වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
19224953_424959777890681_4092148248882617611_n.jpg

:yes::yes::yes:
 
akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අපි නම් කලේ හලපු වැලි දමන එක, :)

    කොයි කාලෙද ටැංකිය ගත්තේ ??
    දැන් එන ටැංකි වලට වැලි දැම්මොත් නම් හිල්වෙයි බන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ටැංකියේ සෙටප් එක තියෙන්නේ මෙහෙමයි

    TANK
    ======
    1st Floor
    ======
    Ground Floor

    මම හිතුවේ 1st Floor එකට ප්‍රෙෂර් අඩුවෙයි කියල
    ඒගැන හිතලමයි Blue tec ටැංකිය ගත්තේ
    අඟල් එක හමාරේ බටෙන් අරන් තුන්කාලට බැස්සුවා ටැප් වලට දෙන ලයින් එක ඒකෙනුත් අඟල් බාගෙන් තමයි ටැප් සහ ෂවර් වලට එන්නේ පහල තරම් පට්ට ප්‍රෙෂර් නැති උනත් හොඳ ප්‍රෙෂර් එකක් තියෙනවා 1st Floor එකට ටැංකියෙන් කාලක් විතර පිරිලා තියෙද්දිත් :)

    අපේ මහගෙදර
    වතුරටැංකිය සුද්ද කරන්න ගිහින් සුද්දකරන එකා අතින් උඩින් පැලිලා ඒක NATIONAL එකක් ලු දැන් අවුරුදු 15කටත් වැඩියි මම හිතන්නේ
    දැන් අලුත් එකක් ගන්නවෙයි වගේ මොනවද හොඳ බ්‍රෑන්ඩ්
    එස්ලෝන් වතුරටැංකියේ මොනවහරි විසේස ගැජට් එකක් තියේද වතුර pressure වෙන්න ??
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ටැන්කිය ගෙනාපු කාලෙ මතකත් නෑ.
    ර්ජිෆොර්ම් තියලත් නෑ .
    දැන් තියන ටැංකි ශුවර් නෑ. ර්ජිෆොර්ම් තියපන්.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව්.
    ටැංකියේ සයිස් එකට ගන්න රිජිෆෝම් හාඩ්වෙයාර් එකේ ඇති. ලොකු ගානක් නෑ 1000 ලීටර් එකට මම දැම්මා ශීට් එකක් රු.300 ද 400 ද කොහෙද.

    උඹ හොඳට් මැදපු මතුපිටක තියනවනම් ඕක නැතුව තියන්න පුලුවන්. ඒත් නිකන්ම ස්ලැබ් එකක තියන්වනම් පොඩි පොඩි ගල් කෑලි සිමෙන්ති කෑලි උඩට මතු වෙලා තියෙන්න පුලුවන්. වතුරෙ බරට ටැන්කියේ අඩිය සවුත්තු වෙන්න පුලුවන්.

    එහෙම තැනකට රිජිෆෝම් එකක් දැම්මම කුශන් එකක් වගේ අර කඩතොලු වලට එජස් වෙලා ටැංකියේ අඩියට හොඳ ෆ්ලැට් සර්ෆස් එකක් දෙනවා.

    Apre gedara avurudu 20 k kisi avulak nathiwa polowe thiyala thiyenawa?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Apre gedara avurudu 20 k kisi avulak nathiwa polowe thiyala thiyenawa?

    ඉස්සර ටැංකි ගොඩක් හයියයි. හිල් වෙන්නේ නෑ ලේසියකට හැබැයි උඩක ඉඳන් බිම වැටුනොත් පුපුරනවා. දැන් ටැංකි ෆ්ලෙක්සිබල්. උඩක් ඉඳන් බිම වැටුනොත් බවුන්ස් වෙනවා. පුපුරන්නේ නෑ. හැබැයි හයිය නෑ හිල් වෙන්න පුලුවන්.

    ...
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43

    කොයි කාලෙද ටැංකිය ගත්තේ ??
    දැන් එන ටැංකි වලට වැලි දැම්මොත් නම් හිල්වෙයි බන්
    2007 දි විතර, ලීටර් 1000 ආපිකෝ ටැංකියක්.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    2007 දි විතර, ලීටර් 1000 ආපිකෝ ටැංකියක්.

    ඒකතමයි දැන් තියෙන එව්වා හයිය නෑ බන් ඉස්සර ටැංකි වගේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ටැංකියේ සෙටප් එක තියෙන්නේ මෙහෙමයි

    TANK
    ======
    1st Floor
    ======
    Ground Floor

    මම හිතුවේ 1st Floor එකට ප්‍රෙෂර් අඩුවෙයි කියල
    ඒගැන හිතලමයි Blue tec ටැංකිය ගත්තේ
    අඟල් එක හමාරේ බටෙන් අරන් තුන්කාලට බැස්සුවා ටැප් වලට දෙන ලයින් එක ඒකෙනුත් අඟල් බාගෙන් තමයි ටැප් සහ ෂවර් වලට එන්නේ පහල තරම් පට්ට ප්‍රෙෂර් නැති උනත් හොඳ ප්‍රෙෂර් එකක් තියෙනවා 1st Floor එකට ටැංකියෙන් කාලක් විතර පිරිලා තියෙද්දිත් :)

    WATER Pressure eka hada ganna Gadget ekak nadda ban? Paare wathura Line eka nam enawa hodata.. Linde Line eka awul ban
     
    • Like
    Reactions: ehseres

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    WATER Pressure eka hada ganna Gadget ekak nadda ban? Paare wathura Line eka nam enawa hodata.. Linde Line eka awul ban

    ලොකු බටයකින් ටැංකියෙන් වතුර අරන් පොඩි බට වලට අඩු කලාමත් ප්‍රෙෂර් නැත්නම්
    ඉතින් ප්‍රෙෂර් පම්ප් එකක් තමයි සෙට් කරන්න වෙන්නේ මම දන්න විදිහට හැබැයි ඉතින් කරන්ට් බිල යනවා
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    mun tanki walata dena sapa,,kakule sereppuwatath nadda koheda

    මේකයි මචන් අපි උඹල වගේ සල්ලි කාරයෝ නෙමෙයි
    කාටවත් අතපාන්නේ නැතුව අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි වලින් වතුර ටැංකියක් ගන්නේ මාස හයක් පාවිච්චි කරලා විසිකරන්න නෙමෙයි අඩුම අවුරුදු 10ක් 15ක්වත් පාවිච්චි කරන්න ඕන
    ඒකයි මේ ටැංකිය පරිස්සම් කරන්න දඟලන්නේ
    :yes::yes:
     
    • Like
    Reactions: ehseres

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මට මතක හැටියට ටැන්කිය එක්ක එන පොතේ...... කියලම තියෙනවා..... යටින් වැලි ටිකක් අතුරලා ඒක උඩ ටැන්කිය තියන්න කියලා....!!
     
    • Like
    Reactions: ehseres

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අපේ මහගෙදර
    වතුරටැංකිය සුද්ද කරන්න ගිහින් සුද්දකරන එකා අතින් උඩින් පැලිලා ඒක NATIONAL එකක් ලු දැන් අවුරුදු 15කටත් වැඩියි මම හිතන්නේ
    දැන් අලුත් එකක් ගන්නවෙයි වගේ මොනවද හොඳ බ්‍රෑන්ඩ්
    එස්ලෝන් වතුරටැංකියේ මොනවහරි විසේස ගැජට් එකක් තියේද වතුර pressure වෙන්න ??

    මොකුත් එහෙම විශේෂ කොටසක් නෑ
    ටිකක් පළල අඩුකරලා උස වැඩිකරලා