වර්ෂ 1960 දකුණු වෙරල තිරය..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1960දී පමණ දකුණු වෙරල තිරයේ පින්තුරයක්.. කොහොමද ලස්සන පොල් ගස් යායේ...


    1960-elakiri.jpg




    Elakir-bottu.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    1 BC වල වගේ කොහොම තියෙන්න ඇත්ද කියල උබලට හිතෙන්නේ නැද්ද
    මේ වගේම තියෙන්න ඇති. මොකද 80 - 90 ගණන් වෙනකන් වෙරල තිරය දියුණු කරලා තිබ්බේ නැ. මේ විදියටම තමයි ඉතින්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Sirawata yakooo..
    මේ වගේම තියෙන්න ඇති. මොකද 80 - 90 ගණන් වෙනකන් වෙරල තිරය දියුණු කරලා තිබ්බේ නැ. මේ විදියටම තමයි ඉතින්.
    ඔව් නේද. ඒත් මැවිලා පේනවා පොල් ගස් යායෙන් එහාටත් මහ කැලැව එක්ක ලස්සන පරිසරයක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් නේද. ඒත් මැවිලා පේනවා පොල් ගස් යායෙන් එහාටත් මහ කැලැව එක්ක ලස්සන පරිසරයක්
    15 -18 ශතවර්ෂ අතර ලංකාවට ආපු සමහර දේශ ගවේෂකයෝ ලියල තියනව මුහුදේ ඉඳන් ලංකාව පෙන්නේ තනිකරම පොල් ගස් කැලෑවක් වගේ කියල. හරිම ලස්සනයි ලු ලංකව දැකපු විදිය උන් ඒ කලේ. එක නිසා තමයි ගොඩක් පිටරට වල අය ලංකවට කැමති.