වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තවත් පොඩි දෙයක් කියන්න ඕනි . අපේ හැමෝටම තමන් ස්‌ථාවර වෙන්න ඉස්සෙල්ල මනමාල පිස්සුව ගහනවා. OL කරන්නත් ඉස්සෙල්ලම හිතන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න එක ගැන . ලංකාවේ ගොඩක් කොල්ලොන්ට වරදින්නේ ඔතන තමය් . ඔක්කොමටම ඉස්සෙල්ල හොඳට ඉගෙන ගනිල්ලා. ඉගෙනගෙන හොඳ job එකක් කරලා බලපල්ලා, උඹලට ලොවෙත් නෙති, මැස්සෙක්වත් වහල නැති badu හොයා ගන්න පුළුවන්. තමන්ට අදායමක් නැතුව badu සීන් කරනවා කියන්නේ මෝස කමක් .සෙට් කරගන්න කෙල්ලත් තමන්ට match වෙන එකක් හොයා ගනිල්ලා . Match වෙනවා කිව්වේ ලොවේ විතරක්ම නෙවේ මචන්ලා, අනිත් ඊවත් මට්ච් වෙනවනම් තමය ගොඩක් හොඳ.

    :rofl::rofl:math lassana kellek dakinakan hama thanama bala bala innawa. eth lankawe innema katha huth*iyo:baffled::baffled: e madiwata sudu lassana kello kalu bada thatta thaara pon*anwa badinawa:angry::angry:
    hena hathama wadiya. sirasa swarnawahini derana wiwaha programme ekak baluwath inne sudu kelloi thaara pon*ayoi:sorry::sorry:
    ahoo sinhalayini!!

    me inne mata lassana ekama kella :love::love:

    rachelmcadams0011.jpg

    67225_g.JPG
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    කියන්න ඕන දේවල් සේරම එලටම කියලා තියෙනවා. රෙප් දෙන්න විදියක් නෑ සහෝ. පට්ට ආටිකල් එක
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    mara widihata liyala thiyanwa ayya..
    bokkatama wadinawa..
    dakapu gaman kiyawanda hithune na.eth mul tika kiyeuwama kiyawada hithuna..

    godak dewal igena gathha.
    thawa danda digatama..

    Budusaranai..
    Jayen Jaya!!!!!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    valuable post :)

    housing loan and vehicle leasing :)
    uba kiwwa kathawa aththa eth housing loan and vehicle leasing aran lassanata gema gahana ewun innawa :)

    mama nam kiyanne idamak ganna loan 1k gattata kamak na habai laksha 40 50 gewal hadanna ganna epa :) mita awurudu 8kta kalin ape gedara uda hadanna loan 1k gatta, habai only 4 laks uda thattuwe weda walin 80% karagatta , adatat e loan eka gewnawa habai Rs5000k wahe mudalak :) e kale 4laks walin karapu weda ada 15laks walin wath karaganna baha :D

    loan / lease walata thamange padiyen 30% witara allocate karanna :D mama car 1k gatta lease kalawa habai full nemei, habai mama puluwan taram bus/train eke wadata yanne :) athyawashya gamanak yaddi witarai car eke yanne... boruwata oken ranganna yanne na.. mita awuruddakata kalin mage mase wiyadama mama hadala baluwa samhaara dawasata 5000ta adui wiyadama :D

    anika samahara minissunta kochchara kiwwat wiyadam palanaya karanna ba, salary increament unu gaman ewata hari yana wiyadam nikanma hadenawa ;) e wage ewunta karanna tiyenne podi podi loan walaa hira karanna padiyen podi pramanayak :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගොඩක්ම වටින අදහස් ටිකක්.
    හැමෝම හදන්නෙ ඉක්මනට සල්ලි කාරයෝ වෙන්න. හැමෝටම ඕනේ Quick and Huge money .
    සල්ලි හොයන්න ඉවසීම තියෙන්න ඕනේ.දවසෙන් දෙකෙන් සල්ලි හොයන වැඩ නෑ හොරකම් ඇරුනම . හොද අවබෝදයක් තියෙන්න ඕනේ තමන් කරන දේ ගැන. කට්ට කන්න පුළුවන් වෙන්න ඕනේ. කැපවීම් කරන්න පුළුවන් වෙන්න ඕනේ ....

    Rep දෙන්න බෑලු බන්...
    Thanks මචන් .

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Max_r

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මම එළකිරියේ දැක්ක වටිනාම, ගොඩක්ම හිතට දැනුන thread වලින් එකක්.
    සුපිරි වැඩක්.

    rep 6+​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    valuable post :)

    housing loan and vehicle leasing :)
    uba kiwwa kathawa aththa eth housing loan and vehicle leasing aran lassanata gema gahana ewun innawa :)

    mama nam kiyanne idamak ganna loan 1k gattata kamak na habai laksha 40 50 gewal hadanna ganna epa :) mita awurudu 8kta kalin ape gedara uda hadanna loan 1k gatta, habai only 4 laks uda thattuwe weda walin 80% karagatta , adatat e loan eka gewnawa habai Rs5000k wahe mudalak :) e kale 4laks walin karapu weda ada 15laks walin wath karaganna baha :D

    loan / lease walata thamange padiyen 30% witara allocate karanna :D mama car 1k gatta lease kalawa habai full nemei, habai mama puluwan taram bus/train eke wadata yanne :) athyawashya gamanak yaddi witarai car eke yanne... boruwata oken ranganna yanne na.. mita awuruddakata kalin mage mase wiyadama mama hadala baluwa samhaara dawasata 5000ta adui wiyadama :D

    anika samahara minissunta kochchara kiwwat wiyadam palanaya karanna ba, salary increament unu gaman ewata hari yana wiyadam nikanma hadenawa ;) e wage ewunta karanna tiyenne podi podi loan walaa hira karanna padiyen podi pramanayak :D

    යාන්තම් දියුනු වෙන්න පුලුවන්., ඒ කියන්නේ අපේ රටේ ගෙයක් ලස්සනට හදලා අලුත් කාර් එකක් ගත්තහම දියුනු වූ ගොඩටනේ වැටෙන්නේ. දියුනු උනා කිව්ව පස්සෙත් තාමත් රස්සා කරනවා නේද ඒ අය ?
    හැබැයි ඔය ක්‍රමෙන් ධනවත් වෙච්ච අයනම් හරිම අඩුයි නේද? ධනවත් වෙනවා කියන්නේ වෙනම කතාවක්

    සැලරි ඉන්ක්‍රිමන්ට් වලින් දියුනු වෙන්න බෑ. ඒක ලොකූ මාතෘකාවක් මචන්. මෙහෙම කියන්න බෑ. රස්සා කරනවා කියන්නේ මුදලට වැඩකරනවා කියන එක. ඔය ක්‍රමේදී මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ නෑ

    උදාහරනෙකට ඔයා කාර් එක වැඩිය පාවිච්චි කරන්නෙත් නැතුව ලීසින් එකකුත් දැම්මා. අපි හිතමු ඔය කාර් එක ලක්ශ 20ක එකක් කියලා. ඔය සල්ලි ආයෝජනේ කලානම් ලක්ශ 30ක් 40ක් වෙනවා, අර අව්රුදු 8කට කලින් හව්සින් ලෝන් කතාවත් එහෙමයි ,ඒ විදිහට බැලුවහම ඔයා ඔයාගේ පඩියට වගකියන්න කට්ටිය නිකන්ම හදන් ඉන්නේ. එතකොට ඔයා එකම විශම චක්‍රයේ කැරක්කෙන්නේ, ඕක කඩාගෙන එන්න අමාරුයි. පහුගිය අව්රුදු 8 ඔයා ඔය නය ගෙවන එක කෙසේ වෙතත් වෙන කිසිම දෙයක් නොකර ආයෝජනය විතරක් කලානම් කෝටි කිහිපයක් අයිති කරගන්න තිබ්බා. එතකොට ඔයාට ගෙදරට අද කාලේ හැටියට ලක්ශ 50ක් යටකලත් මොකද උඩ තට්ටුවට? ලක්ශ 50ක ඇලියොන් එකක් ගත්තත් මොකද?

    ලෝන් කියන්නේ අපේ ආයෝජනයක් නෙමේ, බැංකුව හම්බ කරගන්න කරන බැංකුවේ ආයෝජනයක් විතරයි. ඕකෙන් ගොඩ එන්නේ බොහොම සුලු පිරිසක් විතරයි

    ධනවතෙක් වෙනවා කියන්නෙයි ගෙයක් දොරක් හදන් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙනවා කියන්නෙයි දෙකක්.. දනවත්තු සල්ලි වෙනුවෙන් වැඩකරන්නේ නෑ, සල්ලි තමා පැය 24ම ධනවත්තු වෙනුවෙන් වැඩකරන්නේ

    යම් අයෙල් සල්ලි වෙනුවෙන් වැඩ නොකරයිද සල්ලි ඔහු වෙනුවෙන් වැඩකරයිද ඔහු ධනවතෙකි
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගොඩක් ඉස්තුතියි මචන් මෙව්වා බෙදා ගත්තට ... මගෙත් මාසේ අන්තිම වෙනකොට පඩිය ලොවෙත් නැති වෙනවා.හැබැයි මචන් අනික් එවුන්ට කියන්නේ ආයෝජනේ කියල share මාර්කෙට් එකටනම් නොදැන බහින්ඩ එපා පුවේ. සල්ලි වලක් කපල ගෙදර පිළිකන්නේ වල දැම්ම නම් හොඳයි කියල හිතෙයි.

    mama share market gana hoyana kale indan hamoma kiyanne ohoma thamai...:confused: eth e athare profit gaththa ayath innawa.... kohoma hari anthimata Forex walata bassa oya nisama...

    stock market එක දැනගන මොලෙන් කරනවනම් නියම game එකක්. හැබැයි බුදුදහමට පටහැණියි. අපි ප්‍රතිලාභ ලබනව කියන්නෙ තව එකෙක් අලාභ ලබනව කියන එක. අපි දියුණු වෙනකොට ඒ හා සමාන ප්‍රමාණයකින් තව එවුන් අනාත වෙනව. cse එකෙන් කරන workshop එකකට දෙකකට ගිහින් මාත් දැන් පොඩ්ඩක් දන්නව. මොලෙන් ගේම ගහන්න තියන්නෙ. හැබැයි හැමදාම business ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ. වතුර ගැඹුරුයි දිගටම පීනගන ගියොත් දිනනව නැවතුනොත් ගිලෙනව. මොලේ තියනවනම් එච්චරයි. ඕකෙ ගොඩක් ඉන්නෙ කොමස් කාරයො (මෝඩ යක්කු). වැඩේ ගැන දැනගන්න www.cse.lk වල තියන workshop වලට යන්න. රටේ වෙන දේවල් ගැන alert එකේ ඉඳල ඊලඟට මොනා වෙයිද කියල හිතුවම ගොඩ.

    ඔන්න බලන්න එක උදාහරණයක්.

    අද cse.lk එකට ගිහාම මේක තියනව.

    iss.jpg

    මේ pdf එකත් දාල තියනව

    http://www.cse.lk/pdf/Issuer-booklet-option-24Jun13.pdf

    දැනට ලොකු කැපිටල් එකක් තියන ගොඩක් companies තියනව cse එකේ list නොකරපු. උන්ට cse එකේ list වෙලා public යන්න කියල කරන ආරාධනාවක්. මේ මොකෝ කියන්නනම් දන්නෙ නෑ මාසෙකින් විතර site එකට ගියේ. ඒත් දැන් අළුතෙන් සමාගම් list කලොත් උන් IPO(Initial Public Offering) එකේදි share එකක් දාන ගාණට වඩා price 1 අනිවාර්යෙන්ම උඩ ගිහින් තමා එක්කො පහල බහිනවනම් හෝ එක්කො තව උඩ යනවනම් යන්නෙ. ඔය ටිකෙන් හොඳ companies දෙකක් තුනක් බලල shares අරන් තියාගත්තනම් අනිවා මාස 3ක් 4ක් ඇතුලදි දාන ගාණ double කරගන්න පුළුවන් ;):cool::cool:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචං රත්තරං,උබට මම මුලින්ම ස්තුති කරනවා මේ වගේ වටිනාකියන,කෙනෙක්ව ගොඩ දාන්න පුළුවන් අදහස් අපි එක්ක බෙදා හදා ගත්ත එකට..කුහක කමින් මිරිකුන කෙනෙක් ඉහලට යනකොට කකුලෙන් පහලට අදින අපතයෝ පිරිච්ච මේ ලෝකේ උබ වගේ සිරා කොල්ලෙක් ඉන්න එක ගැන මම ඇත්තටම සන්තෝස වෙනවා...ඒ ගෞරවය උබේ පියාටත් අයිතියි..:yes:

    "වපුරන තරමටයි අස්වැන්න"කියලා කතාවක් තියෙනවනේ..හොද අදහස් ටිකක් දීලා තියෙනවා උබ..හොද ආරම්භයක් ගන්න පුළුවන් මේක කියවලා..

    ජය වේවා .....!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජන්තු අයියා;15234824 said:
    මචං රත්තරං,උබට මම මුලින්ම ස්තුති කරනවා මේ වගේ වටිනාකියන,කෙනෙක්ව ගොඩ දාන්න පුළුවන් අදහස් අපි එක්ක බෙදා හදා ගත්ත එකට..කුහක කමින් මිරිකුන කෙනෙක් ඉහලට යනකොට කකුලෙන් පහලට අදින අපතයෝ පිරිච්ච මේ ලෝකේ උබ වගේ සිරා කොල්ලෙක් ඉන්න එක ගැන මම ඇත්තටම සන්තෝස වෙනවා...ඒ ගෞරවය උබේ පියාටත් අයිතියි..:yes:

    "වපුරන තරමටයි අස්වැන්න"කියලා කතාවක් තියෙනවනේ..හොද අදහස් ටිකක් දීලා තියෙනවා උබ..හොද ආරම්භයක් ගන්න පුළුවන් මේක කියවලා..

    ජය වේවා .....!!

    එහෙම එවුන්ට පල දෙනව ඇස් දෙකෙන්ම දැක්ක මේ ටිකේ.............. උං අතින්ම විනාශ වෙනව:baffled::baffled: