ඔය පොඩි මල්ලිලාට කියන්නේ ගෙයක් හදන්න කල් තියේනම්. දැන් වාහනයක් එහෙම නැත්නම් ඉස්සෙල්ම වාහනයක් ගනිල්ල. ගෙවල් හදලා හිර උනාම පුට් බයිසිකලයක් ගන්න බෑ ඕං...
තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු
aniwa


ado matath ona ban geyak.eth hoda geyak ganna laksha 50-60 ona ne.
machan mama lankawe neme inne.job eka karanne mehe.ehema ayata loan ganna amaru nadda?
ඒ වගෙම වාස්තු විද්‍යා වැඩ ගැනත් උනන්දු වෙන්න ඕන.
සමහර බක පන්ඩිතයො නම් මෙව්වට හිනා වෙයි.ඒත් බලපෑම් ඇති වෙනවා.
අපි ගේ හදන්න ලෝන් එකක් ගන්න කාපු කට්ට නම් කියල වැඩක් නෑ.
බැංකුවෙන් අවශ්‍ය ලියකියවිලි ලිස්ට් එකක් දුන්නා...වරිපනම්,එම්.සි,ඉවීථි රේඛා,ජල සැපයුම්,භූ විද්‍යා,ඔප්පු,ප්ලෑන්,එස්ටිමේට්...වගෙ මාර ලිස්ට් එකක්. ...
එව්වට මගෙ නිවාඩුවම ගෙවුනා.
ඊට පස්සෙ බාස් කෙනෙක් සෙට් උනා...මුලදි වැඩේ හොඳින් කරන්න ගත්තට පස්සෙ මිනිහා බොරු ගනන් දාලා මාට්ටු උනා.
ඒ නිසා අපිට වෙන බාස් කෙනෙක් හොයන්න සිදු උනා.
මිනිහ අවුලක් නැතුව කලා.මේ මාසෙ වැඩ ඉවර වෙනවා.
ප්ලෑන් එකෙ හැටියට තව වැඩ තිබුනත් ඉතිරි වැඩ වෙන්නෙ අපි පදිංචි උනාට පස්සෙ තමයි.
හැබැයි බාස්ලගෙ ,ගෝලයන්ගෙ ගනන් වල හැටියට එම්.බී.බී.එස්. කරානම් හොඳයි කියලා හිතුනා...ජොබ් එකෙන් අස් වෙලා.
බඩුත් මාර ගනන් තමයි.
ඒත් එළ කොල්ලන්ගේ නිවාස සිහිනයක් තිබේ නම් එය සඵල වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
එල පොස්ට් එකක්.. මෑචන් දෑන් ගෙවල් හදන්නනම් ලෙසි නෑහෑ.. බලපන්කො ගනන්.. සිමෙන්ති වෑඩි උනා. මන් හිතන්නෙ වියදම් ගොඩක් අඩු කරගන්න පුලුවන් හොද බාස් කෙනෙක් අල්ලා ගත්තානම්.. ගොඩක් උන් ඉන්නවා වවාගෙන කන වුන්..
80perch vage idamaknam tiyanava... geyak tama hadaganna oone itin...![]()
![]()
Moakada ban me tattu ekainam warga adiyakata 2900i....
tattu dekainam warga adiyakata 3500i vage ganan kiyanne??..
poddak pahadili karala deepanko..![]()