ඔය වයින් බෝතල් වල පිටිපස්සේ ගහල තියෙන Alcohol content ඵක බෝතලෙ තියෙන මුළු Alcohol ප්‍රමාණයද?.නැත්නම් 750ml බෝතලයක 12%vol කියල ගහල තිබ්බොත් ඒ බෝතලේ තියෙන Alcohol ප්‍රමාණය කීයක් වගේද?
It's 12% by Volume.... So a 750ml bottle will contain 90 ml of alcohol.
![]()
ඔය වයින් බෝතල් වල පිටිපස්සේ ගහල තියෙන Alcohol content ඵක බෝතලෙ තියෙන මුළු Alcohol ප්‍රමාණයද?.නැත්නම් 750ml බෝතලයක 12%vol කියල ගහල තිබ්බොත් ඒ බෝතලේ තියෙන Alcohol ප්‍රමාණය කීයක් වගේද?

මම හිතන්නේ සකේ port wine වගේ, 22% විතර12% කියන්නෙ සකේ එකක් ගහද්දි එන සැර
Port wine walata nam brandy mix karana nisa % wadi.මම හිතන්නේ සකේ port wine වගේ, 22% විතර