වයින්...වයින්...වයින්...
වයින් ඔබෙ ආයු කාලය වැඩි කරයි..නවතම සමික්ෂණයක් අනුව සොයා ගැනෙ..
අරක්කු බොන එක නම් එ තරම් හොඳ වැඩක් නම් නෙවෙයි.අරක්කු හැම අතින්ම අපේ නිරොගි බවට තර්ජනයක්.එත් අලුත්ම සමීක්ෂණයකින් හොයගෙන තියනව වයින් වලින් ලබෙන විශ්වාස කරන්නත් බැරි තරම් අපුරු ප්‍රයොජනයක් ගැන.
Catholic University of Campobasso විසින් සිදු කරන ලද සමික්ෂණයකට අනුව හොය ගෙන තියෙනවා වයින් බීමෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියල.
හැබැයි කන සාක්කුවට වැටෙන්න ගහන අයගෙ නම් ආයු කාලය මෙ විදිහට වැඩිවෙන්නෙ නැ ඇ...වයින් මධ්‍යම ප්‍රමානයක් එ කියන්නෙ බොහොම සුලු ප්‍රමාණයක් බොන අයට තමයි මෙ වාසිය ලැබෙන්න.Catholic University of Campobasso හි මෙ සමික්ශණය මෙහෙයවන ලද Dr' Giovanni de Gaetano කියන විදිහට නම් දිනකට පුන්චි වයින් විදුරු දෙකක් හො හතරත් අතර බොන අයගෙ මරණ අවධානම අනිත් අයට වඩා 18% කින් අඩු වෙන බවයි.
ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රධාන ආහාර වෙල් ගන්නා අතරතුර මෙලෙස සුලු ප්‍රමාණයක් වයින් බොන්නේ නම් වඩත් ඵලදායක ප්‍රතිපල ලබ ගත හැකි බවයි...

Last edited: