වයින් බෝතලයක තියෙන Alcohol ප්‍රමාණය..?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    cpPQ21c.jpeg

    ඔය වයින් බෝතල් වල පිටිපස්සේ ගහල තියෙන Alcohol content ඵක බෝතලෙ තියෙන මුළු Alcohol ප්‍රමාණයද?.නැත්නම් 750ml බෝතලයක 12%vol කියල ගහල තිබ්බොත් ඒ බෝතලේ තියෙන Alcohol ප්‍රමාණය කීයක් වගේද?
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    cpPQ21c.jpeg

    ඔය වයින් බෝතල් වල පිටිපස්සේ ගහල තියෙන Alcohol content ඵක බෝතලෙ තියෙන මුළු Alcohol ප්‍රමාණයද?.නැත්නම් 750ml බෝතලයක 12%vol කියල ගහල තිබ්බොත් ඒ බෝතලේ තියෙන Alcohol ප්‍රමාණය කීයක් වගේද?

    @Bitter Truth
    අනුපාත සහ ප්‍රතිශත O/L වෙද්දී ඉවර කරනවා බන්, :angry::angry::angry::angry:

    මේක ලංකාවේ ලොකුම කේස් එකක්, එක්කෝ theory ඉගෙනගන නෑ. එක්කෝ theory එක දන්නවා apply කරන්න දන්නේ නෑ. එක්කෝ ඔක්කොම දැනගෙන තමන්ට ඕනේ හැටියට හදා ගන්නවා. :yes: :yes: :yes: :yes: :yes: