වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    ^^^
    THIS
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    Attha kathakwa :yes::yes:
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    Menna dial eka... :yes:
    Rep +5
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    :shocked:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් එන මිනිස්සු 20ක් ඉල්ලනව මචන්.. මැදපෙරදිග සීන් එකත් එක්ක ඒ වැඩ කරපු අය 15ට වැඩ කරන්න එන්න කැමති නෑ ඒ ආවත් ගෙදරම වැඩ නෙමේ එක කොටසක් විතරයි කරන්නේ.. ලොකු පඩි ඉල්ලන උන්ගේ අරුමෝසම් වැඩ ටිකක් වැඩී අනික විස්වාසේ.. කොහොම උනත් අපි දෙන්නේ නම් 15,000 යි දැන් බර බරේ දදා ඉන්නේ වැඩි කරල දෙන්න කියල. රට යන අතත් එක්ක ඒ මිනිස්සුන්ටත් ඒ ගානෙන් ජීවත් වෙන එක අමාරුයි.අපිටත් එච්චරම තමා.. :(:(:(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගෑණිගේ 20 විතරක් ගැන කියන්නේ උඹ කීයක්වත් හම්බකරන්නේ නැද්ද? ළමයි බලාගන්න අම්මට වගේ කියපන් , නැත්නම් ගෑණිට ගෙදර ඉන්න කියපන්. ගෑණි ගන්න පඩියෙන් වැඩ කාරයන්ට ගෙවනවට වඩා ගෙදර ගෑණි ඉදලා ළමයි බලාගන්න එක කොච්චර හොඳද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔයත් එක නේද කරන්නේ :D

    ගෑනියෙක් නැහැ බන්..බැඳලා නැහැ....හිටියනම් ඔහොම ගෑනු රස්සාවට යවල කන්න බලන් ඉන්නෙත් නැහැ...:lol::lol: තමන්ගේ වැටුපෙන් ගෑනියෙක් ට කන්න දෙන්න බැරිනම් ගෑනු ගන්නේ මොකටද...:lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රස්සාව ළමයින්ට ලොකු වුනාම හොඳ වෙන්න පුළුවන් වුනාට පොඩි කාලෙනම් හොඳ වෙන එකක් නෑ මානසික වර්ධනයට එහෙම :P
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ගෑනියෙක් නැහැ බන්..බැඳලා නැහැ....හිටියනම් ඔහොම ගෑනු රස්සාවට යවල කන්න බලන් ඉන්නෙත් නැහැ...:lol::lol: තමන්ගේ වැටුපෙන් ගෑනියෙක් ට කන්න දෙන්න බැරිනම් ගෑනු ගන්නේ මොකටද...:lol:

    එකනම් ඇත්ත ;)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්බෙන ගානේ හැටියට එපාය බන් වියදන් කරන්න, අනිත් වියදන් ඔක්කොම එක්ක තව 22ක් දීල වැඩට කෙනෙකුත් ගන්න නං අඩුගානේ මාසේ ආදායම ලක්ෂයක් දෙකක් වත් වෙන්න ඕනි නෙ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇන්ටිට වයිෆ්ගෙ ජොබ් එක කරන්න කියලා වයිෆ්ට ඇන්ටිගෙ ජොබ් එක කරන්න කියපන්. රුපියල් 2000ක් ඉතුරු වෙනවත් එක්ක. problem solved. :rolleyes:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෑනු අය ගෙදරට වෙලා හිටියා ඉස්සර... ඒත් මේ යන විදිහට ගෙදරට වෙලා හිටියොත් ලිදේ ඉන්න ගෙම්බෝ ගානට වැටෙනවා..පඩිය අඩු උනාට කමක් නෑ, එයාට සමාජය ගැන update වෙන්න රැකියාවට යන එක හොදයි..
    (ඒත් මං කියන්නේ නෑ බබෙක් ඉන්නවා නම්, ඒ වැඩ පැත්තකට දාලා රස්සාවට යවන්න කියල)
    එයා update වෙනවා කියන්නේ, කවදා හරි ළමයින්ට අම්මගේ කනෙන් රිංගලා යන්න තියෙන chance එක අඩු වෙනවා කියන එක..

    P.S - ළමයිට විතරක් නෙමෙයි, උබටත් ඒ ටිකම තමයි..:lol:
     
    Last edited: