4ග router ඒක මේකට connect කරලා තියෙන්නේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු 3ක් විතර use කරා .ඊයේ පෙරේද තමයි wifi වැඩ නැතුව ගියේ .habai හිටපු ගමන් වැඩ කරනවා .මම හිතුවේ විෆි settings අවුලක් කියල .එකී settings photo එකක් දැම්මේඒ කියන්නේ උඹ මේ router එක හරහා නෙමේ internet යන්නේ.මම දන්න විදියට උඹ නිකන්ම internet යන මොඩම් එකට ඔය router එක ගැහුවා කියලා වැඩ කරන්නේ නෑ දෙක bridge කරන්න ඕනේ. ඒ වගේම router එකේ ඒ settings තියෙන්නත් ඕනේ.