වතුර ටැංකියක්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මචන් වතුර ටැංකියක් හයි කරනකොට tank connecters(inlet, outlet,washout, off-flow) වලට Tread seal(tape seal)ගහන්න ඔනද? ගම් දාන්නත් ඔනද?

    අතින් තද කලාම ඇතිද? පයිප්ප රින්ච් එකෙනුත් තද කරන්න ඕනද?

    පයිප්ප බාස්ලා, දන්න අය උදව් කරන්න.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    thred තියෙන තැන්වලට thred seal දාන්න වෙනවා.
    අනිත් තැන් වලට ගම් දාන්න වෙනවා. නැත්නම් පීඩනයට පොඩි පොඩි ලීක් එනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ත්‍රෙඩ් තියෙන තැන්වලට ත්‍රෙඩ් සීල් දාන්න ඕනි.හැබැයි ත්‍රෙඩ් තියෙන තැන්වලට ගම් ගාන්න එපා.ටැංකියට හයිකරන තැනට රබර් වොශර් තියලා තදකරන්න.අතින් තදකරලනම් මදි.පයිප්ප රිංච් එකෙන් තදකරන්න එපා.පයිප්ප රිංච් එක ගන්නේ යකඩ වැඩවලට.බාස් පයිප්ප රිංච් එකක් අරන් ආවොත් ඌව එලවලා දාලා වෙන එකෙක්ව හොයාගනින්.

    පයිප්ප වැඩවලට ගන්නේ මේ ජාතියේ අඬුවක්.මේකෙන් තදකරහන්.

    plumbing-header-product.png
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ත්‍රෙඩ් සීල් දාන්න.ගම් නම් දාන්න එපා.ගම් දාල පස්සේ කාලෙක බෝල් වැල්ව් බට වල ප්‍රශ්නයක් අවොත් ලීක් එකක් අවොත් අදාළ කෑල්ල ගලවල ගන්න බැහැ කපන්නම වෙනවා.