වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??
මචන්ලා උඹලගේ ගෙදර වතුර ටැංකිය තියනකොට ඊට යටින් ර්ජිෆොර්ම් එකක් තිබ්බද ??
සමහරු එහෙම ර්ජිෆොර්ම් තියල තියෙනවා මම දැකල තියෙනවා..
එත් වතුර ටැංකියේ ගහල තියෙන්නේ ඊට යටින් මොකුත් තියන්න එපා කියල..
ර්ජිෆොර්ම් තියල තියෙන කෙනෙක් ගෙන් ඇහුවම කිව්වා වතුර පිරෙනකොට ටැංකිය යට පොඩි ගල් කැට හෝ වැලිකැට තිබ්බොත් ටැංකිය හිල්වෙන්න බලනවා එක නිසා ර්ජිෆොර්ම් තියනවා කියල..
උඹලත් එහෙම කරලා තියේද ??