වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මමත් ලගදි ඔය වගේම බඩු ටිකක් ගත්තා
    මම කොටුවෙ හැමතැනම වගේ ඇවිදලා බැලුවා ඒත් ඊට වඩා ගොඩක් අඩුවට මාතරින් ගන්න පුලුවන් උනා
    මම නම් ගත්තේ ඔරේන්ජ් සහ ACL බඩු, පොඩ්ඩක් තමන්ගෙ පැත්තේ ශොප් වලත් බලපන් ගොඩක් ශොප් වල 25% වගේ ඩිස්කවුන්ට් දෙනවා, කොටුවෙ ගොඩක් වෙලාවට ගහල තියන ප්‍රයිස්ම හරි ඊට වඩා බොහොම පොඩ්ඩක අඩුවෙන් ගන්න වෙන්නේ.

    uba deniyayeda bn hadanne
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    pettah 1st corss street thamayi owa thiyenne. eth un hadanne wadi ganan walata denna single house ekakta gaddi. thoga gaddi thamayi adu karanne.
    godak welawata game kade aduyi unta wada.

    branded ewa gannawa nam hondata balala ganin mokada e wagema penna eka akurak wenas karala gahana fakes thiyanawa. warranty ehema wena wenama balapan. 1st cross street eke godak magic thiyanawa.

    thawa balapan sangaraja mawatha, quarry road deketh. BMC eka hariye kada tikak thiyanawa.
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    Mac.

    Machan welathiyanwanam ali har ebay hari ganna, RCCB eka man gatte 400k hari 500k hari. lankawe 3000k da koheda. kalweme ganna, mulin hardwear ekakin ahala inna. lankawe samahara weth chinama tamam chint ekat tiyanwa
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Plug සහ switch නම් ACL හොදයි.
    MCB සහ Trip ආදිය නම් Schneider (ඔරිජිනල් හංගේරියන්) දාන්න. මේවගේ ඉන්දියන් ඒවත් එනවා ඒ නිසා බලලා ගන්න. ටිකක් ගනං පුතේ හැබැයි දැම්මොත් දැම්මමයි.

    ඔරේන්ජ් නම් ටිකක් ෂේප්, කෙවිල්ටන් නම් වැඩක් නෑ.
    ඔරේන්ජ් එකට වැඩිය ACL හොදයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    :shocked: මාතරින් ? මොකක්ද මචන් shop එකේ නම ?

    මම නම් ගත්තෙ ගොඩගම හයිවේ එන්ට්‍රන්ස් එක ලග තියන ප්ලේස් එකකින්
    පල්ලියගුරු ඉලෙක්ට්‍රිකල්ස් කියලා, පිටින් බැලුවම ශොප් එක පොඩියි වගේ ඒ උනාට ඕන දෙයක් තියනවා

    හයිවේ එන්ට්‍රන්ස් එකේ ඉදන් මාතර පැත්තට එද්දි පාරෙ වම් පැත්තෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: hi.dushan

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම නම් ගත්තෙ ගොඩගම හයිවේ එන්ට්‍රන්ස් එක ලග තියන ප්ලේස් එකකින්
    පල්ලියගුරු ඉලෙක්ට්‍රිකල්ස් කියලා, පිටින් බැලුවම ශොප් එක පොඩියි වගේ ඒ උනාට ඕන දෙයක් තියනවා

    හයිවේ එන්ට්‍රන්ස් එකේ ඉදන් මාතර පැත්තට එද්දි පාරෙ වම් පැත්තෙ තියෙන්නෙ.

    මාතර කොටුවේගොඩ ශ්‍රියා සයිකල්වර්ක්ස් එකෙත් ලාබයි මචන් , වැලිගම ඉලේක්ට්‍රිකල් වගේ මුස්ලිම් කඩ වලටනම් දැන් යන්නේ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    මාතර කොටුවේගොඩ ශ්‍රියා සයිකල්වර්ක්ස් එකෙත් ලාබයි මචන් , වැලිගම ඉලේක්ට්‍රිකල් වගේ මුස්ලිම් කඩ වලටනම් දැන් යන්නේ නෑ

    මටත් වැලිගමට විනාඩි 10 දුර, ඔය මුස්ලිම් කේස් එක නිසා ගොඩක් වෙලාවට දන්න සිංහල කඩේකින් ගන්නවා නැත්නම් මාතර තියන සිංහල කඩයක් තමයි
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Orange බඩු ගන්න ඕන නම් කියපන්, මම අඩුවට සෙට් කරලා දෙන්නම්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔරේන්ජ් ස්විච්,සොකට් දාන්න.MCB, RCCB ඒවත් ඔරේන්ජ් හොඳයි.හැගර්,ස්නයිඩර්,චෙරි වගේ ඒවා දානවනම් ඔර්ජිනල් ඒවා ගන්න.චීන, ඉන්ඩියන් ඒවා දාන්න එපා.වයර් නම් කැළනි, ACL හොඳයි.සන් බොක්ස් පොලික්‍රොම් එකෙන් දාන්න.

    බඩු ගන්නවනම්
    Sarath Enterprises
    201 Highlevel Rd Kirulapane Colombo 06
     
    • Like
    Reactions: The_Killer