් වර්ග තියනවා ඇටය ලොකු වර්ගයක්. ඒක බලල ගන්න.
    එක හිටවන්න ලෝකල් නම්. ඔය එක්පොට් එකට හදනවා නම් ගම්මිරිස් වර්ග ටික ගන්න ඕනේ ගන්නොරුවෙන්. එකේ තමා සුද්දා හොයන ෆ්ලෙවර් එක තියෙන්නේ. නැත්නම් එක්ස්පෝර්ට් කොලිටි එක බහිනවා අපරාදේ.

    සාගතයක් ආවම ගම්මිරිස් කාලා ජීවිතේ ගැටගහගන්න යක්කයෙක්
    baninna epa kiyala dipan yako :lol: :lol: :lol:
    ------ Post added on May 27, 2022 at 11:21 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    වගා ගැන ලොකුවට දන්නේ නෑ හැබැයි දෙයක් හිටෙව්වොත් පලදාව නැති වෙන්නෙත් නෑ..මම හිටවපු හැම ගහක්ම දැන් පීදිල තියෙන්නෙ..කොස් ගහත් පීදුනා මේ පාර.අපිට ලොකු වත්තක් නෑ.පර්චස් 20ක් වගේ තියෙන්නෙ..පර්චස් 10කම ගේ..පොල් ගස් තුනක් තියෙනව.ඒක නිසා ලොකුවට වවනන්න බෑ.අව්ව මදි නිසා.

    IMG-20220428-WA0008.jpg

    IMG-20220518-WA0010.jpg
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    View attachment 172714
    View attachment 172705
    View attachment 172706
    View attachment 172707
    View attachment 172708
    View attachment 172709
    View attachment 172710
    View attachment 172711
    View attachment 172712
    View attachment 172713

    ඔය උඩ තියෙන්නේ අපේ වත්ත. ගස් වල කදු බාලා. දැං කානු ටිකකුත් දැම්මා. හෙට අනිද්දා වත්ත සුද්ද කරලා දානවා.

    ඕකේ ඉස්සර අපේ සීයලා කෝපි ගම්මිරිස් වවලා තිබිලා. අවුරුදු 30කට විතර කලිං.සමහර ඒවා තාමත් තියෙනවා.

    දැං මාත් මේකේ වගා කරන්න ඉන්නේ. මේ වගේ ඉඩමක වගා කරන්න හොඳ මොනාද? මං හිතන් ඉන්නේ ගම්මිරිස් හදන්න.

    ගන්නෝරුවේ ගියොත් මට උපදෙස් දෙයිද? ගොවි මහත්තයෙක් උපදෙස් දෙන්න බලන්න.

    Ps.එළවලු හදන්න බැහැ මේ ඉඩම් වල.
    idame size ekayi thiyana thanayi kiyapana,
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    idama perch 60ta adunan commercial crops wawanna epa.eka dilirayak awoth okkoma kela wenawa. gedara pawichchiyata ona tika wawa ganna.ape nan den kaden kiyala ganne oya udaha wewena ewa witarai. greenhouse dekak gahala eke miris wawanawa thawa.man inne ekaka carrot beet gowa wawala balanna.me tike yaluwek ekka DIY humidity control system ekak hadan ynwa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    Bali giya wage oiii

    Carrot beet dekama hadenewa hondeta eliya wawelath….habai soil eke wenama haduwa
    ------ Post added on May 27, 2022 at 12:00 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එක හිටවන්න ලෝකල් නම්. ඔය එක්පොට් එකට හදනවා නම් ගම්මිරිස් වර්ග ටික ගන්න ඕනේ ගන්නොරුවෙන්. එකේ තමා සුද්දා හොයන ෆ්ලෙවර් එක තියෙන්නේ. නැත්නම් එක්ස්පෝර්ට් කොලිටි එක බහිනවා අපරාදේ.
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බං එකත් දුන්නෙ. වැල ලොකුවට යන්නේ නෑ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Bali giya wage oiii

    Carrot beet dekama hadenewa hondeta eliya wawelath….habai soil eke wenama haduwa
    ------ Post added on May 27, 2022 at 12:00 PM
    Hari gihin ne bn thaththa try kala.gaha wewunta ala bahin ne.api gedara hadana compost demme. fully organic seen eke idan carrot beet hadanna be wage.gedara consumption ekata match wenna aniwa fertilizers ona wenawa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බං එකත් දුන්නෙ. වැල ලොකුවට යන්නේ නෑ.
    ගම්මිරිස් එක්පොර්ට් කොලිටි එකට හදන ක්‍රම තියනවා. ඒ ප්රෝස්සෙස් එකේ යනකොට පපර් ඔයිල් එකේ වෙස්ට් එක අඩු කරන්න බැ . එකට හරියන්න ප්‍රබේද තියනවා මචන්. අපි එක්පොර්ට් එකට සෙට් වෙනවා නම්, එක බෝගයක් නම් ගන්නෝරුවේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක තමා හොදම. උබට වැඩි විස්තර ඕනේ නම් හසලක උඩගම කියල පැත්තක් තියනවා. එතන එක්පොර්ට් වලට ගම්මිරිස් එකතු කරනවා. එතන ඉන්න අය උපදෙස් දෙනවා ඔය ගැන