වතුරබිල කියල මෙච්චර කල් ගෙවල තියන්නෙ හුල&#3458

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වතුරබිල කියල මෙච්චර කල් ගෙවල තියන්නෙ හුල&#3458

    ජල සම්පාදනයෙන් තමයි වැඩිදෙනෙක් දැන් වතුර ගන්නෙ.ලගදි වතුර මීටරේ මාරැ කලා. ඊටපස්සෙ ඉදල පට්ට බිලක් ආවා.නෙට් එකේ පොඩ්ඩක් හොයල බලද්දි තමයි මේ වීඩියෝ එක දැක්කෙ.බලපල්ලකො අපි වතුරවලට කියල මෙච්චර කල් ගෙවල තියන බිලෙන් 25%ක් විතර හුලං වලටනෙ ගෙවල තියන්නෙ. :angry::angry:.




    කවුරැ හරි දන්නවද මේ වෑල් එක ලංකාවෙ වතුර මීටරේටත් හරියනවද කියලා.ජලසම්පාදනයේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මෙක ගැන ටිකක් හොයල බලනවද. අනික් කාරනේ තමයි මේ වෑල් ලංකාවෙ ගන්න තැන් තියනවාද කියන එක.මේ ගැන දන්න කවුරැහරි හෙල්ප් එකක් දීපල්ලකො.ගොඩක් අයට වැදගත් වෙයි.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    itin etakota meter eka karakila iwarai ne bun

    මටනම් වීඩියෝ එකේ පේන්නෙ ඒ විදියටයි බන්.මම තේරැම් ගත්ත විදිය වැරදිද මන්ද.මට හිතුනෙ හුලං වලට හරියන්න ආපහු මීටරේ අනිත් පැත්තට යනවද කියල.නැත්නම් කැරකෙන වේගය අඩු වෙනවද කියලයි මට හිතුනෙ.පොඩ්ඩක් බලපන් මීටරය තියන පැත්තටම නේද වායු බුබුලු තල්ලු වෙන්නෙ.

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මටනම් වීඩියෝ එකේ පේන්නෙ ඒ විදියටයි බන්.මම තේරැම් ගත්ත විදිය වැරදිද මන්ද.මට හිතුනෙ හුලං වලට හරියන්න ආපහු මීටරේ අනිත් පැත්තට යනවද කියල.නැත්නම් කැරකෙන වේගය අඩු වෙනවද කියලයි මට හිතුනෙ.පොඩ්ඩක් බලපන් මීටරය තියන පැත්තටම නේද වායු බුබුලු තල්ලු වෙන්නෙ.


    waradi bun uba mokakda baluwe

    dewani video eke 1 34 balapan

    pare patten oka hai karala tiyene :lol::lol:

    ape waterboard karayo oka hai karana denne na bun
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    waradi bun uba mokakda baluwe

    dewani video eke 1 34 balapan

    pare patten oka hai karala tiyene :lol::lol:

    ape waterboard karayo oka hai karana denne na bun

    අපේ රීජනල් ඉන්ජිනියර් කිව්වා වෑල් එක අරං දුන්නොත් හයි කරලා දෙන්නම් කියලා :D මේවා ගන්න තියේද බන් ලංකාවේ??
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටැංකියක් හදාගෙන හැමෝම වතුර පාවිච්චි කරන වෙලාවට පයිප්පෙ ඇරල ටැංකිය පුරෝපං :yes: :yes:
    එතකොට හැමෝම වගේ පාවිච්චි කරන නිසා හුලං හිරවෙලා තියෙන්නෑ :yes: :yes:
    මහ පාන්දර 1 2ට වගේ ගිහිං කෙලින්ම පයිප්පෙ ඇරියාම හුලං ටික ඔක්කොම යන්නෙ උඹේ බිලෙන් :sorry: :sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අපේ රීජනල් ඉන්ජිනියර් කිව්වා වෑල් එක අරං දුන්නොත් හයි කරලා දෙන්නම් කියලා :D මේවා ගන්න තියේද බන් ලංකාවේ??

    eka nam danne na bun

    mama nam hitane na okun hai karai kiyala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    eka nam danne na bun

    mama nam hitane na okun hai karai kiyala

    දැන් බං වීඩියෝ එක බැලුවේ මේක වැඩක් නෑ, මේකෙන් කරන්නේ වායු බුබුළු බිඳලා මීටරේ කරකැවෙන වේගේ අඩුකරන එකනේ (වායු බුබුළු යනකොට මීටරේ වැඩි වේගෙන් කරකෙනවලු) මට ඕන අර ලයින් එකේ හිරවෙලා තියෙන හුළං අයින්කරන විදිහේ වෑල් එකක්
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    itin etakota meter eka karakila iwarai ne bun

    meken karanne watura pressure karana eka machan.. etakota hulan tika ain wenawa etanin.. meka dammahama bate sehena durata pressure wena hinda hulan ennema ne.. mata hitena widiyata..
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machan oya hetuwa nisa da danne naha, dan alutin watura ganna aya meter eka hai karanne batayak siras (vertically) udata aran ekata.
    ape nam hai karala tiyenne horizontally ne.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    eth itin air bubbles yannen nane bun oya air bubbles pump karana station eke idala ena ewane

    eka nam danne naha ban. kohoma hari air tamai watura walata wada enne kiyala sure. tank ekata yana bate bittiyata hai karapu tanakin kadila tiyenne. eken watura yaddi dedaranawa hena gahanna wage air water mix ekak yana nisa. :/