වරෙල්ලා ගෙයක් හදමු.....

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :):):)
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මචං ඔය ඔප්පු වල තියෙනවා උඩටම වෙන්න අංකයක් ඒ ඔප්පවේ අංකය අන්න ඒක ඕන වෙනවා. ඊට පස්සේ බලපං 08/2345 වගේඅංකයක් ඇති අන්න ඒ දෙක ඕන වෙනව ඒක අරං ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට ගිහිං පෝම් එකක් තියෙනව ඒක පුරවල තමන්ට ඕන අවුරුදු ගානට මුද්දර ගහල දුන්නම හරි. අඩුම තරමින් අවුරුදු 35 කවත් ගනිං layer කෙනෙකුට දීල බලපං

    Thankz....
    :):):)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    එළකිරි ඈහ්... මමත් තව අවුරුදු 6 ,7කින් වගේ අලුතෙන් ගෙයක් හදන්න ඉන්නෙ.ඒක මේ ගෙදර සමතලා කරලා ද නැත්තම් වෙනම ඉඩමක වෙය් ද දන්නෙ නෑ.:(:(:(
    කොහොම උනත් මේ දේ ගැන දැනගත්ත එක හොඳයි .එළකිරි ත්‍රෙඩ් එක මචං
    Rep +
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    machan tiles hoda brands monawada
    lanka tiles; rocell or naveen ceramic

    මම කියන්නේ රොසෙල් හොදයි.
    ලංකා ටයිල් වල ඩිසයින් ගොඩක් නෑ. වෙන රටවල් වලින් ගේන ටයිල් නම් හොද නෑ මම හිතන්නේ. ගාන අඩුයි තමයි. ඉන්දියන් ටයිල් හරියට ඉනිදියන් සාරි වගේ ඒ උනාට ටයිල් වල සයිස් එක වෙනස්, සමහර ඒවා ඇඹරිලා ඉක්මනින් සෙරමික් එක යනවා. මැලේෂියන් ඒවා හොදයි කියනවා මම දන්නේ නෑ.ඒකයි රොසෙල් එකයි අතර ලොකු මිල වෙනසුකුත් නෑ. ඒ නිසා රොසෙල් හොදයි මගේ යාළුවෙක් ටයිල් අරං අවුරුදු 5කට පස්සේ ඒ ඩිසයින් එකම උන්ගෙන් ගත්තා .