වයිෆ් හවස 6 වෙනකම් බලන් ඉන්නේ

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යකෝ ලමයෙක් කියන්නේ කොච්චර දෙයක් ද? නැති උන් හූල්ලන හැටි බලපන්කෝ. ලමයි තමයි මිනිහෙක්ගේ ජීවිතේ අර්තවත් කරන්නේ. ඔය නියම කාලේ, ඉස්සරහට තව හොදයි, ඕක එන්ජොයි කරපං බන්. මට ලමයි 3ක් ඉන්නවා. 6 / 2.5 / 0.6. මම හවුස් ඔෆ් ඩ්‍රැගන් හය වෙනි එක ඊයේ බැලුවා. මම කොයිවෙලාවෙද ගෙදර යන්නේ කියල ඉන්නේ පොඩ්ඩෝ ටික බලන්න. උනුත් එහෙමයි. ගෙට්‍ටුව අරින සද්දෙට දුවගෙන එන්නේ.. අනික හිතපන් උබේ තාත්ත, උබට කොච්චර ආදරේ කරන්න ඇතිද උබ ඔයවගේ පොඩි කාලේ. මචං උබට තියෙන්නේ වාසනාවක්, නිකං කාලකන්නියේක් වගේ හිතන්න එපා. ලමයි එපා නම් මහන වෙලා නිවන් දකින්න බලපන්. ගිහි ගෙදර ඉන්නවනම්, ලමයි තරම් සම්පතක් නෑ බං..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106

    @Emios FYI
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    උබට හොදයිනෙ බන්. මම කාමරෙන් එලියට යන්නෙ සෙල්ලම් බඩු ටික පීරගෙන. ඔක්කොම ගෙනල්ල හලන්නෙ මේකෙ. ඊට පස්සෙ සතියට දෙපාරක්වත් පොත් රාක්කෙම බිමට ගන්නව. තව හිටපු ගමන් මැශින් එක ඔෆ් වෙලා යනව බලපුවම කෙලින්ම ස්විච් එක ඔබල ගිහින්. අම්මො කරන වැඩ නන්. එ උනාට තාම මොකටවත් මම සැර කරලත් නෑ අනික එවට තරහ යන්නෙත් නෑ බන්.
    මේ ලගදි මම නෙට් වැඩ කරන්නෙ නැති නිසා එස්ල්ටී එකටත් කතා කරල කිව්ව පස්සෙ නිකමට බලපුවම ෆයිබර් එකේ කේබල් එක නවල ගිහින්.
    කඩන බිදින වැඩ කරද්දි ඔව්ව පුතාගෙනෙ පරිස්සන් කරගන්න කිව්වම ලොකුවට මොකවත් කරන්නෙ නෑ.

    බලාගන්න වැඩෙ නන් අපි දෙන්නම මාරුවෙන් මාරුවට කරනව. දෙන්නම වර්ක්ෆ්‍රොම් හෝම් නිසා ලොකු කරදරයක් නෑ වැඩ ටික එහෙට මෙහෙට කරගෙන ඇදගන්නව.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ ලමයෙක් කියන්නේ කොච්චර දෙයක් ද? නැති උන් හූල්ලන හැටි බලපන්කෝ. ලමයි තමයි මිනිහෙක්ගේ ජීවිතේ අර්තවත් කරන්නේ. ඔය නියම කාලේ, ඉස්සරහට තව හොදයි, ඕක එන්ජොයි කරපං බන්. මට ලමයි 3ක් ඉන්නවා. 6 / 2.5 / 0.6. මම හවුස් ඔෆ් ඩ්‍රැගන් හය වෙනි එක ඊයේ බැලුවා. මම කොයිවෙලාවෙද ගෙදර යන්නේ කියල ඉන්නේ පොඩ්ඩෝ ටික බලන්න. උනුත් එහෙමයි. ගෙට්‍ටුව අරින සද්දෙට දුවගෙන එන්නේ.. අනික හිතපන් උබේ තාත්ත, උබට කොච්චර ආදරේ කරන්න ඇතිද උබ ඔයවගේ පොඩි කාලේ. මචං උබට තියෙන්නේ වාසනාවක්, නිකං කාලකන්නියේක් වගේ හිතන්න එපා. ලමයි එපා නම් මහන වෙලා නිවන් දකින්න බලපන්. ගිහි ගෙදර ඉන්නවනම්, ලමයි තරම් සම්පතක් නෑ බං..

    hmm.. nice.
    i will try

    මේ ඔක්කොටම හොද මානසිකත්වයක් තියෙන්න ඕන.
    මට මේ දිප්රෙස්න් එක්ක ඕවා ටිකක් මැනේජ් කරන්න අමාරුයි.
    ගෑනිගෙන් දිප්රේසන් පැත්තට කිසිම සපෝට් එකක් හම්බෙන්නේ නෑ මට.
    ඒකිගේ ඇති වරදකුත් නෑ ඉතින් මේක මගේ අවුලක්නේ
    ------ Post added on Sep 28, 2022 at 11:39 AM

    Bandata passe ek walin ain weyan pons
    nigga has some brain
    ------ Post added on Sep 28, 2022 at 11:46 AM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පොඩි එකාව මගේ අතට දෙන්න.
    උදේ ඉදන් බලා ගන්නේ එයා.
    House of dragon බලන්නත් තියනවා.
    ඉස්සර නම් ෂොට් එකක් දාලා එහෙම GOT බලන්නේ.
    ෆුල් ආතල්. දැන් ඒ ඔක්කොම කුඩු
    එපා වෙලා ඉන්නේ.

    දැනටත් මම වැඩ ඉවරයි. බොරුවට වැඩ වගේ ඉන්නවා 6 වෙනකම්.
    එලියට ගියොත් දැන් ඉදන්ම පෝරියල් එක සෙට් වෙනවා
    apith ohoma thamai ban wadak nathath wada wage inna ona
    nathnan aththata wadak set una dawasatawath wadak nan karanna wenne na
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    හිල ඇතුලට දාන්න පන තිබබා නම් , ළමයා බලාගන්නත් පන තියෙන්න ඕනෙ ..
    නැත්තම් මේ වගේ තමා කරන්නේ
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒකාලෙ ඉදන් No Kids No Worries කියලා SPA පලයන් කියලා ඔය කරුමෙන් කොල්ලො බේරගන්න හදපු එලකිරි ලෙජන්ඩ් මෙච්චර කියලත් කොල්ලො ඒ වලේම වැටිලා විදවනවා දැක්කම 🤬🤬

    Angry Star Trek GIF
    Kiyapu ekata 3 kids innwa:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    මම එන්නද උඹට උදව් වෙන්න බබාවයි උබේ මල්ලිවයි දෙන්නම මලා ගන්නම්
     
    • Haha
    Reactions: Hecker

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ehema awulak na ban.
    kohomath podi eka mageth ekka thamai nida ganne.
    e unata meke iwarayak na ban.
    ekai awula.
    mama podi kale ice gaha gaha hitiye.
    melo deyak kare na.
    dan wagakeem ekapara eddi hika wela yanawa. :cautious:

    balu gedda kiyanne mokadda
    ------ Post added on Sep 27, 2022 at 7:59 PM

    ammo epa.
    ------ Post added on Sep 27, 2022 at 7:59 PM

    ithin ban eyata wena mokuth wagakeem nane.
    mama okkoma supply karanawa nam gedara wada tika karanna inna mokadda thiyana amaruwa.
    kawuru hari mata kanna bonna denawa nam mama lamaya bala gannawa.
    ------ Post added on Sep 27, 2022 at 8:00 PM

    job ekak nokara dawasama lamaya ekka inna eka lesi naha
    e wagema manussayekta epa wenawa eka digatama baladdi (meken kiyanne naha lamayata adare naha kiyala)
    wife tath paththakata wela inna time ekak oni
    ubath work karala ubatama kiyala timae ekakut oni
    mama nam oka solve karanna nanny kenek gatta support ekata
     
    • Like
    Reactions: GobbaSira

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මූට කින්ඩි දදා හිටියට කවදහරි අපිටත් ඔය ටික වෙනවනෙ බං 🥲🥲

    ලමයා බලාගන්න සර්වන්ට් කෙනෙක් ගත්තොත් මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? සර්වන්ට් ට පඩි කීයක් දෙන්න වෙයිද? ලමයව අපි වගේ ආදරෙන් බලාගන්නෙ නැති වෙයිද? සර්වන්ට් ගෑනි ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා ගෙදර බඩු මුට්ටු ටිකටත් වැඩේ දීලා බබත් දාල පනීද?

    එක්කෝ මහගෙදර යන්න ඕන ලමයි පොඩි කාලෙ එතකොට අපේ අම්මයි තාත්තයි ලමයා බලාගනී නෙහ්?එයාලත් රිටය වෙලා පාලුවෙන් නෙ ඉන්නෙ? අනික අපිටත් වඩා ලමයට ආදරෙනුත් ඉන්නවනෙ? හැබැයි එහෙ නවතින්න ගිහිං නැන්දම්මා ලේලි කේස් දාගන්න ගනීද දන්නෑ 🥲
    wadata kattiya gaththata umbata Thaththa kiyana wagakimen galawenna ba machan :D
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    job ekak nokara dawasama lamaya ekka inna eka lesi naha
    e wagema manussayekta epa wenawa eka digatama baladdi (meken kiyanne naha lamayata adare naha kiyala)
    wife tath paththakata wela inna time ekak oni
    ubath work karala ubatama kiyala timae ekakut oni
    mama nam oka solve karanna nanny kenek gatta support ekata

    hmm..
    ubeth house wife da.
    ape ekkena nanny gannawata kamathith na.
    anika babata thama 9i ban.
    amma laga inna onane
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    යකෝ ලමයෙක් කියන්නේ කොච්චර දෙයක් ද? නැති උන් හූල්ලන හැටි බලපන්කෝ. ලමයි තමයි මිනිහෙක්ගේ ජීවිතේ අර්තවත් කරන්නේ. ඔය නියම කාලේ, ඉස්සරහට තව හොදයි, ඕක එන්ජොයි කරපං බන්. මට ලමයි 3ක් ඉන්නවා. 6 / 2.5 / 0.6. මම හවුස් ඔෆ් ඩ්‍රැගන් හය වෙනි එක ඊයේ බැලුවා. මම කොයිවෙලාවෙද ගෙදර යන්නේ කියල ඉන්නේ පොඩ්ඩෝ ටික බලන්න. උනුත් එහෙමයි. ගෙට්‍ටුව අරින සද්දෙට දුවගෙන එන්නේ.. අනික හිතපන් උබේ තාත්ත, උබට කොච්චර ආදරේ කරන්න ඇතිද උබ ඔයවගේ පොඩි කාලේ. මචං උබට තියෙන්නේ වාසනාවක්, නිකං කාලකන්නියේක් වගේ හිතන්න එපා. ලමයි එපා නම් මහන වෙලා නිවන් දකින්න බලපන්. ගිහි ගෙදර ඉන්නවනම්, ලමයි තරම් සම්පතක් නෑ බං..
    මගේ පොඩ්ඩිටත් තාම අවුරුදු 2. හවසට මම ගෙදර එකනන් බලන් ඉන්නේ. කාර් එකේ ගියොත් අනිවා රවුමක් එක්කන් යන්න ඕන. බයිසිකලේ ගියොත් බයිසිකල් පද්දන්නත් ඕන. ගෙදර ආපු ගමන් දුවගෙන ඇවිත් කකුල් දෙක බදාගන්නවා. ඒ වෙලාවට ඉතින් කොයිතරම් මහන්සි වෙලා ආවත් ඒක ගානක් නෑ. පොඩි එකෙක් හම්බුනාම තමයි තේරෙන්නේ අපේ දෙමව්පියො මොන තරම් කට්ටක් කන්න ඇතිද කියලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    hmm..
    ubeth house wife da.
    ape ekkena nanny gannawata kamathith na.
    anika babata thama 9i ban.
    amma laga inna onane

    job eken ayin wenna hituwe mulin, eth working from home danata karan yanawa
    ube wife lamaya balaganna wedai, gedara wedai dekama karanawada?
    mama nam kiyanne aduma gane gedarata weda karana kenek hari ganna etakota wife ta rest ekak tiyanawane
     
    • Like
    Reactions: GobbaSira

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    job eken ayin wenna hituwe mulin, eth working from home danata karan yanawa
    ube wife lamaya balaganna wedai, gedara wedai dekama karanawada?
    mama nam kiyanne aduma gane gedarata weda karana kenek hari ganna etakota wife ta rest ekak tiyanawane
    ow. household work + baby sitting dekama eya karanawa.
    baba balaganna magen 3hrs withara contribution ekak labenawa eya uyanakam.
    nanny kenek aran karanna dekuth na wage ban.
    anika nanny gattoth meya dawasma fb idi.