වතුරබිල කියල මෙච්චර කල් ගෙවල තියන්නෙ හුලං
ජල සම්පාදනයෙන් තමයි වැඩිදෙනෙක් දැන් වතුර ගන්නෙ.ලගදි වතුර මීටරේ මාරැ කලා. ඊටපස්සෙ ඉදල පට්ට බිලක් ආවා.නෙට් එකේ පොඩ්ඩක් හොයල බලද්දි තමයි මේ වීඩියෝ එක දැක්කෙ.බලපල්ලකො අපි වතුරවලට කියල මෙච්චර කල් ගෙවල තියන බිලෙන් 25%ක් විතර හුලං වලටනෙ ගෙවල තියන්නෙ.
.
කවුරැ හරි දන්නවද මේ වෑල් එක ලංකාවෙ වතුර මීටරේටත් හරියනවද කියලා.ජලසම්පාදනයේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මෙක ගැන ටිකක් හොයල බලනවද. අනික් කාරනේ තමයි මේ වෑල් ලංකාවෙ ගන්න තැන් තියනවාද කියන එක.මේ ගැන දන්න කවුරැහරි හෙල්ප් එකක් දීපල්ලකො.ගොඩක් අයට වැදගත් වෙයි.
ජල සම්පාදනයෙන් තමයි වැඩිදෙනෙක් දැන් වතුර ගන්නෙ.ලගදි වතුර මීටරේ මාරැ කලා. ඊටපස්සෙ ඉදල පට්ට බිලක් ආවා.නෙට් එකේ පොඩ්ඩක් හොයල බලද්දි තමයි මේ වීඩියෝ එක දැක්කෙ.බලපල්ලකො අපි වතුරවලට කියල මෙච්චර කල් ගෙවල තියන බිලෙන් 25%ක් විතර හුලං වලටනෙ ගෙවල තියන්නෙ.

.කවුරැ හරි දන්නවද මේ වෑල් එක ලංකාවෙ වතුර මීටරේටත් හරියනවද කියලා.ජලසම්පාදනයේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මෙක ගැන ටිකක් හොයල බලනවද. අනික් කාරනේ තමයි මේ වෑල් ලංකාවෙ ගන්න තැන් තියනවාද කියන එක.මේ ගැන දන්න කවුරැහරි හෙල්ප් එකක් දීපල්ලකො.ගොඩක් අයට වැදගත් වෙයි.

මේවා ගන්න තියේද බන් ලංකාවේ??