වයින් බොන සිංහලුනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    කට්ටිය බොන, බීපු හොද වයින් මොනවාද? ගානත් ටිකක් shape, online ගෙන්න ගන්ට පුලුවන්නම් තවත් හොදයි :yes:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    giya para gaddi kivva december orders handle karanna be kiyala.hena godak enawalu ekada danne.call karala balapan google eke tiyenawa

    dhtaste
    මේ තියෙන්නේ උන්ගේ price ලිස්ට් එක

    image0.jpeg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහෙන්ද ගන්ට පුළුවන්? කියක් විතර වෙනවද ?

    එළ
    Merlot kiyanne grape varity ekak. bigcity wala thiyenawa.
    ehemath nattam Bambawala Ariyapala traders. eke aniwa thiyenawa.

    Miliman merlot 1790 indan udata thiyenawa

    online munge pricing thiyenawa
    https://wineworld.lk/wines/red-wine

    PS
    Kella ekka bonnada ban ?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    කට්ටිය බොන, බීපු හොද වයින් මොනවාද? ගානත් ටිකක් shape, online ගෙන්න ගන්ට පුලුවන්නම් තවත් හොදයි :yes:
    මම බීපු පට්ටම වයින් එක ZINZANOකියලා ඉතාලි වයින් 1ක්..... මස්සිනා ගෙනත් දුන්නේ...... ඒකට ගහන්න 1ක් තාම සෙට් වුනේ නෑ. මෙහෙත් ඇති හොයලා බලපන්
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    Merlot kiyanne grape varity ekak. bigcity wala thiyenawa.
    ehemath nattam Bambawala Ariyapala traders. eke aniwa thiyenawa.

    Miliman merlot 1790 indan udata thiyenawa

    online munge pricing thiyenawa
    https://wineworld.lk/wines/red-wine

    PS
    Kella ekka bonnada ban ?
    නෑ, බන් තනියම බොන්ට :(

    මම බීපු පට්ටම වයින් එක ZINZANOකියලා ඉතාලි වයින් 1ක්..... මස්සිනා ගෙනත් දුන්නේ...... ඒකට ගහන්න 1ක් තාම සෙට් වුනේ නෑ. මෙහෙත් ඇති හොයලා බලපන්
    පට්ට ගානක් වෙයි නෙහ් :eek:

    Mata nam genna ganna Bari Une pahugiya time curfew hinda. Emios kiwwe rahai kiyala.
    ලංකාවේ හදන ඒවා නෙහ් :yes:

    Gatta aya kiyanna kohomada me wine hodaida?
    මාත් තාම ගෙනාවේ නෑ බ්‍රෝ :lol: