වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mata thiyena ekama awula Auto Pilot salli hamba karanna widihak nathi eka machan.
    mokada kochchara hamba karath wada karanna wenawa. wena kenekwa dawala mama karana de karawannath ba.

    ex. unak ehema hadunoth ithin income eka iwarai.

    rep +7

    හැමදේටම විසදුමක් තියෙනවා. එහෙනම් ඇයි ඕකෙම ඇලිලා ඉන්නේ?
     
    • Like
    Reactions: IG rocker

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan sahena vadagath una.aniva math karanava.mage wifeta daruvek labennath inava.eth ganna padiya ivarai.ituruvak venne na machan.eka nisa mamath hitanava ube system eka godakma hodai kiyala Rep +

    බැදලා ලමයි හදන කලින් මේ වැඩේට බහිනවනම් ටිකක් ලේසියි. ඒත් උබ පරක්කු නෑ, දරුවා වෙනුවෙන් ගේමක් ගහපන්. වයිෆුත් ලග ඉන්නවනේ
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    රත්තරං;15231721 said:

    සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.

    ඉතින් ආයෙත් කියන්නේ හම්බෙන හැම රුපියලම උබලා වෙනුවෙන් වහල් කමට ගනිල්ලා. ඒ සල්ලි උබලා වෙනුවෙන් හම්බ කරන වැඩකට දාපල්ලා

    විය යුත්තේ අප සල්ලි සදහා වැඩකරන සල්ලි වල වහලුන් වීම නොව සල්ලි අපි වෙනුවෙන් වැඩකරන අපේ වහලුන් වීමය

    ඉතින් හැමදාමත් වගේ මේක ලිව්වේ ජාතිය වනසන්න මාන බලන එකී මෙකී නොකී අපතයන්ට නොව මගේ කොල්ලන්ට.

    ඔන්න ඉතින් හැමදාම වගේ අදත් කියන්නේ ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි.

    තෙරුවන් සරණයි !

    තෙරුවන් සරණයි !!!

    (Rep iwarai machan. heta dennam.)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thawath ekak thamay boru show ekata credit card aragena nethi wenna epa. credit card kiyanne marayek.. credit card ekak thiyaganin.. hebey berima welawakata witharak use karanna, anika thamay leasing.. tharaha karayektawath leasing ekak ganna help karanna epa.mama kiwwe edineda samnya rassawal karana ewunta.business karayonta nam awulak ne..puluwan tharam me dawas wala gewal hadana eewata invest karanna yanna epa, oni tharam hondata hadapu gewal thiyanawa labeta ganna puluwan, podi repair parak demmoth thamnata ona widihata ge modify kara ganna puluwan.

    අම්මට හුඩු. ක්‍රෙඩිට් කාඩ් තමා අනිත් හුයන්න, හරියට පාවිච්චි කලොත් හරි,. නැත්නම් වලේ. මට ඕක කියන්න බැරි උනා. මම ත්‍රෙඩ් එකට එකතු කරන්නම්. මමනම් ක්‍රෙඩිට් කාඩ් එක ගන්නේ ඔන්ලයින් එයාර් ටිකට් ගන්න විතරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගෑනු සහ කසාදය -ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ මහා ලොකු ලබ්බක් නෙමේ, උබලා හරියට දියුනු වෙයල්ලා තෝරගන්න බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් කියලා හිතන් උන්නට උන්ව දීගන්න හරි හමන් කොල්ලෝ නැතුවයි උන්ගේ ගෙවල්වල උන් ඉන්නේ, මොකද හරි හමන් කෙල්ලෙක් එහෙම ආවට ගියාට කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා. නාඩියෙන් උබලගේ බර භාගයක් කරට ගන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්. මමනම් තාම බැදලා නෑ, ඒත් මගේ බිස්නස් පාර්ට්නර් මගේ කෙල්ල. උබලට නොපෙනෙනවා උනාට හොද ගෑනු කියන්නේ බොහොම සරලව හොයාගන්න පුලුවන් සුලභ දෙයක්. හැබැයි උබලගේ වටිනා කාලය කාලා දාගෙන බස් හෝල්ට් ගානේ ලැගලා එහෙම කෙල්ලෝ හොයාගන්න බෑ. උබ ධනවතෙක් වෙනවද නැත්ද කියන එක තීරනය වන 25%ක් විතර ප්‍රභල සාදකයක් නිසයි කෙල්ලෝ ගැනත් මෙතන කිව්වේ.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රත්තරං;15232344 said:

    :yes: කතාව ඇත්ත, වටින අදහස් ටිකක් මචන් :)
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    රත්තරං;15232344 said:
    ගෑනු සහ කසාදය -ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ මහා ලොකු ලබ්බක් නෙමේ, උබලා හරියට දියුනු වෙයල්ලා තෝරගන්න බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් කියලා හිතන් උන්නට උන්ව දීගන්න හරි හමන් කොල්ලෝ නැතුවයි උන්ගේ ගෙවල්වල උන් ඉන්නේ, මොකද හරි හමන් කෙල්ලෙක් එහෙම ආවට ගියාට කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා. නාඩියෙන් උබලගේ බර භාගයක් කරට ගන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්. මමනම් තාම බැදලා නෑ, ඒත් මගේ බිස්නස් පාර්ට්නර් මගේ කෙල්ල. උබලට නොපෙනෙනවා උනාට හොද ගෑනු කියන්නේ බොහොම සරලව හොයාගන්න පුලුවන් සුලභ දෙයක්. හැබැයි උබලගේ වටිනා කාලය කාලා දාගෙන බස් හෝල්ට් ගානේ ලැගලා එහෙම කෙල්ලෝ හොයාගන්න බෑ. උබ ධනවතෙක් වෙනවද නැත්ද කියන එක තීරනය වන 25%ක් විතර ප්‍රභල සාදකයක් නිසයි කෙල්ලෝ ගැනත් මෙතන කිව්වේ.

    mekana sahathika athha.math lassana gamaka kellekta bokkenma love kara.eth mama ekiwa athariya..ekita one bolnda adarayak witharai.. igenaganna giyama sup ekak dune naha call karala pana yanawa dawasema.ema nokaroth eyage mood upset.. kellek unama therum ganna one .. .antimedi mamama nawaththamu kiuwa :sorry:
     
    lahiru888

    Active member
  • Apr 29, 2007
    509
    170
    43
    ගෙදර
    රත්තරන් උබෙ පොස්ට් නියමයි මචන්.. මට පොඩ්ඩක් මෙකෙ වැඩ කැල්ල කියල දෙන්න බැරිද, රේප්, බම්ප් මුකුත් තෙරෙන් න මට, account එක හරල ගොඩක් කල්,
     
    • Like
    Reactions: hancok

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    niyama thread eka bro :yes: api wage ewnta maara wedagath
    11.gif
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන් උබ නම් මාරයි.. මටත් මේක දැක්කම කියන්න ගොඩක් දේවල් තියනවා මගේ ගැන.. මම විතරයි බන් අපේ පවුලේ ඉන්නේ මට ගෙයක් තියනවා.. ලගදි තමයි වැඩ ටික ඉවර කලේ.. දැන් ඉන්නේ කොරියාවේ.. මම ලන්කාවේ රස්සාවක් කලේ නැ එක නිසා මට ගන්න පඩිය වියදම් කරන්න ඈත්තටම තේරෙන්නේ නැ බන්.. සමහර මාස වල වියදම 50 000 වඩා වැඩි .. දැන් අවුරුදු දෙකයි බන් කොරියාවේ.. මම බොහොම අමාරුවෙන් ලක්ශ 20 වාගේ ලන්කාවට එවලා තියන්වා.. ඒ සල්ලි වලින් ආදායමක් ඒන දෙයක් කරන්න ඕන වෙලා ඉන්නේ .. මට හිතාගන්න බැ මොනවා කරන්නද කියලා..බිස්නස් එකක් කරන්නත් බයයි .. මමත් ලන්කාවෙ නැනේ.. මොනා උනත් උබ මාරම කොල්ලෙක්.. එල කිරි.. තව දන්න දේවල් අපිට කියලා දිපන්..