වරෙව් යන්න පුංචි සිරීපාදේ....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇයි බන් මේකට පුංචි සිරිපාදේ කියන්නේ?

    අන්තිම මීටර් 150 විතර මහගිරි දඹේ වගේ ඒකයි..

    supiri. mokadda cam eka?

    Galaxy S3 ekak macho.. upload karanna quality adu karala tiyenne.. but eka awulak ne..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    ස්තූතියි සහෝ, ඔයා දුන්න Google Map එකේ බැලුවම අපේ ගෙදර ඉදන් විනාඩි 18 යි :D

    ඒත් මේ තැන ගැන අහලා වත් තිබුනෙ නැ බං, අපිට ඉතින් මේ වගෙ අගයක් නැ, හැම දාම දකින දේවල්නෙ බැ, ඒත් කමක් නැ මෙතන නම් බලන්න යන්නම ඕන.

    අඩෝ උඹ කොහේද? මම ඊලගට යන්න ඉන්නේ ඕකේ ඉස්සරහ තියෙන ඇල්ල රොක් එක උඩට...