වරෙව් මරා ගන්න

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව අව්රුදු 50 කින් වත් ලංකාවෙ නම් ඔහොම වාහන එලවන්න වෙන්නෙ නෑ මචං. එකක් මෙහෙ පාරවල්, අනිත් එක ඩ්‍රයිවර්ස්ලගේ විනය:(

    ලංකාවේ අවුරුදු 13ක් එලවල උපාදිය අරන් ආපු නිසා මෙහෙ එලවන එක ගේමක් නැහැ බන්. ලංකාවේ එලවන විදිහට එලෙව්වොත් මෙහෙ කිලෝමීටර් දෙකක් තුනක් යද්දී පොලිස්කාරය සිවිල් ඇවිත් පිටිපස්සෙන් ලයිට් එක දානවා ආයේ නෝ කතා දඩේ එක්ක පොයින්ට්ස් කීපයකුත් ලැබෙනවාමයි. අපේ ලේලන්ඩ් කාරයොයි ත්‍රීවිල් කාරයොයි එක්ක වාහනේ හප්පගන්නේ නැතුව එලවනවට අපිට වෙනවා masters degree එකක් දෙන්න වටිනවා. මේ රටවල වගේ ලයිසන් එකට දඩ වදිනකොට වාහනේ ඉන්සුරන්ස් එක වැඩි වෙනවනම් අපේ මිනිස්සුත් බබාලා වගේ වාහන එලවයි බන්. මෙහේ දඩයක් වැදුන කියන්නේ ඊළඟ පාර වාහනේ ඉන්සුරන්ස් කරනකොට නිකම්ම ගාන වැඩි වෙලා කලින් එකට වැඩිය.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අතරමගදි ඇතිවෙන ප්‍රශ්න වලට ඔටෝ මැනුවල් කියල වෙනසක් නෑ බං..:yes:

    මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ලඟත් J නම්බර් ප්‍රාඩෝ එකක් තියෙනවා.. ඒකත් ඔටෝ ගියර්.. සීන් එක තියෙන්නෙ ඕකෙත් වෙලාවකට රිවස් එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඉතින් කොච්චර වැදගත් ගමනක් ගියත් අර මගේ යාලුවා වාහනේ යට රිංගල මොකද්ද මගුලක් කරල තමයි රිවස් එකට දා ගන්නේ...:lol:

    මටත් ඕක මීටර් උනේ උන්ගෙ ගෙදර ගිය දවසක වත්ත ඇතුළෙ දෙපාරට වාහනේ හරවන්න පුළුවන් කම තියෙද්දි මූ ඕක අරගෙන හෙන දුරක් ගිහින් හරවන් ආපු වෙලාවේ..:P

    මේ කතාව දැකල පරණ කතාවක් මතක් උනා. අපි O /L කරපු කාලේ මගේ යාලුවෙකුට O /L පාස් උනාට උගේ තාත්ත අරන් දුන්න5 ශ්‍රී beetle එකක්. උගේ තාත්ත ඉංජිනේරුවෙක්. මු ඉතින් එනවා හවස් වෙද්දී අපේ ගෙවල් පැත්තට. එත් කවදාවත් මු රිවස් කරලා හරවන්නේ නැහැ වටේ දුර පාරෙන් ගිහින් තමයි ගෙදර යන්නේ. මමත් හිතුවේ ඉතින් වාහනේ එලවන්න අරන් වැඩි කාලයක් නැති නිසා රිවස් කරන්න අමාරු ඇති කියල.

    පස්සේ මාස 3ක් වගේ යද්දී මුන් beetle එක වික්ක. මම ඉතින් ඇහුව ඇයි බන් වික්කේ හොඳ කාර් එක නේද කියල. පස්සේ මු කීව කාර් එකට උන් අහු උනා මචන් එකේ රිවස් එක නැහැ කියල. ඒ වෙද්දීත් මම දන්නවා beetle එකේ රිවස් එක දාන්න තියෙන්නේ push කරලා 4th එකට කියල. මොකද ආපේ බාප්පා ළඟ තිබ්බ beetle එකක මම ඒක එලවල තිබුන. ඉතින් මම කිව්වා හොඳත තදින් push කරලා දාල බැලුවේ නැද්ද කියල. මු කියාපු push කරලා දැම්මේ නැහැ බන් වෙන වාහන වල වගේ රිවස් එක තියන තැනට දැම්මට කොච්චරවත් වැටෙන්නේ 4th එකට කියල. යාළුවා උනාට තාත්තල පුතාල හරිම පණ්ඩිතයි. කොහොම හරි කාර් එක විකුණලා තියෙන්නේ ගත්තු ගානටත් වඩා හුඟක් අඩුවෙන් රිවස් එක නැහැ කියල හිතාගෙන. ඔන්න ඉන්ජිනේරුවගේ දැනුම. ඉන්ජිනේරුව නිසා කාගෙන්වත් අහන්නත් බැහැනේ නොදන්නා කම එළිවෙන නිසා :lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.ඌට වහ කුප්පියක් අරන් දීපන් සන්තෝසෙට බොන්න
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ කතාව දැකල පරණ කතාවක් මතක් උනා. අපි O /L කරපු කාලේ මගේ යාලුවෙකුට O /L පාස් උනාට උගේ තාත්ත අරන් දුන්න5 ශ්‍රී beetle එකක්. උගේ තාත්ත ඉංජිනේරුවෙක්. මු ඉතින් එනවා හවස් වෙද්දී අපේ ගෙවල් පැත්තට. එත් කවදාවත් මු රිවස් කරලා හරවන්නේ නැහැ වටේ දුර පාරෙන් ගිහින් තමයි ගෙදර යන්නේ. මමත් හිතුවේ ඉතින් වාහනේ එලවන්න අරන් වැඩි කාලයක් නැති නිසා රිවස් කරන්න අමාරු ඇති කියල.

    පස්සේ මාස 3ක් වගේ යද්දී මුන් beetle එක වික්ක. මම ඉතින් ඇහුව ඇයි බන් වික්කේ හොඳ කාර් එක නේද කියල. පස්සේ මු කීව කාර් එකට උන් අහු උනා මචන් එකේ රිවස් එක නැහැ කියල. ඒ වෙද්දීත් මම දන්නවා beetle එකේ රිවස් එක දාන්න තියෙන්නේ push කරලා 4th එකට කියල. මොකද ආපේ බාප්පා ළඟ තිබ්බ beetle එකක මම ඒක එලවල තිබුන. ඉතින් මම කිව්වා හොඳත තදින් push කරලා දාල බැලුවේ නැද්ද කියල. මු කියාපු push කරලා දැම්මේ නැහැ බන් වෙන වාහන වල වගේ රිවස් එක තියන තැනට දැම්මට කොච්චරවත් වැටෙන්නේ 4th එකට කියල. යාළුවා උනාට තාත්තල පුතාල හරිම පණ්ඩිතයි. කොහොම හරි කාර් එක විකුණලා තියෙන්නේ ගත්තු ගානටත් වඩා හුඟක් අඩුවෙන් රිවස් එක නැහැ කියල හිතාගෙන. ඔන්න ඉන්ජිනේරුවගේ දැනුම. ඉන්ජිනේරුව නිසා කාගෙන්වත් අහන්නත් බැහැනේ නොදන්නා කම එළිවෙන නිසා :lol::lol::lol::lol:

    meme-face-2.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Recondition වාහන ගන්න උන්ට පොඩි උපදෙසක්....

    වාහනේ ගන්න කලින් අනිවාර්යයෙන් සේල් එකේ එකෙක්ට කීයක් හරි දීලා හරි කමක් නෑ ඉස්සරහා රෝදයක් ගලවලා පොඩ්ඩක් ඩිස්ක් එහෙම චෙක් කරපල්ලා... මේවා සේල් කාරයොන්ට බඩේ පාර වදින කතා.. ඒ උනාට මේක තමා ඇත්ත...
    මේ වාහනේ තම විකුනලාවත් නෑ... ඔරිජිනල් මයිලේජ් එක 80000 Kms.. දැන් එකෙක් කියයි 80000ට මෙහෙම වෙන්න බෑ කියලා.. :rolleyes::rolleyes:
    බොලාට පේනවනේ ඩිස්ක් එකට කෙලවෙලා තියෙන විදිය... ඕක ගලව ගන්නම පැයකට වඩා ගියා... කැලිපර් පවා හිරවෙලා... අනික් රෝදේ විතරයි බ්රේක් වදින්නේ... ඒක මේකට වඩා ටිකක් හොදයි.. අපි නම් මේ වාහනේ ඩිස්ක් දෙකම කැලිපර් එක්කම අලුතෙන් දැම්ම...

    ඔය රීකන්ඩිශන් ජරාව ගෙන්නන එක නවත්තලා බ්‍රෑන්ඩ් නිව් වාහන මිල පොඩ්ඩක් බස්සලා කම්පැනි වලට මාකට් එක දුන්නනම් වාහන ගැන නොදන්න එකෙක්ට උනත් වාහනයක් ගත්තහැකි. ඒ වගේම පැහැදිලි නියත මිලක් තියෙන නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඊලග පන්තියට ගන්න පුලුවන් මිලට අඩු වෙනවා
     
    රත්තරං;17711429 said:
    අලුත් ආන්ඩුවෙන් ටැක්ස් පොඩ්ඩක් අඩුකරල දුන්නනම්....

    හෙට ඉදන් පෙට්‍රල් අඩුවට ලැබුනොත් යනවා හොද ටුවර් එකක්. (රුපියල් 100 කින් අඩු උනාම) :rofl:
    වාහන බදු වෙනස් උනේ නැත්නම් හොදයි. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කතාව දැකල පරණ කතාවක් මතක් උනා. අපි O /L කරපු කාලේ මගේ යාලුවෙකුට O /L පාස් උනාට උගේ තාත්ත අරන් දුන්න5 ශ්‍රී beetle එකක්. උගේ තාත්ත ඉංජිනේරුවෙක්. මු ඉතින් එනවා හවස් වෙද්දී අපේ ගෙවල් පැත්තට. එත් කවදාවත් මු රිවස් කරලා හරවන්නේ නැහැ වටේ දුර පාරෙන් ගිහින් තමයි ගෙදර යන්නේ. මමත් හිතුවේ ඉතින් වාහනේ එලවන්න අරන් වැඩි කාලයක් නැති නිසා රිවස් කරන්න අමාරු ඇති කියල.

    පස්සේ මාස 3ක් වගේ යද්දී මුන් beetle එක වික්ක. මම ඉතින් ඇහුව ඇයි බන් වික්කේ හොඳ කාර් එක නේද කියල. පස්සේ මු කීව කාර් එකට උන් අහු උනා මචන් එකේ රිවස් එක නැහැ කියල. ඒ වෙද්දීත් මම දන්නවා beetle එකේ රිවස් එක දාන්න තියෙන්නේ push කරලා 4th එකට කියල. මොකද ආපේ බාප්පා ළඟ තිබ්බ beetle එකක මම ඒක එලවල තිබුන. ඉතින් මම කිව්වා හොඳත තදින් push කරලා දාල බැලුවේ නැද්ද කියල. මු කියාපු push කරලා දැම්මේ නැහැ බන් වෙන වාහන වල වගේ රිවස් එක තියන තැනට දැම්මට කොච්චරවත් වැටෙන්නේ 4th එකට කියල. යාළුවා උනාට තාත්තල පුතාල හරිම පණ්ඩිතයි. කොහොම හරි කාර් එක විකුණලා තියෙන්නේ ගත්තු ගානටත් වඩා හුඟක් අඩුවෙන් රිවස් එක නැහැ කියල හිතාගෙන. ඔන්න ඉන්ජිනේරුවගේ දැනුම. ඉන්ජිනේරුව නිසා කාගෙන්වත් අහන්නත් බැහැනේ නොදන්නා කම එළිවෙන නිසා :lol::lol::lol::lol:

    :lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෑප්ටන් Jack Sparrow;17711453 said:
    හෙට ඉදන් පෙට්‍රල් අඩුවට ලැබුනොත් යනවා හොද ටුවර් එකක්. (රුපියල් 100 කින් අඩු උනාම) :rofl:
    වාහන බදු වෙනස් උනේ නැත්නම් හොදයි. :yes:

    මමත් ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේ...:yes::yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න වාහන

    :love::love::love::love::love::love::love:

    කෑප්ටන් Jack Sparrow;17688739 said:
    රිදෙයි™ :P

    2244118-heavy-tandem-vibration-roller-compactor-at-asphalt-pavement-works-for-road-repairing.jpg

    චප්ප කරල බලමු එහෙනම්

    හැබැයි බං F&F වලදි නං... වින් ඩීසල් කාරයා ඕකක් තිබ්බත් චාජරෙන් චප්ප කරන සයිස් :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17700531 said:
    මටත් ආසයි බන් පර්ජෝ 203 එකක් අරන් හදන්න :yes::yes:

    Peugeot_203_CaBRIOCOACH_1950.jpg

    zk66iq.jpg
    9k=

    මෙන්න මෙහේම කරලා complete drivig system ඒක ඒක platform ඒකකට හදලා උඩින් බොඩිය තියන්නයි තියෙන්නේ:cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    v8 ඒකට ගියර් ඹච්චර තිබුනොත් මිග් ඒකට වඩා යන්න පුලුවන් බන්
    ඹය දාන සෙල්ලම් ඹක්කොම දාන්නේ 4 ගියර් වලින් +superchargers /Turbo :sorry::sorry: