වයින් බොන සිංහලුනි

presanth

Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    කට්ටිය බොන, බීපු හොද වයින් මොනවාද? ගානත් ටිකක් shape, online ගෙන්න ගන්ට පුලුවන්නම් තවත් හොදයි :yes:

    Bro, VIVINO kiyala app ekak thiyenawa. Onema Wine ekaka label eka camera eken scan karama tasting notes,
    on the nose characteristics, food pairing thiyenawa. Habai online order karanawnam amarui eka tikak use karanna.

    P.S- health wise nam Pinot noir thamai honda. Best enjoyed with some Dark Chocolate.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,891
    5,075
    113
    Pandora
    Bro, VIVINO kiyala app ekak thiyenawa. Onema Wine ekaka label eka camera eken scan karama tasting notes,
    on the nose characteristics, food pairing thiyenawa. Habai online order karanawnam amarui eka tikak use karanna.

    P.S- health wise nam Pinot noir thamai honda. Best enjoyed with some Dark Chocolate.
    ඕක ලංකාවේ ඇප් එකක් නෙවෙයි නේද? ඩිලිවරි නැතුව ඇතී. :no: මන් try කරලා බලන්නම් බ්‍රෝ, :yes: තෑන්ක්ස් :love:
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    ඕක ලංකාවේ ඇප් එකක් නෙවෙයි නේද? ඩිලිවරි නැතුව ඇතී. :no: මන් try කරලා බලන්නම් බ්‍රෝ, :yes: තෑන්ක්ස් :love:

    Bro, Wine ganna puluwan app ekak nam nemei eth onema wine ekak gana information thieyna database ekak.