
අඩෝ මේකි එහෙම නෑ බංඔය විදියට පිරිමි වගේ බොඩි බිල්ඩිං කරල ඉන්න ගෑනුන්ට නම් මම ආසම නෑ. යකෝ උන් ලඟ ගෑනු ගතියක් තියද. (ජිම් ගිහිල්ල ෆිට් එකේ ඉන්න කෙල්ලන්ට නෙවෙයි, පිරිමි වගේ මස්ල්ස් බිල්ඩ් කරන් ඉන්න ගෑනු.)![]()

මේකිත් එක්ක යාලු වෙලා ඉද්දි ඒකිට තරහ ගිය වෙලාවක වල්ල මිරිකුවොත් කෝමෙයි ගුපියනේ ??![]()
කෙල්ල කමක් නෑ කියමුකො. අවු 35ක් වෙනකන් හිටියද කාගිල්ස් එකේ කෙල්ලව ටෝක් කරන්නමගේ යාලුවෙක්. ඉස්කෝලේ එකම බැජ් එකේ අපි. මමනම් ඉස්සර හිටපු විදිහට කැමති මාර ගෑනු ගතියක් තිබ්බා ඉස්සර, ලව් පැත්තට වඩා පොඩ්ඩක් s*x වලට බර ෆීලිංග්ස් මෙයා ගැන ඉස්සර කොල්ලොන්ට තිබ්බේ. ශරීරය වෙනස් වුනාට මානසිකව තාමත් ඉස්සර හිටපු කෙල්ලම වෙන්න ඇති