වරෙව් යන්න පුංචි සිරීපාදේ....

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Mamath oye kandata nagga August wala trip ekak giya 98 acres hotel ekata . Kiyala wadak na machan , Aith Aith naginna hithenawa ekata . Mama aith pallehata basse kanda pahala wenama paraka . Eh para thiyenne Kale Madden Podi parak . Pita Rataka wage
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    patta machan

    +Rep

    මේ ගමනෙදි මට ලංකාවේ එවුන් නම් එක සෙට් එකයි හමු උනේ.. ඒ නිසා මෙතන තාම බියර් කෑන්, බෝතල්, පොලතීන් එහෙම නෑ.. අරන් යන්නත් එපා.. ගෙනහින් දාලා එන්නත් එපා,

    :yes::yes::yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    ස්තූතියි සහෝ, ඔයා දුන්න Google Map එකේ බැලුවම අපේ ගෙදර ඉදන් විනාඩි 18 යි :D

    ඒත් මේ තැන ගැන අහලා වත් තිබුනෙ නැ බං, අපිට ඉතින් මේ වගෙ අගයක් නැ, හැම දාම දකින දේවල්නෙ බැ, ඒත් කමක් නැ මෙතන නම් බලන්න යන්නම ඕන.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif