signal walinda? kale naththam ube system ekakinda?puluwannam machan karapu system eka daahan anik untath wadak ganna.අද කට්ටිය හොඳට හොයන්න ඇති නේද.දවසේ අදායම 180$ක්.
![]()
good luck apinam poddayi hoya gaththe 

signal walinda? kale naththam ube system ekakinda?puluwannam machan karapu system eka daahan anik untath wadak ganna.අද කට්ටිය හොඳට හොයන්න ඇති නේද.දවසේ අදායම 180$ක්.
![]()
good luck apinam poddayi hoya gaththe 

අද කට්ටිය හොඳට හොයන්න ඇති නේද.දවසේ අදායම 180$ක්.
![]()
Superb..macho....
real or demo?
mona unath very good ban....
ubala wage 10k hitiyoth lankawa monthly gaanak ei ban..elama thama.![]()

200$ හොයාගත්ත ගමන් real බහිනව.මමනම් signal වලින් තමා.free signal දෙන තැන් 2 3ක් අල්ලගනිල්ල.එකම signal එක වැටුනොත් trade කරපල්ල.ඒ අතරේ technical analysis,forcast එහෙමත් පොඩ්ඩක් බලහල්ල.net එකේ තියනව. අව්ල කියනනෙ demo මචං.200$ හොයාගත්ත ගමන් real බහිනව.මමනම් signal වලින් තමා.free signal දෙන තැන් 2 3ක් අල්ලගනිල්ල.එකම signal එක වැටුනොත් trade කරපල්ල.ඒ අතරේ technical analysis,forcast එහෙමත් පොඩ්ඩක් බලහල්ල.net එකේ තියනව.
Demo උනත් උඔ ලස්සනට Trade කරල තියෙනවා. Stop Loss Value & Take Profit එක්ක සෙල්ලං කරපන්. Take Profit එක 80 Pip තියට Stop Loss එක 30 - 40 වෙන්න තියාගෙන කරල බලපන්. මෙ ලබ්බේ Indian-Forex බෝනස් හම්බෙන්න Monday වෙනකන් ඉන්න වෙයි වගේ
astero bonus eka awa... aparade mama post dana eka nawaththuwe
me mase nam danawa dawasata 30 gane![]()
![]()
Boru post danna epaa. Bangladesh wala okkoma usersla banned karala godak aya unnecessary posts daanawa kiyala.
Lankawata eka wenna denna epaa

astero bonus eka awa... aparade mama post dana eka nawaththuwe
me mase nam danawa dawasata 30 gane![]()
![]()



echchara moda na ban mama...
kalin dapu post lines 5-6 wage diga relevant ewa![]()






NZ RBNZ Interest Rates
Me News 1 thiyenne ape time eken heta ude 2.30AM....
ekedi NZd strong wei...
Nzd/Usd & Nzd/chf Nzd/Jpy loweth Buy wei...
try krl balapalla...
Stop loss 1 aniwa 15 pips dapalla...





