වර්ෂ 1958-59දී ලංකාව..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොහොමද ලස්සන ඒ කලේ.. පොල් යායයි වෙල් යායයි. වර්ෂ 1958-59දී පමණ.
    B. බ්‍රේක් මහතාගේ ඡායාරූපයක්...

    Paddyfield-1955.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,470
    113
    ඒ කාලේ ඔය පොල් වතු වල තිබුනේ තනිකර වහල් සේවය වගේ එකක්. වතු හිමියා සක්විති රජ වගේ. වත්තේ වැඩට ඉන්නේ ගොඩක් වෙලාවට වත්තේම පැල් අටවගෙන ඉන්න පවුල් 4ක් 5ක්. උන්ට පඩි දෙන්නෑ වත්තේ ඉන්න දීලා තියෙනවට වත්තේ වැඩ කරන්න ඕනේ. වත්තේ වැඩ කරන එකෙක්ට ඇහැට කනට පේන ගෑනියෙක් දුවෙක් හිටියොත් වතු අයිති කාර හාමුවා අනිවා කොහොම හරි ඇරලා බඩ කරලයි පස්ස බලන්නේ. ඒ කාලේ පරිසරය වගේ සමාජ ජීවිතය සුන්දර නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918

    Dan kale monawada sundara? Everywhere problems
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සුපිරි.....👍👍
    අලුත බැඳපු නියරක් දිගේ යන්න ගිහින් මඩ කෑව ලඟදි දවසක....

    බම්පි 👍

    තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ..
    වෙල් යායනං ඕකේ.... හැබැයි පොල් යාය පොඩ්ඩක් මෙවුව වෙලා දැන් තියෙන්නෙ...