නියමෙට කියලා දීලා තියනවා මචන්. මගේ ජීවිතේත් සමහර තැන් තියනවා මම හොදට අනාගත්තු. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉස්සරහට කරන දේවල් නම් හොදට හිතලා බලලා හොයලා කරනවා. හැදෙන එකෙක්ට හැදෙන්න මේ කියල තියන දේවල් හොදටම ඇති.
~තෙරුවන් සරණයි~


රත්තරන් අය්යේ නියමෙට කියල තියනවා හරියට මනෝ විද්යාන්නයෙක් කියනවා වගේ
ඊත් මට පොඩි ගැටළු වගයක් තියනවා කරදරයක් නැත්නම් පොඩ්ඩක් පිළිතුරු දෙන්න ..
පහලින් තව දෙයක් කියන්නම් ..ඔයා සල්ලි කාරයෙක් නම් ( තරමක් දුරට හරි )
වැඩිපුර ළමයි ටිකක් හදන්න අඩුම ගානේ 3 ක් වත් මුස්ලිම් අයට පුලුවන්නම් මොකද අපිට බැරි
පුද්ගලිකව මගේ මතය නම් අපි හැමෝටම මේ ලෝකේ ජිවත් වෙන්න අයිතියක් තියනවා
හැම මුස්ලිම් එකෙක්ම නොවයි හොද උනුත් ඉන්නවා ..
කෙස් වෙතත් අපි අපිට කරන්න පුළුවන් දේ කරමු
ඔබට ජය සහ හොද සල්ලි කාරයෙක් වෙන්න ලැබේවා


ඔව් මචන් මම ලංකාවෙ ඉන්නෙ.
මගෙ කතාව අහන ඕනෙ එකෙක් කියන්නෙ ඕක තමා. මට ජීවත් වෙන්ඩ යන්නෙ නෑ ඕකෙන් 1/4ක් වත්. මම හෙන ණය ලොට් එකක් ගෙවනව බන්.
මේ ටික ඉවර වෙන්ඩ තව අවුරුද්දක්වත් යයි. මම මගෙ පෙර කරන ලද පව් වලට වන්දි ගෙවනව මේ දවස් වල.
Thread eka damma aiyagenui thava car business karana aiyalagenui loku help ekak oone...
Maath patan ganna kamathi, 50laks wage thiyenava ,
Thread eka damma ayya kiyala thibba widihata brokers lava daala karanna thamai hithan inne...prashna wagayak thiyenava
1.brokers lava wishvaasa karanna puluwanda?
50 laks walata mama car ekak gaththa kiyamuko, broker ooka sell karanava 52 laks walata, broker mata kiyanava wikunuve 51 walata kiyala...oya wage scene wenna puluwan ne? Money exchange okkoma mama inna thana sidu wunath buyer ekka broker podi deal ekak set karagena maava rawatanna puluwan ne?
2. Broker ta keeyak withara denna ooneda? Profit eken 10% wage?
thank you machan ..
hema deyak ma behe kiwwe?eth salli subject ekedi mama asaranai,
monawa kara gannada kiyala hithaganna behe welawakata...uba kiwwa widiyata manage karaganna therenne nethi kama thamai thiyenne
.. mama ada 1Mil fixed deposit ekak open karanna gihin aye herila awa rates adu nisa... denata gahala thiyana ekama plan eka thamai mage salary eka kochchara bank ekata giyath mama eken salli ganne nehe kiyala hithan inna eka.. mage laga wena bank ekaka wenama ganak thiyanawa, eken thamai jaame bera ganne
thawa awurudu 3-4 kin marry karanna hithan inna nisa ewatath salli hoyanna epei
![]()
එකග නැත්තේ මොනවටද?umbe hama kiapu detama ekanga nah. eith godak watina dewaluth kiala thianawa. elama kathawa thamai
ආන්ඩුවේ රස්සාවල රැකියා සුරක්ශිත බාවය වැදගත් උබලා අව්රුදු 2000ක් 3000ක් ජීවත් වෙනවනම්eka eka ratawala anduwe rassawal ma karana nisa hithenawa meka nam aththa kiala. salli kese wethath poddak hithata nidahas.
kello gana kiapu ekath raththaran kathawak. elaz.
invest karana kota poddak hithala mathala karanna ona scam seen thiyana nisa (ponzi schemes, pyramid wage ewa)
kawda ban me ponz kenek awith kichi bichi ganne wadagath thread wala? mu aniwarayen thambiyek![]()