වතුර මෝටරයට දාන වයර් එක.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,269
    24,437
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    1hp ?
    50m aduwen denne nedda?
    කපලා ගන්න පුළුවන්. ලොකු ඉලෙක්ට්‍රිකල් කඩේකට යන්න. පොඩි එවායේ දෙයිද කියන්න බැහැ. 1 or .75 hp මම අවුරුද්දක් විතර 5A 2core එකෙනුත් දිව්වා. 1 hp ඇම්පියර් 5 ක් වගේ තමා අදින්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වතුර මෝටර්ය Ampere කීයද?
    10A-15A අතර නම් 1.5mm-2.5mm

    2.5mm වයර් නම් ගොඩාක් හොදයි
    CA9-E140-E-E2-B3-48-E5-B4-AA-FADB38-BE2224.jpg


    ඔව්. earth එකත් අදින්න. මෝටරේ හේදුනොත් බට කටක් ගැලවිල.
    https://hardwaremart.lk/product/wires-7-0-67mm-earth-wire-2-5mm2-cu-pvc-kelani-cables-fire-shield/
    අර්ත් එක බට කෑල්ලක් ගහල වෙනම අමුණල දාන්න...

    Mehemada?

    Un lede balanna awama case dana ekak ne neda ?
    ------ Post added on Apr 29, 2024 at 8:06 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,523
    113

    1/1.13mm CU/PVC/PVC– Imperial size 1/.044″ (1mm²)​

    1.13 නැත්තං 0.044 තනි කම්බිය තියෙන වයර් එකක්

    3/1.13mm කියල තිබුණොත් ඒ සයිස් කම්බි 3 ක් තියෙන වයර් එකක්​

     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කපලා ගන්න පුළුවන්. ලොකු ඉලෙක්ට්‍රිකල් කඩේකට යන්න. පොඩි එවායේ දෙයිද කියන්න බැහැ. 1 or .75 hp මම අවුරුද්දක් විතර 5A 2core එකෙනුත් දිව්වා. 1 hp ඇම්පියර් 5 ක් වගේ තමා අදින්නේ.
    Me 1hp motor eka 1.33 wire eken diwwa(2core nemei) .passe thamai lede awe.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,523
    113
    තව දෙයක් mm කියල තියෙන්නෙ කම්බියෙ විශ්කම්බය
    mm² කියල තියෙන්නෙ හරස්කඩ වර්ගඵලය

    1.13mm​

    අගල් වලින් 0.044″​

    හරස්කඩ වර්ගඵලය 1mm²​


    මේ තුනෙන්ම කියන්නෙ එකම සයිස් කම්බියක්

    මේ වයර් එක ඇම්පියර් 7-8 කට විතර ඔරොත්තු දෙනව
    දිග වයර් එකක් අදිනවනං ඉතිං, ඩ්‍රොප් එක වැඩි වෙන නිසා
    1/1.38 වයර් එකක් ගන්න එක මොකටත් හොදයි, තනි මහත එක කම්ඹියක්
    3/0.29" කියලත් කියනව. එතකොට ඇතුලෙ කම්බි පොටවල් තුනක් අඹරල තියෙනව

    3 core වයර් කියන්නෙ මේකට නෙමේ
    3 core වයර් කියන්නෙ නියුටල් එකටයි ෆේස් එකටයි අර්ත් එකටයි වයර් තුනක් ඇතුලෙ තියෙනව කියන එක


    3-Core-Flexible-Copper-Wire-3-X-50mm-Rubber-Sheath-Copper-Cable-50-mm-Swa-Cable-Prices.webp


    අපි මේ කතා කරන්නෙ වයර් තුනෙන් එක වයර් එකක ඝනකම ගැන
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,437
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Mehemada?
    eth aulak na.
    Un lede balanna awama case dana ekak ne neda ?
    na.
    මෝටරෙ තෙමෙන්නෙ නැති තැනක තියන්න. බට ලෙවල් වෙන්න ඕන. බෙන්ඩ් එකකින් ළිඳට් බටෙ තියෙන්න ඕන. උන්ගෙ manual එකේ ඔය ටික ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,523
    113
    1.13 කියන්නේ 1.44 ම තමා බන්.

    1.13mm = 0.044" අගල් වලින් 1/.044 කියල කියනව ඉතිං
    වන් නෝට් ෆෝ ෆෝ :P

    1044 wathura motor walata dala ba bn...1044 walin 5A wenakan witharai adinna puluwan..

    7044 hodai.....
    මාත් හිතං හිටියෙ එහෙමයි
    ඇම්පියර් 10 කට එනකං අදින්න පුලුවන්ලු බං :shocked:

    solid-vs-stranded-wire.webp


    මේවට කෝර් කියන්නෙ නෑ
    මේ ඇවිල්ල තනි කෝර් එකක්
    තනි කෝර් එක හැදිල තියෙන කම්බි පොටවල් ගණන

    @S.GUNE පොඩ්ඩක් කියල දෙන්නකො මේ දෙකේ වෙනස
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    eth aulak na.

    na.
    මෝටරෙ තෙමෙන්නෙ නැති තැනක තියන්න. බට ලෙවල් වෙන්න ඕන. බෙන්ඩ් එකකින් ළිඳට් බටෙ තියෙන්න ඕන. උන්ගෙ manual එකේ ඔය ටික ඇති.
    එහෙනම් අර්ත් වයර් එක එතනින්ම යකඩ බටයකට සෙට් කරලා දානවා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,523
    113
    එහෙනම් අර්ත් වයර් එක එතනින්ම යකඩ බටයකට සෙට් කරලා දානවා..
    ඔව් බං ඒක ලේසියි
    වියදමත් අඩුයි
    හැබැයි හොදට පොළවට අරත් කරපං ඇතුලට බස්සල
    ඊට පස්සෙ බටේ වලලපු තැනට චූ කරපං හැමදාම
    අර්ත් එක සුපිරියටම හැදිල එයි :P ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,523
    113
    අර ලෙඩේ මොකද උනේ ?
    අපේ මෝටරේ ජිනසේන හෝස්පවර් තුන්කාල
    1/.044 වයර් එකක් දාල තියෙන්නෙ

    මුලදි මෝටරේ කැරකුණේ නෑ බං පට්ට හිරයි
    අපි ඉතිං අතින් තල්ලුවක් දුන්න ඒ දවස්වල

    ටික දවසක් යද්දි හිර ගතිය නැතුව ගියා
    ජිනසේන පොම්පවල හැටියක්ද කොහෙද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අනේ බාන් මේ මුළු ගෙදරටම current එක එන්නේ මේ වයරින් කරන්න ගන්න වයර් දෙකෙන්. මසෙට unit 90 පනිනවා. ඕකෙන් මෝටර් විතරක් නෙමේ. ෆ්‍රිජ් එක වොෂින් මැෂින් ඔය ඔක්කොම එකට වැඩ කරන වෙලාවලුත් තියනවා.

    ඕකේ අවුලක් නෙමේ. වෙන මොකක් හරි ෂෝට් එකක් ඇති මෝටර් එක ඇතුලේ. ලයිට් බිල් එහෙමත් වැඩි වෙයි හයි ඇම්පියර් අල්ලලා. අපේ එකත් ඔහොම වෙලා අල්ලලා විසික් කරලා අලුත් එකක් ගෙනාවා.
     
    • Like
    Reactions: AnuradhaRa