වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු

ඉතින් දැන් මු මේ ලයිසන් පිට ජින්ක ජිකා කරනවැ බන්.පරිප්පු උයන එකනේ කරන්නේ :rofl::rofl:.
උබටත් පරිප්පු උයන්න උනා නේද ඒ කියන්නේ :P

ලයිසොන් පිට ජින්ක ජිකා කරන්න තියා මූට පරිප්පු ටිකක් වත් කන්න නෑ :lol::rofl:
අනේ උබේ ලයින්සොන්
ටහුකන කොටෝ
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Podi Silva - පොඩි සිල්වා;22071860 said:
    ලයිසොන් පිට ජින්ක ජිකා කරන්න තියා මූට පරිප්පු ටිකක් වත් කන්න නෑ :lol::rofl:
    අනේ උබේ ලයින්සොන්
    ටහුකන කොටෝ
    උට ඕවා ඕනේ නැ බන්,ගෑණු පිරුන කෝච්චියකුයි,ගැනුන්ගේ රෙදි වනපු වැල් ටිකකුයි හොන්දටෝම ඇති :rofl:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වයිෆ්ට රිදෙන්නනම් උබ උයන්නේ නැතුව ඉදපන්. උබ උයන්න ගියම ඒකි ෆුල් ෆන් එකේ හිටියි. මොන රිදිල්ලක්ද? උබල වගේ බත් කන හරක් ඉන්නවනේ ලංකාවේ තවත් :lol:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    එයට මිරිස් කුඩු ,තුනපහ කුඩු කහ කුඩු කපාගත් ලූනු ,කපාගත් අමු මිරිස් ,කරපින්ච ,කුරුදු පොතු + පොල් කිරි

    මේවායේ දාන්න ඕන ප්‍රමානය හිතාගන්නේ කොහොමද? :D