වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    supiri thread eka machan...
    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැදගත් අදහස් කීපයක් මචන්.

    ඒ වගේම රස්සාවක් කරන ගමන් කරන්න පුලුවන් ජොබ් එහෙමත් තියෙනවා. අර දොස්තරලා රැකියාවට අමතරව ප්‍රයිවට් පැරැක්ටිස් කරනවා වගේ.
    තාක්ෂණ අංශයේ අයට මේක ගොඩක් වටිනවා. උදාහරණයක් විදිහට IT networking අංශයෙන් රස්සාවක් කරනවා නම් ඔය network සම්බන්ධ පොඩි පොඩි වැඩ එහෙම බාරගෙන කරන්න පුලුවන්. තමන් architect කෙනෙක් විදිහට වැඩකරනවා නම් පිටින් වැඩ බාරගන්නත් පුලුවන්.

    නමක් හදාගත්තාට පස්සේ ඕන නම් පූර්ණකාලීනව ව්‍යාපාර වලට බහින්නත් පුලුවන්. එහෙම කරද්දී ඒ ගැන න්‍යායාත්මකව හා ප්‍රායෝගික දැනුමක් අරගෙන ඉන්න. එතකොට කාටවත් තමන්ව තම්බන්න බෑ.
    ජාතියක් විදිහට ගත්තත් අපි රිස්ක් එකක් අරගෙන ව්‍යාපාරයක් කරන්න බැරි අය කියලයි කාලයක් තිස්සේ කියන්නේ. ඒක නේ අනිත් ජාතීන් අපේ ඇඟේ නැගලා අපේ ඇඟටම පහරන්නේ. මේ පරම්පරාවේ වත් ඒක නවත්තලා ආපස්සට හරවන්න බලමු.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නියමෙට කියලා දීලා තියනවා මචන්. මගේ ජීවිතේත් සමහර තැන් තියනවා මම හොදට අනාගත්තු. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉස්සරහට කරන දේවල් නම් හොදට හිතලා බලලා හොයලා කරනවා. හැදෙන එකෙක්ට හැදෙන්න මේ කියල තියන දේවල් හොදටම ඇති.

    ~තෙරුවන් සරණයි~

    උබට මම කියපු දේවල් හුගාක්ම පැහැදිලි ඇති. ඒ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ මචන් ;);)

    උබ අනාගත්තයි කියලා උබ හිතන පොයින්ට් දෙකයි උබේ ජිවීතේ තියෙන්නේ මම දන්න විදිහට. හැබැයි ඒ තැන් දෙකම උබ අනාගත්තේ නෑ, උබේ හොදටයි එහෙම උනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් අය්යේ නියමෙට කියල තියනවා හරියට මනෝ විද්යාන්නයෙක් කියනවා වගේ
    ඊත් මට පොඩි ගැටළු වගයක් තියනවා කරදරයක් නැත්නම් පොඩ්ඩක් පිළිතුරු දෙන්න ..
    පහලින් තව දෙයක් කියන්නම් ..ඔයා සල්ලි කාරයෙක් නම් ( තරමක් දුරට හරි )
    වැඩිපුර ළමයි ටිකක් හදන්න අඩුම ගානේ 3 ක් වත් මුස්ලිම් අයට පුලුවන්නම් මොකද අපිට බැරි
    පුද්ගලිකව මගේ මතය නම් අපි හැමෝටම මේ ලෝකේ ජිවත් වෙන්න අයිතියක් තියනවා
    හැම මුස්ලිම් එකෙක්ම නොවයි හොද උනුත් ඉන්නවා ..
    කෙස් වෙතත් අපි අපිට කරන්න පුළුවන් දේ කරමු
    ඔබට ජය සහ හොද සල්ලි කාරයෙක් වෙන්න ලැබේවා

    තුන??? තුන කැලේ මල්ලී කෙල්ල එක්ක දැනටම ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නේ 4,5කට එහා හදන්න. බලමු මොකෝ වෙන්නේ කියලා

    සල්ලි තිබුනා හෝ නැතා ලමයි හදපල්ලා
    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචන් මම ලංකාවෙ ඉන්නෙ.
    මගෙ කතාව අහන ඕනෙ එකෙක් කියන්නෙ ඕක තමා. මට ජීවත් වෙන්ඩ යන්නෙ නෑ ඕකෙන් 1/4ක් වත්. මම හෙන ණය ලොට් එකක් ගෙවනව බන්.
    මේ ටික ඉවර වෙන්ඩ තව අවුරුද්දක්වත් යයි. මම මගෙ පෙර කරන ලද පව් වලට වන්දි ගෙවනව මේ දවස් වල.

    ඉදිරි අනාගතේ අනාගන්න එපා මල්ලී
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචං වාහනයක් ගැන පි ම් එකක් දැම්ම පොඩ්ඩක් බලපන්කො
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thread eka damma aiyagenui thava car business karana aiyalagenui loku help ekak oone...
    Maath patan ganna kamathi, 50laks wage thiyenava ,
    Thread eka damma ayya kiyala thibba widihata brokers lava daala karanna thamai hithan inne...prashna wagayak thiyenava
    1.brokers lava wishvaasa karanna puluwanda?
    50 laks walata mama car ekak gaththa kiyamuko, broker ooka sell karanava 52 laks walata, broker mata kiyanava wikunuve 51 walata kiyala...oya wage scene wenna puluwan ne? Money exchange okkoma mama inna thana sidu wunath buyer ekka broker podi deal ekak set karagena maava rawatanna puluwan ne?

    2. Broker ta keeyak withara denna ooneda? Profit eken 10% wage?


    1.මම 20ට විකුනන කාර් එක බ්‍රෝකර් ලක්ශ 50 වික්කත් මට කමක් නෑ ඒක උගේ හැකියාව. ඌ ලෝක හොරෙක් උනත් හොද එකෙක් උනත් මට ඒක අදාල නෑ

    2. මම කීයක්වත් දෙන්නේ නෑ. ඌට කපාගන්න කියනවා මිසක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thank you machan ..
    hema deyak ma behe kiwwe? :P eth salli subject ekedi mama asaranai, :rofl: monawa kara gannada kiyala hithaganna behe welawakata...uba kiwwa widiyata manage karaganna therenne nethi kama thamai thiyenne :(.. mama ada 1Mil fixed deposit ekak open karanna gihin aye herila awa rates adu nisa... denata gahala thiyana ekama plan eka thamai mage salary eka kochchara bank ekata giyath mama eken salli ganne nehe kiyala hithan inna eka.. mage laga wena bank ekaka wenama ganak thiyanawa, eken thamai jaame bera ganne :) thawa awurudu 3-4 kin marry karanna hithan inna nisa ewatath salli hoyanna epei :baffled:

    සේවින් ප්ලෑන් එකක් ගහපන් බෑන්ක් එකත් එක්ක. මම මෙච්චර මුලින් දෙනවා ඊට පස්සේ මම මෙච්චරක් මාසෙට දානවා. අව්රුදු මෙච්චරකට කියලා. වැඩේ ගොඩ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    umbe hama kiapu detama ekanga nah. eith godak watina dewaluth kiala thianawa. elama kathawa thamai

    ආන්ඩුවේ රස්සාවල රැකියා සුරක්ශිත බාවය වැදගත් උබලා අව්රුදු 2000ක් 3000ක් ජීවත් වෙනවනම් :) eka eka ratawala anduwe rassawal ma karana nisa hithenawa meka nam aththa kiala. salli kese wethath poddak hithata nidahas.

    kello gana kiapu ekath raththaran kathawak. elaz.

    invest karana kota poddak hithala mathala karanna ona scam seen thiyana nisa (ponzi schemes, pyramid wage ewa)
    එකග නැත්තේ මොනවටද?