වතුරබෝතල් ඒජන්සි

King Athur

Junior member
  • Apr 14, 2022
    35
    10
    8
    කිරියේ ඉන්නවද වතුර බෝතල් ඒජන්සියක් කරන කවුරු හරි..කොහොමද බිස්නස් එක අල්ලගන්නේ.. උපදෙස් ටිකක් දාපල්ලා ..දැන ගන්න ඕනේ වැඩේට කීයක් යනවද ? ගේම් එක ගහන් යන්නේ කොහොමද කියලා තමයි..මේ දවස් වල හැමෝටම ආර්තිකේ කෙල වෙලා ඉන්න එකේ පොඩි සයිඩ් බිස්නස් එකක් කරන්න කියලා බැලුවේ....!!
     
    • Like
    Reactions: kinkon

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    තෙල් පෝලිම්වල , ගෑස් පෝලිම්වල ඉන්න උන්ට විකුනපන් කෝප්පයක් රු 20 ගානෙ. බෝතල් ඕන නෑ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    gdk aya krna nisa business allagnna amarui.
    හ්ම් සෙලින් පුලුවන්ද කියල analyze කරන්න
    pettah වගෙ bus stand එකක් අල්ලගන්න පුලුවන්නම් shape
     
    • Like
    Reactions: King Athur

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Stupid business that you don't want to get into. It's run by Sunquick, Pepsi, Cocacola, Cargils, Keels and Access Engineering. You won't survive even a month. 19L market is dropping like Sri Lankan $ reserves
     
    • Like
    Reactions: King Athur

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,227
    8,594
    113
    oke business eka thiyenne labeta bothale hadana eke. cost eken wedi hariyak yanne bothaleta.

    man pudgalikawa kemathi nathi business ekak. nika plastic bothal environment ekata ekathu wenawa vitharayi. (just my personal idea)
     
    • Like
    Reactions: King Athur