තව අව්රුදු 50 කින් වත් ලංකාවෙ නම් ඔහොම වාහන එලවන්න වෙන්නෙ නෑ මචං. එකක් මෙහෙ පාරවල්, අනිත් එක ඩ්රයිවර්ස්ලගේ විනය![]()
ලංකාවේ අවුරුදු 13ක් එලවල උපාදිය අරන් ආපු නිසා මෙහෙ එලවන එක ගේමක් නැහැ බන්. ලංකාවේ එලවන විදිහට එලෙව්වොත් මෙහෙ කිලෝමීටර් දෙකක් තුනක් යද්දී පොලිස්කාරය සිවිල් ඇවිත් පිටිපස්සෙන් ලයිට් එක දානවා ආයේ නෝ කතා දඩේ එක්ක පොයින්ට්ස් කීපයකුත් ලැබෙනවාමයි. අපේ ලේලන්ඩ් කාරයොයි ත්රීවිල් කාරයොයි එක්ක වාහනේ හප්පගන්නේ නැතුව එලවනවට අපිට වෙනවා masters degree එකක් දෙන්න වටිනවා. මේ රටවල වගේ ලයිසන් එකට දඩ වදිනකොට වාහනේ ඉන්සුරන්ස් එක වැඩි වෙනවනම් අපේ මිනිස්සුත් බබාලා වගේ වාහන එලවයි බන්. මෙහේ දඩයක් වැදුන කියන්නේ ඊළඟ පාර වාහනේ ඉන්සුරන්ස් කරනකොට නිකම්ම ගාන වැඩි වෙලා කලින් එකට වැඩිය.










