වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

    pe+_puratech_tank.png

    මචන්ලා උඹලගේ ගෙදර වතුර ටැංකිය තියනකොට ඊට යටින් ර්ජිෆොර්ම් එකක් තිබ්බද ?? :confused:
    සමහරු එහෙම ර්ජිෆොර්ම් තියල තියෙනවා මම දැකල තියෙනවා..
    එත් වතුර ටැංකියේ ගහල තියෙන්නේ ඊට යටින් මොකුත් තියන්න එපා කියල..
    ර්ජිෆොර්ම් තියල තියෙන කෙනෙක් ගෙන් ඇහුවම කිව්වා වතුර පිරෙනකොට ටැංකිය යට පොඩි ගල් කැට හෝ වැලිකැට තිබ්බොත් ටැංකිය හිල්වෙන්න බලනවා එක නිසා ර්ජිෆොර්ම් තියනවා කියල..
    උඹලත් එහෙම කරලා තියේද ??
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    ඉතින් බන් ඕක කියපු එකාට මොලේ නැද්ද..ගල්කැට වැලිකැට නැතිවෙන්න පිහිදාල ටැංකිය තියන්න. එතකොට ගල්කැට අහුවෙන්නේ නැනේ
    :rofl::rofl:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ර්ජිෆොර්ම් හරියන්නේ නැ ස්ප්‍රින් උඩ තියපන් ධුනු කොලත් ශේප්
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    සුද තියපු පොලවක්නම් අවශ්‍ය නැහැ රළු පොලොවක් නම් තමයි තියන්නේ මගේ 1000 ඒකක් නිකන් තියෙන්නේ.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඉතින් බන් ඕක කියපු එකාට මොලේ නැද්ද..ගල්කැට වැලිකැට නැතිවෙන්න පිහිදාල ටැංකිය කියන්න. එතකොට ගල්කැට අහුවෙන්නේ නැනේ
    :rofl::rofl:

    ඒක තමයි බන් මමත් බැලුවේ
    එත් ගොඩදෙනෙක් ඕක කරනවා වෙන විශේෂ හේතුවක් තියේද දන්නෑ
    වතුර ටැංකියේ කල්පැවැත්මට බලපාන
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ර්ජිෆොර්ම් හරියන්නේ නැ ස්ප්‍රින් උඩ තියපන් ධුනු කොලත් ශේප්

    උඹ හිතුවද වතුර ටැංකිය ලොරියක් කියල ?? :P
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    සුද තියපු පොලවක්නම් අවශ්‍ය නැහැ රළු පොලොවක් නම් තමයි තියන්නේ මගේ 1000 ඒකක් නිකන් තියෙන්නේ.

    සුද මැදපු නැති කොන්ක්‍රීට් ස්ලැබ් එකක ටැංකිය තියන්න ඕනනම්
    රිජිෆොර්ම් ටියනෙක හොදයිද බන්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    pe+_puratech_tank.png

    මචන්ලා උඹලගේ ගෙදර වතුර ටැංකිය තියනකොට ඊට යටින් ර්ජිෆොර්ම් එකක් තිබ්බද ?? :confused:
    සමහරු එහෙම ර්ජිෆොර්ම් තියල තියෙනවා මම දැකල තියෙනවා..
    එත් වතුර ටැංකියේ ගහල තියෙන්නේ ඊට යටින් මොකුත් තියන්න එපා කියල..
    ර්ජිෆොර්ම් තියල තියෙන කෙනෙක් ගෙන් ඇහුවම කිව්වා වතුර පිරෙනකොට ටැංකිය යට පොඩි ගල් කැට හෝ වැලිකැට තිබ්බොත් ටැංකිය හිල්වෙන්න බලනවා එක නිසා ර්ජිෆොර්ම් තියනවා කියල..
    උඹලත් එහෙම කරලා තියේද ??

    ඔව්.
    ටැංකියේ සයිස් එකට ගන්න රිජිෆෝම් හාඩ්වෙයාර් එකේ ඇති. ලොකු ගානක් නෑ 1000 ලීටර් එකට මම දැම්මා ශීට් එකක් රු.300 ද 400 ද කොහෙද.

    උඹ හොඳට් මැදපු මතුපිටක තියනවනම් ඕක නැතුව තියන්න පුලුවන්. ඒත් නිකන්ම ස්ලැබ් එකක තියන්වනම් පොඩි පොඩි ගල් කෑලි සිමෙන්ති කෑලි උඩට මතු වෙලා තියෙන්න පුලුවන්. වතුරෙ බරට ටැන්කියේ අඩිය සවුත්තු වෙන්න පුලුවන්.

    එහෙම තැනකට රිජිෆෝම් එකක් දැම්මම කුශන් එකක් වගේ අර කඩතොලු වලට එජස් වෙලා ටැංකියේ අඩියට හොඳ ෆ්ලැට් සර්ෆස් එකක් දෙනවා.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මරුසිරා;22185323 said:
    රෙජි ෆෝම් තියල නැ :rofl::P

    ගල් වැලි තියෙනවනම් කොස්සක් අරන් අතුගාල දාපන්කෝ :rofl::P

    මම තාම ටැංකියක් ගත්තේ නෑ බන් මේ සතියේ ගන්න ඉන්නේ
    ඒකයි මේ හොයලබැලුවේ :baffled:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඔව්.
    ටැංකියේ සයිස් එකට ගන්න රිජිෆෝම් හාඩ්වෙයාර් එකේ ඇති. ලොකු ගානක් නෑ 1000 ලීටර් එකට මම දැම්මා ශීට් එකක් රු.300 ද 400 ද කොහෙද.

    උඹ හොඳට් මැදපු මතුපිටක තියනවනම් ඕක නැතුව තියන්න පුලුවන්. ඒත් නිකන්ම ස්ලැබ් එකක තියන්වනම් පොඩි පොඩි ගල් කෑලි සිමෙන්ති කෑලි උඩට මතු වෙලා තියෙන්න පුලුවන්. වතුරෙ බරට ටැන්කියේ අඩිය සවුත්තු වෙන්න පුලුවන්.

    එහෙම තැනකට රිජිෆෝම් එකක් දැම්මම කුශන් එකක් වගේ අර කඩතොලු වලට එජස් වෙලා ටැංකියේ අඩියට හොඳ ෆ්ලැට් සර්ෆස් එකක් දෙනවා.

    මමත් නිකන්ම සුද මැදපු නැති ස්ලැබ් එකක තියන්න ඉන්නේ
    තුන්කාලේ board එකක්ද තිබ්බේ ??
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    තොත්ත බබා;22185384 said:
    මම නං එහෙම තිබ්බේ නැත

    නිකන්ම සුද මැදපු නැති ස්ලැබ් එකකද තියෙන්නේ ??
    දැන් කොච්චර කල් පාවිච්චි කරනවද ??
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    මමත් නිකන්ම සුද මැදපු නැති ස්ලැබ් එකක තියන්න ඉන්නේ
    තුන්කාලේ board එකක්ද තිබ්බේ ??

    තුන් කාල හරි අඟල හරි බන්. මතක නෑ. පොඩි ගානනේ ශීට් එකක් දාපන් මැදපු නැති තැනක තියන නිසා.

    නිකන් බිම ඉඳගන්නවට වඩා පුකට සැපයිනේ කුශන් එකක් උඩ ඉඳගන්න එක. :rofl::P

    ඉස්සර ටැංකි ගොඩක් හයියයි. හිල් වෙන්නේ නෑ ලේසියකට හැබැයි උඩක ඉඳන් බිම වැටුනොත් පුපුරනවා. දැන් ටැංකි ෆ්ලෙක්සිබල්. උඩක් ඉඳන් බිම වැටුනොත් බවුන්ස් වෙනවා. පුපුරන්නේ නෑ. හැබැයි හයිය නෑ හිල් වෙන්න පුලුවන්.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    තුන් කාල හරි අඟල හරි බන්. මතක නෑ. පොඩි ගානනේ ශීට් එකක් දාපන් මැදපු නැති තැනක තියන නිසා.

    නිකන් බිම ඉඳගන්නවට වඩා පුකට සැපයිනේ කුශන් එකක් උඩ ඉඳගන්න එක. :rofl::P

    ඉස්සර ටැංකි ගොඩක් හයියයි. හිල් වෙන්නේ නෑ ලේසියකට හැබැයි උඩක ඉඳන් බිම වැටුනොත් පුපුරනවා. දැන් ටැංකි ෆ්ලෙක්සිබල්. උඩක් ඉඳන් බිම වැටුනොත් බවුන්ස් වෙනවා. පුපුරන්නේ නෑ. හැබැයි හයිය නෑ හිල් වෙන්න පුලුවන්.

    ඔව් ඒක ඇත්ත
    කෝකටත් තුන්කාලේ රිජිෆොර්ම් board එකක් දානවා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අපේ ගෙදර වතුර ටැංකිය දැන් අවුරුදු 15කටත් වැඩියි නිකන්ම රෆ් කොන්ක්‍රීට් ස්ලැබ් කැල්ලක් උඩ තියෙන්නේ
    තාම කිසි අවුලක් නෑ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    හොඳට බිම හෝදලා වයිපර්එකෙන් ඇද්ද ඊටපස්සේ
    අඟල් බාගේ board එකක් දැම්ම
    දැම්මත් නොදැම්මා වගේ නේ එගාන
    හිතුවට වඩා හොද ප්‍රෙෂර් එකකින් වතුර එනවා දෙවෙනි තට්ටුවට
    පහල එකට නම් කොහොමත් ප්‍රෙෂර් නේ :)