වරෙල්ලා ගෙයක් හදමු.....

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් තව අවුරුදු 5ක් විතර ඇතුලත ගෙයක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉඩමක් නම් තියනවා මගෙ නමට, ඉතුරු වැඩ ටික තමයි කල්පනාවෙන් කරන්න ඕනෙ. Thanks for sharing
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    80perch vage idamaknam tiyanava... geyak tama hadaganna oone itin... :) :) :)

    Moakada ban me tattu ekainam warga adiyakata 2900i....

    tattu dekainam warga adiyakata 3500i vage ganan kiyanne??..

    poddak pahadili karala deepanko.. :eek::eek::eek:
     
    Last edited:

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ඔය පොඩි මල්ලිලාට කියන්නේ ගෙයක් හදන්න කල් තියේනම්. දැන් වාහනයක් එහෙම නැත්නම් ඉස්සෙල්ම වාහනයක් ගනිල්ල. ගෙවල් හදලා හිර උනාම පුට් බයිසිකලයක් ගන්න බෑ ඕං...

    meka nam karanna epa....first ge hadapan..then u can buy vehicle...hisata swanak kiyanne ita wada watina deyak na machan..wahana labunath ekai nolabunath ekai

    gud luck
     

    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු
    aniwa

    aniwa :):)
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ado matath ona ban geyak.eth hoda geyak ganna laksha 50-60 ona ne.

    ඒක ඇත්ත හදපු ගෙයක් ගත්තොත් ඒගාන යනවා. හදපු ගෙවල් ගනිද්දි තවත් ප්‍රශනයක් තියෙනවා ඒත හදලා තියෙන්නෙ අපිට ඕන විදියට නෙවෙයි. ගෙයක් හදන්න පටන් ගනිද්දි ඒක ගේ හදන එකාට ඹ්න විදියට නැකත් බලල වාස්තු විද්‍යාව බලල පටන් ගන්න ඕන. කවුරු හරි කියයි මේවා මොකටද කියලා හැබැයි මොනාගෙන් හරි කෙල වෙච්ච දවසට මේවා පිටින් තමයි යන්නේ.දැන් බලපල්ලකො හායි හූයි කියල පටන් ගත්ත ගෙවල් කොච්චර තියේද ලොවාමහපාය වගේ. හැබැයි ගානට වැඩිය විශ්වාස කරන්න එපා. මම ගේ හදද්දි wife ට දුව ලැබෙන්න හිටියේ හැමෝම කිව්වා ගේ හදන්න එපා කියල මම ගේත් හදල දුවව එක්ක ආවෙත් අළුත් ගෙදරටමයි. එහෙම දේවලුත් තියෙනවා හැබැයි මම නැකැත් බැළුවා වාස්තු විද්‍යා උපදෙස් අනුව ගේ හැදුව මට ඕන විදියට. ඒනිසා උමට ඉඩමක් නැත්නම් ඉඩමක් ගනිං ඉඩමක් තියේ නම් ගේ හදපං. උඹ ලක්ෂ 60 කට ගන්න ගේ ලක්ෂ 45 න් හදන්න පුළුවන් හැබැයි මේක උඹ ඉන්න පලාත අනුව තීරණය වෙයි. ලෙවල් හදල විකුණන එක හෙන ලාභ වැඩක්.. වැඩේ පටන් ගනිං
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    machan mama lankawe neme inne.job eka karanne mehe.ehema ayata loan ganna amaru nadda?

    මචං උඹට NRFC account එකක් ඇතිනේ ඒ බැංකුවට කතා කරපං. උඹලට විශේෂ අවස්ථා තියෙනව මං දන්න විදියට... අමාරු වෙන එකක් නෑ
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඒ වගෙම වාස්තු විද්‍යා වැඩ ගැනත් උනන්දු වෙන්න ඕන.
    සමහර බක පන්ඩිතයො නම් මෙව්වට හිනා වෙයි.ඒත් බලපෑම් ඇති වෙනවා.
    අපි ගේ හදන්න ලෝන් එකක් ගන්න කාපු කට්ට නම් කියල වැඩක් නෑ.
    බැංකුවෙන් අවශ්‍ය ලියකියවිලි ලිස්ට් එකක් දුන්නා...වරිපනම්,එම්.සි,ඉවීථි රේඛා,ජල සැපයුම්,භූ විද්‍යා,ඔප්පු,ප්ලෑන්,එස්ටිමේට්...වගෙ මාර ලිස්ට් එකක්. ...
    එව්වට මගෙ නිවාඩුවම ගෙවුනා.
    ඊට පස්සෙ බාස් කෙනෙක් සෙට් උනා...මුලදි වැඩේ හොඳින් කරන්න ගත්තට පස්සෙ මිනිහා බොරු ගනන් දාලා මාට්ටු උනා.
    ඒ නිසා අපිට වෙන බාස් කෙනෙක් හොයන්න සිදු උනා.
    මිනිහ අවුලක් නැතුව කලා.මේ මාසෙ වැඩ ඉවර වෙනවා.
    ප්ලෑන් එකෙ හැටියට තව වැඩ තිබුනත් ඉතිරි වැඩ වෙන්නෙ අපි පදිංචි උනාට පස්සෙ තමයි.
    හැබැයි බාස්ලගෙ ,ගෝලයන්ගෙ ගනන් වල හැටියට එම්.බී.බී.එස්. කරානම් හොඳයි කියලා හිතුනා...ජොබ් එකෙන් අස් වෙලා.
    බඩුත් මාර ගනන් තමයි.
    ඒත් එළ කොල්ලන්ගේ නිවාස සිහිනයක් තිබේ නම් එය සඵල වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    මට මචං ලෝන් එක හරි ගියා හිතුවට වඩා ඉක්මණට බාස්ල තමයි ගම කෑවේ.
    මුල් ගල තියන්න ආපු එකා ආයෙ ආවේ නෑ. පවුන්ඩේෂන් දැම්ම එකා බිත්ති බදිද්දි බුල කෙලියා ස්ලැබ් එක දැම්මේ වෙන එකෙක්
    මුල් ගල තියපු බාසා හොදයි ඒ නිසා ඌටම කතා උඩ තට්ටුවේ වැඩට
    ඊට පස්සේ ඌ එක්ක ආව තව බාසෙක් ඌ අයිස් කදක්
    ඔය සේරම අස්සේ මම අවුරුද්දෙන් ගේ හැදුවා තව වැඩ පොඩ්ඩයි තියෙන්නේ..
    අපිත් පුළුවන් උපරිමේන දුවන්න ඕන හොද ප්‍රතිථලක් ගන්න
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    එල පොස්ට් එකක්.. මෑචන් දෑන් ගෙවල් හදන්නනම් ලෙසි නෑහෑ.. බලපන්කො ගනන්.. සිමෙන්ති වෑඩි උනා. මන් හිතන්නෙ වියදම් ගොඩක් අඩු කරගන්න පුලුවන් හොද බාස් කෙනෙක් අල්ලා ගත්තානම්.. ගොඩක් උන් ඉන්නවා වවාගෙන කන වුන්..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එල පොස්ට් එකක්.. මෑචන් දෑන් ගෙවල් හදන්නනම් ලෙසි නෑහෑ.. බලපන්කො ගනන්.. සිමෙන්ති වෑඩි උනා. මන් හිතන්නෙ වියදම් ගොඩක් අඩු කරගන්න පුලුවන් හොද බාස් කෙනෙක් අල්ලා ගත්තානම්.. ගොඩක් උන් ඉන්නවා වවාගෙන කන වුන්..

    ඔව් බං ගේ හදන කොට අපිටත් යමක් කරන්න අපිත් වෙලාව තියෙන විදියට පුලුවන් දේ කරන්න ඕන අඩු වියදමින් ගෙයක් හදන්න ඒකත් හේතු වෙනවා....
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    80perch vage idamaknam tiyanava... geyak tama hadaganna oone itin... :) :) :)

    Moakada ban me tattu ekainam warga adiyakata 2900i....

    tattu dekainam warga adiyakata 3500i vage ganan kiyanne??..

    poddak pahadili karala deepanko.. :eek::eek::eek:

    මචං ඔය ගෙවල් හදන කොම්පැනි කාරයෝ හෙන රොලක් ගෙනියන්නේ උබෙන් සල්ලි මගේ ගේ වැඩ පටන් ගන්නවා මගෙන් සල්ලි අරන් තව එකෙක්ගෙ පටන් ගන්නවා. මිල ගණන් ගැන නම් මට හිතෙන්නෙ තට්ටු දෙකකට ගෙයක් හදද්දි කොහොමත් වියදම වැඩි පර්. 80 ක ඉඩමක් තියේ නම් මගේ අත්දැකීම තනි තට්ටුවට ලස්සන ගෙයක් හදන්න පුළුවන්.....