අපි නම් කලේ හලපු වැලි දමන එක,![]()
ටැංකියේ සෙටප් එක තියෙන්නේ මෙහෙමයි
TANK
======
1st Floor
======
Ground Floor
මම හිතුවේ 1st Floor එකට ප්‍රෙෂර් අඩුවෙයි කියල
ඒගැන හිතලමයි Blue tec ටැංකිය ගත්තේ
අඟල් එක හමාරේ බටෙන් අරන් තුන්කාලට බැස්සුවා ටැප් වලට දෙන ලයින් එක ඒකෙනුත් අඟල් බාගෙන් තමයි ටැප් සහ ෂවර් වලට එන්නේ පහල තරම් පට්ට ප්‍රෙෂර් නැති උනත් හොඳ ප්‍රෙෂර් එකක් තියෙනවා 1st Floor එකට ටැංකියෙන් කාලක් විතර පිරිලා තියෙද්දිත්![]()
ඔව්.
ටැංකියේ සයිස් එකට ගන්න රිජිෆෝම් හාඩ්වෙයාර් එකේ ඇති. ලොකු ගානක් නෑ 1000 ලීටර් එකට මම දැම්මා ශීට් එකක් රු.300 ද 400 ද කොහෙද.
උඹ හොඳට් මැදපු මතුපිටක තියනවනම් ඕක නැතුව තියන්න පුලුවන්. ඒත් නිකන්ම ස්ලැබ් එකක තියන්වනම් පොඩි පොඩි ගල් කෑලි සිමෙන්ති කෑලි උඩට මතු වෙලා තියෙන්න පුලුවන්. වතුරෙ බරට ටැන්කියේ අඩිය සවුත්තු වෙන්න පුලුවන්.
එහෙම තැනකට රිජිෆෝම් එකක් දැම්මම කුශන් එකක් වගේ අර කඩතොලු වලට එජස් වෙලා ටැංකියේ අඩියට හොඳ ෆ්ලැට් සර්ෆස් එකක් දෙනවා.
Apre gedara avurudu 20 k kisi avulak nathiwa polowe thiyala thiyenawa?
ඉස්සර ටැංකි ගොඩක් හයියයි. හිල් වෙන්නේ නෑ ලේසියකට හැබැයි උඩක ඉඳන් බිම වැටුනොත් පුපුරනවා. දැන් ටැංකි ෆ්ලෙක්සිබල්. උඩක් ඉඳන් බිම වැටුනොත් බවුන්ස් වෙනවා. පුපුරන්නේ නෑ. හැබැයි හයිය නෑ හිල් වෙන්න පුලුවන්.
2007 දි විතර, ලීටර් 1000 ආපිකෝ ටැංකියක්.
කොයි කාලෙද ටැංකිය ගත්තේ ??
දැන් එන ටැංකි වලට වැලි දැම්මොත් නම් හිල්වෙයි බන්
2007 දි විතර, ලීටර් 1000 ආපිකෝ ටැංකියක්.
ටැංකියේ සෙටප් එක තියෙන්නේ මෙහෙමයි
TANK
======
1st Floor
======
Ground Floor
මම හිතුවේ 1st Floor එකට ප්‍රෙෂර් අඩුවෙයි කියල
ඒගැන හිතලමයි Blue tec ටැංකිය ගත්තේ
අඟල් එක හමාරේ බටෙන් අරන් තුන්කාලට බැස්සුවා ටැප් වලට දෙන ලයින් එක ඒකෙනුත් අඟල් බාගෙන් තමයි ටැප් සහ ෂවර් වලට එන්නේ පහල තරම් පට්ට ප්‍රෙෂර් නැති උනත් හොඳ ප්‍රෙෂර් එකක් තියෙනවා 1st Floor එකට ටැංකියෙන් කාලක් විතර පිරිලා තියෙද්දිත්![]()
WATER Pressure eka hada ganna Gadget ekak nadda ban? Paare wathura Line eka nam enawa hodata.. Linde Line eka awul ban
mun tanki walata dena sapa,,kakule sereppuwatath nadda koheda


අපේ මහගෙදර
වතුරටැංකිය සුද්ද කරන්න ගිහින් සුද්දකරන එකා අතින් උඩින් පැලිලා ඒක NATIONAL එකක් ලු දැන් අවුරුදු 15කටත් වැඩියි මම හිතන්නේ
දැන් අලුත් එකක් ගන්නවෙයි වගේ මොනවද හොඳ බ්‍රෑන්ඩ්
එස්ලෝන් වතුරටැංකියේ මොනවහරි විසේස ගැජට් එකක් තියේද වතුර pressure වෙන්න ??