වර්ෂ 1960 දකුණු වෙරල තිරය..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දියුණු නොකර තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා
    දියුණු කරන්න තිබ්බේ ස්වභාදහමට හානිය අවම වෙන විදියට..
    මේ කාලෙ ජීවිතේ සුන්දරයි කියන්න නන් බෑ. ඒත් ඒ කාලේ privileged මනුස්සයෙක් වීමනන් දෙයියො උනා වගේ ඇති.
    මේ කලේ ඒ තරම්ම අව්ලක් නැ. 1950ගණන් වලින් ඉස්සෙල්ල ගොඩක් මිනිස්සු පට්ට දුක් විදලා තියෙන්නේ..
     

    PixelTV

    Active member
  • Oct 15, 2020
    88
    178
    33
    1960 මෙච්චර Quality Photos කොහෙද බන් තිබ්බේ. ගහපු camera එක හොයල බලන්න වටිනවා.:unsure::unsure:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕවා ඔක්කොම කපලා කෙළිය... ගස් ටික තියාගෙන සංවර්ධනය කරා නම් අද පොල් වලින් හොඳ ආදායමක් ගන්න තිබ්බ